The Strain [S03 : E01] with Sinhala Subtitles | නව ඇරබුමක් [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම කියන්න තියෙන්නේ මේක කරන්න බාර දුන්න විමා සහෝට ස්තුතියි. මේක මගේ පලවෙනි වැඩේ. ඇත්තටම අපි හැම කෙනෙක්ම බලන සිංහල උපසිරසි අනිත් කට්ටිය කරපුව. එත් යාලුවනේ අපි එකක් කරන්න ගත්තොත් තමා එකේ අමාරුව තේරෙන්නේ. සමහර වෙලව්වට තියන වචන වල තේරුම් හොයන්න අමාරුයි. හොද කට්ටක් තියනව. ඔහොම තමයි මගේ නම් අත්දැකීම. කොච්චර අමාරු උනත් වැඩේ මරු .හරි කතාව ඇති. ඉතින් ගොඩක් වැරදි ඇති සමාවෙන්න ඒ ගැන නම් .මගේ වැඩ අස්සේ තමයි ඔයාලට උපසිරසි දෙන්න වෙන්නේ ඒක නිසා ටිකක් පරක්කු වෙයි ඒ ගැනත් සමාවෙන්න.
ඉසුරු දිල්ශාන් සහෝ තමයි කලින් The Strain Season 2 එකට සබ් එක දීල තියෙන්නේ. මේ පාර සහෝට බැරි නිසා මම බාර ගත්ත වැඩේ කරන්න. ඔයාලා ගොඩක් අය Strain බලනවා ඇති . Strain කියන්නේ ඇමරිකාවේ රුපවාහිනි කතා මාලාවක්. මේක අයිති වෙලා තියෙන්නේ Drama ,Horro ගණයට. වසංගතයක් ගැන තමයි කතාව ගලාගෙන යන්නේ, ඒකෙන් මනුස්සයින්න් Strigoi කියන Vampire වර්ගයක් වෙනවා. මේ වගේ Vampire ල Blade ෆිලුමේත් හිටිය බලන අය දන්නවනේ මේක පට්ට කියල.
The Strain Season 2 එකේ අන්තිමට ඉවර උනේ නෝරයි ,සැක් ,එප්‍රහිම් නගරෙන් යන්න හදනවා එත් පැනගන්න බැරි වෙනවා. කෙලිය ඉදගෙන වැඩේ කෑවා. ඉතින් අන්තිමට ඩොකා එද්දී නෝරව කෙලි හපල නොරත් ස්ට්‍රිගොයි කනෙක් වෙමින් හිටියේ. නෝර ඒක හින්ද මරුනනේ (අපරාදේ ). සැක්ව අරගෙන ගියා . ඒ අස්සේ මහාචාර්යතුමාව ලුමේන් එකේ වැඩට හිර උනා. ඕවා තමා උනේ. වැඩිය කියන්න යන්නේ නැ ඔයාලා බලන්න අදහස් කියන්න. ජය …
Due to copyright issues, we do not provide any torrent links.
The.Strain.S03E01.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4228 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් දර්ශන (විරා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Meka wada karannane
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
thanks
Pattttaaaaaaaaaaaaaaa
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
hammme….enakan balan hitiye bn thanks wewa…
ela mchn ela
thz machoo sub ekata digatama sub demu
Subata Thuthi
Meka patta supiriyak hode digatama denna api oya ekka thanx bro
Ela kollo digatama sub denna meka enkn bln htye…..
elaz
නියමයි.. නියමයි..
සබ් එකට ස්තූතියි..
**ජය**
ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴
තෑන්ක්ස් සහෝ
2 ත් හැකි ඉක්මනට දාමු
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**
මුලින්ම පලවෙනි වැඩේට සුබපතනවා…ඒ වගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා…දිගටම බයිස්කෝප් එකත් එක්ක එකතුවෙලා ලොකු ගමනක් යමු…
ඒ වගේම බොහොම ස්තූතියි සබ් එකට.මගෙත් ආසම ශෝ එකක් මේක.
thanks sahoo bayen hitiye meka nodevi kiyala…. supirima niyamai
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
bohoma sthuthi sahooo niyamai degatama karagena yamooo jaya
Patttaaaaaaaaaaa
meka patta katawak…thanks subata macho……..
thanks bro, episode 3k wenakm beluwa, mama request ekakuth kral meka awa sub denna kiyala, Thanks biscopelk team. good job, aye balanwa sub ekath ekka 😀
Thanks සහෝ………..
දිගටම කරමු
Thanks for sub ithuru kotas tikath ikmanata demu jaya wewa
Hammond mama hugk comment Danna S03 ekt sub denne kiyala.thanxz bn..mehema digatama sub eke denmu bn.
Ela☺
amme yantam athi dila .ela digatama dihann
දෙනකම් බලාගෙන හිටියේ..බොහොම ස්තුති සහෝ..