අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)ඉතිහාසමය (TV)උදයංග සම්පත්ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Terror [S02 : E03] Sinhala Subtitles | මගේ යක්ෂ පැටියා..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 19 votes.
Please wait...

ආයුබෝවන්!

සතියක්ම පරක්කුයි. මොනව කරන්නද ඉතිං තියෙන වැඩත් එක්ක අමාරුවෙන් තමා මේක කරගෙන යන්නෙ. අවාසනාවට අමාරුවෙන් කරන සීරිස් එක 250ක් බාගත කරන්නෙත් නෑ කියල දැනෙනකොට මාර ෆීලින්ග් එකක් තමයි එන්නෙ. මොකද සබ් එකේ ලයින් 600+. ලයින් ගාණටවත් සීරීස් එක බලන්නෙ නෑ. කමක් නෑ ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න ඕනෙ කියල කියනවනෙ.

පහුගිය කොටසින්..

ලොකු විස්තරයක් කියන්න යන්නෙ නෑ. අපරාදෙ ඒකට ගත කරන කාලෙ. කෙටියෙන් කියන්නම් මොකද්ද වුණේ සහ වෙන්නෙ කියල. ගිය සතියෙ අපි දැක්ක ඔක්කොම ජපන් මිනිස්සු එක හමුදා කඳවුරකට ගාල් කරනව. මේ සිද්ධිය නිසා ජපන්නු ඉන්නෙ හරිම කනස්සල්ලෙන්. ඒ වගේම මෙතන වෙන්නෙ මොකද්ද කියලත් කට්ටියට අවබෝධයක් නෑ. ඒ අස්සෙ තමයි චෙස්ටර් ලූස් එක්ක පැනල යන්න හදන්නෙ. කොහොමහරි හමුදාවට ලැබුණු ඔත්තුවක් නිසා දෙන්නව ආයෙත් හමුදාවෙන් අල්ලගෙන කඳවුරට කුදලගෙන ආව. ඊට පස්සෙ තමුයි අපි දැක්කෙ යූකො එයාගෙ යක්ෂ වැඩ පටන් ගත්ත හැටි. මට පේන්නෙ යූකො කියන්නෙ ඇත්තටම අසාධාරණයක් වුණු කෙල්ලෙක් කියල. නැත්තං එකපාරම ඔහොම මිනිස්සු මරණ බලවේගයක් වෙන්න යූකොට උවමනාවක් තියෙන්න විදියක් නෑ. කොහොමහරි යූකොගෙ පසුබිම් කතාවත් අපිට අනාගතේ දකින්න ලැබෙයි. යූකො කලින් සතියෙ යොෂිඩ සන් බිලි ගත්ත.

අද කොටසින්..

අද බලාගන්න පුළුවන් කඳවුරේ ජීවිතේ ගැන. ඒ වගේම අද තවත් දරුණු මරණයක් වෙනව. කියන්න දෙයක් නෑනෙ. ඒකත් යූකොගෙ වැඩක්. මේ අතරෙ ඇමී සහ චෙස්ටර් දෙන්නට රස්සා දෙකක් ලැබෙනව. ඒකත් එක්ක චෙස්ටර් කඳවුරෙන් පිටත් වෙන්න තමයි හදන්නෙ. මෙන්න මේ සිදුවීමචෙස්ටර්ගෙ නූපන් දරුවගෙ ජීවිතේ එක්ක සම්බන්ධ වෙනව. බලන්නකො ඒ කොහොමද කියල. ඊලඟ කොටසත් ඇවිල්ල තියෙන්නෙ දැන්. ඉක්මනින්ම ඒකත් අරගෙන එන්නම්. එහෙනම් ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

49 thoughts on “The Terror [S02 : E03] Sinhala Subtitles | මගේ යක්ෂ පැටියා..! [සිංහල උපසිරැසි සමඟ]

  • Amila Konara

    සහෝ මේක මග නවත්තලා දාන්නෙ නැතුව ඉවර කරනවද….අන්තිම සීසන් එකනෙ

    Reply
  • Ado balu wada aa mewa nm..

    Reply
  • huttige puthoooooooooooo sub ek diipn

    Reply
  • Chamath thilakarathna

    ඉතුරු episode ටිකත් sub දෙන්නකො brother
    Sub දීපු ටිකට thanks a lot❤

    Reply
  • The terror season 2 එකේ episodes 4 – 10 වෙනකන් sub ටික දානවද ?

    Reply
  • udith ayeshmantha

    ilaga ewa hadala nane

    Reply
  • patan gaththa wede ivara karanna beri nam karan nethuva idapalla

    Reply
    • udith ayeshmantha

      sirawata bn

      Reply
  • dtgunasekara

    Season 02 complete karanawanam hodai

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ..

    Reply
  • sanka1234567890

    ade ithuru tikatath sub eka deepan bn

    Reply
  • eturu tika th denako bro

    Reply
    • Sangeeth Mihiranga

      බලු වැඩ කරන්න එපා බන් season 2කම ඩවුන්ලෝඩ් කරලා බලන් යද්දි දන්නේ බාගෙට සබ් කරලා තියෙන්නේ කියලා එක්කෝ බැරිනම් වැඩක් බාර නොගෙන ඉන්න අපි බයිස්කෝප් එක විස්වාස නිසා tv බාද්දි පලවෙනි එපියේ සබ් එක විතරක් කියවලා මුලු සීරීස් එකම බානවා ඒත් මෙහෙම බලු වැඩක් කරයි කියලානම් හිතුවේ නෑ ශික් බන් කලකිරුනා සිරාවටම

      Reply
      • විමා

        උඹට කලින් සබ් එක කරන එකාට කලකිරිලා කරන්න පුළුවන් එකෙක්ට කරගන්න කියල තමා නවත්තල තියෙන්නේ. කරන්න පුළුවන් එකෙක් ආවම කරලා දෙයි ඉතිං කට්ටිය උට කියල තිබ්බ විධියටම. එතකම් ඉදපන්.

        Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • avishka1999

    episode 4 nadda tham sum

    Reply
  • Samitha.sandaruwan

    Thanks Machn…ithuru episodes 7 tath ikmnta sub tika dipanko…

    Reply
  • DemonAkalanka

    Meke sub dena eka nawaththuwada

    Reply
  • DemonAkalanka

    Ko bun ithuru tika.

    Reply
  • DemonAkalanka

    Machan meke sub dena eka nawaththuwada

    Reply
  • Hirulokuge

    Anith episode wala sub denne nadda

    Reply
  • Chanuka Nilesh

    Thanx
    GoodLuck

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 ඉතුරු episodes ටිකටත් ඉක්මනට සබ් එක දෙනවද 🙁 🙁
    ජය වේවා.!

    Reply
  • chamilapiumantha

    ko bn sub eka, dan masayakne

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • chamilapiumantha

    nawththanna epa machn digtma sub eka demu, maara aswen blnne meka

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
    • Janith vidushan

      ඉතුරු ටිකෙත් සබ් දෙන්නකෝ

      Reply
  • bindusara hasaranga

    Ane Aiye Shadowhunters Season 3 Eke Thawa Thiyenne Episode 3k Ane Ithuru 3 Tath Sub Eka Dennako Pleaseeeee

    Reply
  • geeganagamage

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…පුලුවන්නම් කියනවාද 13 reasons why එකට සබ් දෙන්නෙ නැද්ද කියලා??? ගොඩක් දෙනෙක් බලන් ඉන්න කතාවක් සහෝ…ඇඩ්මින් කෙනෙක් දැක්කොත් පොඩ්ඩක් සලකා බලන්න! ජය…!

    Reply
    • ow ekata puluwannam dennna

      Reply
    • උදයංග සම්පත් හතරසිංහ

      ඒකට මේ වෙනකල් නම් දන්න තරමට උපසිරැසි ලබා දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙලා නෑ. ඉස්සරහට කවුරුහරි බාරගෙන කරයි ද කියල හරියට කියන්න බැහැ. හරියටම දැනගන්න පුළුවන් ඇඩ්මින් කෙනෙක්ගෙන් විස්තර ඇහුවනම්.

      Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    කොහොම හරි මේ Season එක කරමු…

    Reply
    • Thanks brother… පරක්කු වුණාට නමක් නෑ.දිගටම දෙන්න.ජය

      Reply
  • Navanjanaishan

    Thanks for subtitles !!!!!!!!!!!

    Reply
  • Ravindu Rukshan

    තැන්ක්ස්

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට සහෝ

    Reply
  • sanka1234567890

    nawaththanna epa mcn digatama sub eka one

    Reply
  • nikm dena nisa mukuth kiynna ba machan . amarui tma .eth tv series ekak patan aran eka magin navattana aya inne e atarin uba hodai ayye. pulvnm ocean girl ekta th dennako meka ivara unama

    Reply
  • apita vatinva meh krana de thq macahn. meke tynva chines huratal kata valata vada meka vatinva thq so much

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *