අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)සඳුන් විමලවීරසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Strain [S01 : E12] | අවසාන චාරිත්‍ර… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

The Strain

අවසන් කොටසට පෙර කොටස අරන් ආවා එහෙනම්. ගිය සතියේ ස්වාමියාව දඩයම් කරන්න ගිය ගමන අසාර්ථක වෙනවා ඔයාලට මතක ඇති. ඒවගේම ගස්, සිය මව හා සහෝදරයා අහිමි වීමෙන් පසු තනිවම වැම්පයර් දඩයම අරබනවා.

අද කථාවේදී එෆ් සහ පිරිස මේ ව්‍යසනය පිලිබදව නගර වාසින් දැනුවත් කිරීමට රුපවාහිනි විකාශයක් කිරීමට සැරසෙනවා. ඒ අතරතුර අයිකොස්ට් වැම්පයරයන් පිරිසක් සමග උකස් බඩු කඩය ආක්‍රමණය කිරීමට සැරසෙනවා. ගස් තම පැරණි ගනුදෙනුකාරයෙක් ලගට යනවා ඔහුට වැම්පයරයන් සමග සටන් කිරීමට ආයුධ සපයා ගැනීමට. එහිදී ඔහුට අමුතුම අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. ඒවගේම ස්ට්‍රෙකියන් සතුව පවතින වැම්පයර් හදවත පිලිබදව අතීත කතාවකුත් විස්තර වෙනවා.

ලබන සතියේ අවසන් කොටස සමගින් මුණගැසෙමු. ඔබට ජය!

The Strain (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/s7U7″ type=”icon” “center” newwindow=”yes”] 224 MB කොපිය මෙතනින් බාගන්න[/button]

a1b6e32cfab94fa1447624e696186fc3c5bdb6a0

[button link=”http://tinyw.in/yGfk” type=”icon” “center” newwindow=”yes”] 277 MB කොපිය මෙතනින් බාගන්න[/button]

61e643593f623a0e40a1a6ade30bf16b4c96a672
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

32 thoughts on “The Strain [S01 : E12] | අවසාන චාරිත්‍ර… [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • 13 wena 1kth ikmatana denna koooo thawanam balan inna be mata

    Reply
  • Sihan Haseem

    thnksssssssssssss.

    Reply
  • Niyamai saho..
    Subapathum..

    Reply
  • Thank you very much 😀

    Reply
  • “චූටී මල්ලි”

    එල SADUN
    සබට තුති
    ඔබලාට ජය…..

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    Thanks saho niyamai kathawa nam. 😀

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    ජය

    Reply
  • නියමයි සදුන් සහෝ..
    අවසාන් එපියෙන් පස්සෙ Season 2 එනකම් අලුත් පට්ට කතාවක් ඔනේ හොදේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela ela
    Season 2 kawada da ?

    Reply
    • Sandun r wimalaweer

      2015 me masa wala ei bn.

      Reply
      • thama season 2 awe nedda bn?

        Reply
  • චන්දිම අමරසිංහ

    niyamai thaz..subapatum..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *