අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ජර්මන් (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)ලහිරු දර්ශනවික්‍රමාන්විත (TV)වෙනත් භාෂා (TV)සිංහල උපසිරැසි

The Tattooist of Auschwitz [S01 : E03] Sinhala Subtitles | ඇනා කැට්ස් [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 4 votes.
Please wait...
The Tattooist of Auschwitz [S01 : E03] Sinhala Subtitles

ඔන්න එහෙනම් The Tattooist Of Auschwitz සීරිස් එකේ තුන්වෙනි කොටසත් අරන් තමයි ආවේ..

ඔයාලට මතක ඇතිනේ දෙවෙනි කොටසේ ලලිට ගීතව හම්බුනා කියලා ඉතින් ගීතගේ අතේ කැපුමකුත් වෙනවා ඉතින් මේක හැමෝගෙන්ම හංගන්නත් වෙනවා. ඒ වගේම තෝමස්ටත් ජීවිතයෙන් සමුගන්න සිද්ධවුනා.. අද මොකද වෙන්නේ කියලා අපි බලමු.. ලිපි ලියන්න තමයි කරන්න බැරිම වැඩේ.. කොහොමහරි වැඩි විස්තර නැතුවඅපි ඊළඟ සබ් එකෙන් හම්බෙනකන් ජයවේවා පුංචි කමෙන්ට් එකක් හරි දාගෙන යන්න.

හතරවෙනි කොටසින් හම්බෙමු

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු දර්ශන” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-18
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Next BT1All BT1

Next BT1

4 thoughts on “The Tattooist of Auschwitz [S01 : E03] Sinhala Subtitles | ඇනා කැට්ස් [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *