The Strain [S01 : E13] | ස්වාමියා. [සිංහල උපසිරසි සමඟ]
ජුලි මාසයේ 17 වෙනිදා සිට විකාශන කටයුතු ආරම්භ කල The Strain කතා මාලාවේ පළමු සීසන් එකේ අවසාන කොටසයි මේ. දෙවෙනි සීසන් එක 2015 වර්ෂයේ ගිම්හානයේදී විකාශය කිරීමට මේ වනවිටත් පිඹුරුපත් සකසා අවසන්.
අද කතාව ගැන කිසි දෙයක් මම කියන්න යන්නේ නෑ.මෙම කතාව පිළිබද ඔබගේ අදහස්, චෝදනා, යෝජනා හෝ මොනයම් හෝ දෙයක් ඇත්නම් පහළින් දක්වා යන මෙන් ඉල්ලා සිටින අතර මෙතෙක් අප සමග අත්වැල් බැඳ ගෙන සිටි සියලු සොයුරු සොයුරියන්ට බෙහෙවින් කෘතඥ වෙමි.එහෙනම් තවත් උපසිරැසකින් හමුවෙමු. ඔබට ජය!
“සතුරාගේ ඉතිහාසය, බාහිර ස්වරුපය, පෙර කල කී දෑ ගැන පමණක් අධ්‍යනය කොට ඔහු පිළිබඳව අවසන් තක්සේරුවකට නොඑන්න ”
-විලියම් ශේක්ස්පියර්.
[button link=”http://tinyw.in/KbH4″ type=”icon” “center” newwindow=”yes”] 272 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/YGpf” type=”icon” “center” newwindow=”yes”] 379 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5162 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thx brooo
Thanks machan sub walata
elzzz thnx vro…. 🙂
Elama bro
aneeee brooo aluth season eke sub dipankooooo
Season 2 neddoo
season 2 walath sub denna hode….
sadun sahoderaya 2nd season 1th patan gathth neda oyame ekath ikmnte dunnenam thma watinne
Thankx macho
Thanx saho… godak pin… Season 2 ekatath sub denakan blagena inne.
thanks for sub.puluwan nm z nation 1ke ithiri tikata sub denna
හැමදාම කමෙන්ට් කරන්න නම් බැරි උනා. කාතාවනම් සුපිරි. දැන් Season 2 එනකල් ඉන්න එපැ. බොහොම ස්තුතියි සබට.
hmm ayyo 2015 wenakam inna onida, thanks sub ekata
Ela maxxxa
Ela Machn Aya season 2 1a hamuwamu waiting for the summer…!!Good gob bro keep it up…!!
එල එල මචෝ…මෙතෙක් මේකට වෙහෙසුනාට බොහොම තුති…දෙවෙනි සීසන් එකත් අපුගමන්ම සබ් ගේමු…ජය වේවා….!
Ela
thankss elaga season ekat ela season ekk wey…
elaga kotasa enakan ewasanna thama bari
උපසිරසියට බොහොම ස්තූතියි
thank you bro for giving whole season !…………………….. 😀 😀 😀 great work !………… 😛 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thankssssssssssssssssssssssssssss
පටිට
thankssssssssssssssssssssssss season ekama beluwa godaaaaaak pin……….
Tks bro…. maka ewara eka Stargate hari Hercules TV series ska sub dannnakoooo…..jayawewa……
නියමයි සහෝ එල සුපිරි වැඩක් …
සුභපැතුම්..
දිගටමකරගෙනයමු.
ජයවේවා…!
ස්තුතියි සදුන් මලේ..!
ජය වේවා!
හම්මේ දෙයියෙක්
ඈ……….
අනිවා 2ත් දෙමු
සබට තුති
ඔබට ජය………..
thanks
thanx සහෝ…
දිගටම සබ් දෙන්න ශක්තිය ලෑබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..
නියමයි සදුන් සහෝ..
තව අලුත් කතාවක් ගෙමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thnx mcnn…
thnxs ayye..good luck
bohoma stuti saho. …… .
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks SADUN saho….dunnu sub walata..digatama demu hode.jaya wewa……
Thanks !
thnx bro
Thanx bro….season 1kata…….
Tnx Bro
thanx bro !!!!!!!!
Thanx machn season ekata
එල සහෝ ගොඩක් තුති මුලු සීසන් එකම දුන්නට..!
ජයවේවා!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය