අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ජර්මන් (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)ලහිරු දර්ශනවික්‍රමාන්විත (TV)වෙනත් භාෂා (TV)සිංහල උපසිරැසි

The Tattooist of Auschwitz [S01 : E05] Sinhala Subtitles | අපි ඇත්තටම නිදහස් වුනාද [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 4 votes.
Please wait...
The Tattooist of Auschwitz [S01 : E05] Sinhala Subtitles

ඔන්න එහෙනම් අපි අද එකතු වෙන්නේ The Tattooist Of Auschwitz කතා මාලවේ පස්වෙනි කොටසත් එක්ක.. මං හිතනවා මං කියපු විදියට ඔයාලා යූටියුබ් වීඩියෝ එකක් හරි බලන්න ඇති කියලා 

හතරවෙනි කොටසේ අපි දැක්කා ලලීට පොඩි අකරතැබ්බයක් සිද්ධවුනා ඒ ලලී ළඟ තිබිලා මුද්දක් හම්බුන නිසා ඒක හම්බුනේ කොහෙන්ද කියලා දැනගන්නකන් නාසි කාරයෝ ටික ලලිට වද දෙන්න ගත්තා හැබැයි ගීතා කොහොමහරි ලලිව බේරගත්තා.. අන්තිමට අපි දැක්කා ජර්මානු නොවන ප්ලේන් එකක් අහසේ යනවා අපි බලමු මෙයාලට පුංචි බලාපොරොත්තුවක් ඉස්සරහට එයිද කියලා එහෙනම් ඊළඟ කොටසෙන් හම්බෙමු ජයවේවා

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු දර්ශන” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-18
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Next BT1All BT1

Next BT1

One thought on “The Tattooist of Auschwitz [S01 : E05] Sinhala Subtitles | අපි ඇත්තටම නිදහස් වුනාද [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *