The Strain [S02 : E10] | ඝාතකයා!! [සිංහල උපසිරසි සමඟ]
The Strain කතාමාලාවේ දසවන කොටස අරන් ආවා! ටිකෙන් ටික කතාවේ අවසානයටත් ලගා වෙනවානේ?තව කොටස් තුනයි. හරි එහෙනම් කලින් කොටස ගැන මතක් කිරීමක් කලොත්,ගියවර කොටසේදී රෙඩ් හුක් වෙනුවෙන් හොද සටනක් බලාගන්න පුළුවන් උනා.මිනිස්සු ඔක්කොම එකට එකතුවෙලා සටන්කල නිසා ඔවුන්ට ජයග්‍රහනය කරන්න පුළුවන් උනා.අයික්‍රොෆ්ට් එහෙමත් තුවාල ලැබුවා, හැබැයි සුපුරුදු පරිදි අන්තිමේදී පැනගත්තා..ඔන්න ඕවා ගියවර කොටසේදී සිදුවුනේ. මෙවර කොටස ගැන කිව්වොත්,ඩොක්ටර් ගුඩ්වෙදර් එල්ඩ්‍රිච්ව මරන්න දරන උත්සාහය ගැන බලාගන්න පුළුවන්.ඒවගේම ෆෙරල්ඩෝගේ මීලඟ පියවර ගැනවගේම Lumen කියන පොත හොයාගෙන යන මහාචාර්ය සෙට්‍රෑකියන්ට වෙන දේවල් මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් මහාචාර්යතුමා පොත හොයාගනියිද? එල්ඩ්‍රිච්ව මරන වැඩේට මොනවා වෙයිද? කියලා මේ කොටස බලලා දැනගමු!scream කතාමාලාව දෙන අතරේ මේකත් පරක්කු නොකර දෙන්න පොරොන්දු වෙන ගමන් දැනට සමුගන්නවා!හැමෝටම ජයවේවා!!!
[button link=”https://goo.gl/sQD6aQ” type=”icon” “center” newwindow=”yes”] 263 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1718 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
Sub ekata thanx aaaaaaaaaa
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela macho
Thanks a lot
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
Scream තුන්වැනි එපියෙන් හමු වෙමු..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
අද කලින්ම උපසිරසි දීලා….. මගේ ෆේවරිට්ම සිරියස් වලින් එකක්…අද උපසි0DBBැසි එක්කම බලන්න ලැබේනවා…තැන්ක්යු වේවා!