The Tourist (2010) with Sinhala Subtitles | සංචාරකයා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කාලයක් තිස්සෙ බලාගෙන ඉඳපු චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. පහුගිය 2010 දෙසැම්බර් මාසයේ තිරගත වීම ඇරඹූ මේ චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක ප්‍රති නිමැවුමක් විදියට නිපද වෙච්ච චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මුලින් යෝජනා වී තිබෙන්නෙ ටොම් කෲස්ව. ඊට පසෙ ඔහු වෙනුවට Avatar හා Clash of the Titans වල රඟපෑ Sam Worthington ව යෝජනා වී තිබෙනවා. අවසානයේ මේ සඳහා තෝරාගත්තේ The pirates of the caribbean චිත්‍රපට මාලාවේ රඟපෑ Johnny Depp වයි. ප්‍රධාන නිළිය Angelina Jolie යි.
කතාවෙ මුල කියනවනම් ඇලෙක්සැන්ඩර් පියර්ස් කියන්නෙ කැසිනෝ හා තවත් විශාල ව්‍යාපාරහිමිකරුවෙක් ගාව වැඩ කරලා ඔහුගේ බිලියන ගානකට විදලා පැනපු කෙනෙක්. මේ ව්‍යාපාරික මැරයා වගේම තවත් රටවල් 14 කිනුත් පියර්ස්ව හොයනවා. ඒ අර බිලියන ගානක් මුදල් තුල ඒ ඒ රටවලට අයවිය යුතු ටැක්ස් මුදල් ද තිබෙන නිසා. මේ අතර බ්‍රිතාන්‍යයේ ඉන්ටර්පෝල් පොලිසියෙන් පියර්ස් හා සමඟ යහලු කමක් ඇතිකරගැනීමට යවා තිබෙන රහස් නියෝජිතවරියක් වන Elise (Angelina Jolie) ගෙනුත් කිසිම ආරංචියක් ලැබෙන්නෙ නෑ. ඇය ඔහුට එකතු වී ඇතයි සිතනා පොලීසිය ඇයගේ සේවය තාවකාලිකව අත්හිටවා ඇය ගැන සෙවිල්ලෙන් පසුවෙනවා. ප්ලාස්ටික් සැත්කමක් මඟින් පියර්ස් මුහුණ වෙනස් කර ඇති බව දැනගන්නා පොලීසිය ඔහුව කොටුකරගැනීම සඳහා අවුරුදු 2ක් Elise දිහා ඇහැගහගෙන සිටිනවා. මේ අතර එක් දිනෙක ප්‍රංශයේදී Elise හට ඔහුගෙන් ලිපියක් ලැබෙනවා. එයින් පැවසෙන්නෙ ඉතාලියේ වැනීස් නුවරට කෝච්චියේ පැමිණෙන ලෙස හා ඔහුට සමාන උසමහත ඇත්තෙක් සමඟ හිඳ පොලිසිය නොමග යවන ලෙසයි. ඇය තෝරාගන්නෙ ඇමෙරිකානු සංචාරකයෙක්වයි.
මෙතනින් එහාට කතාව බාගෙන බලන්නකෝ. කමෙන්ට් එකක් දාලා යන්න කියලත් කාරුණිකව ඉල්ලනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි R5 පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5364 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Tourist 2021 russian movie එකේ sinhala subtitles දෙන්නකෝ
Thank you Good luck
Patta thanks bro
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanks a lot Bro
mekata hari yana copy eka kohenda ganna tiyenne ?
Thanks for the sub
patta
උපසිරැසියට තුති
eka patta.. tankz machn.. jaya wewa
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
great work bro
නියමයි.. බොහොම ස්තුතියි
thanx saho…jaya wewa
Thnx 4 d sub, maxa kathaawak..
එළකිරි කතාවක්නෙ! ස්තූතියි සබ් එකට!!
thanku sahoo elz!!
ela machoooooooo
Mata ‘The Tourist’ download karagannabeha. me link eka ganna beha. Meka download karaganna widiyak kiyanna. Ah e eagema meka nam supiri wedak. man films 100k wagema download karagaththa. mage asama me film ekath download karaganna widiyak kiyanna.
patta..
thanks aiya
Ada baluwa,
Maxxa film 1
but okkotama kalin api Alexander Pears wa anduragena iwarai
thanks 4 da film mchn
i have a BR copy. don’t know these are match, but THanks
බොහොම ස්තුතියි
thanx.. jaya wewaa…….
ඕන්,දෑන් බානවා
බලලා ආයි කියන්නම්කෝ..
niyamai maxxa mama meka 2 parak ma baluwa
thanks for making sinhala sub for this nice
film
math banawa
බාන්න පටන් අරන් ගොඩක් කල්. අද තමයි යන්තම් ඉවර උනේ. උපසිරැසි වලට බොහොම ස්තූතියි.
hey dude… this is patta….ahhh…ma conradz he he
Thanq machan..
Great movie. Thx lot macho
ela ela thanks
patta
thanx .mcho….
එල ෆිල්ම් එකක් මචන්….
කාලෙකින් බලපු හොඳම එකක්…..
thank you
this is a good film
thank thank thank
you very much
thats a awesome movie …sometimes i cant log to baiscope site..this time i tried proxy…but sometimes i can browse this site…anyway ,,,you guys are doign a great job ..thanx xox
kids movies tikak dammoth hodai…… gd luk..
ela machan
not that mch good.
maxxxxxxxxxxxaaaaaa………..
tnx brother….
gindara gindara niyamai
onna ada thama sub aran balanna yanne hodai ne..
Ayyara Pin sidda wanawa sinhala subtitels danawata.
God luk
thanx bro….
Another Awesome Acting by Jhonny Depp and a awesome film …Thankx Bro !!!
awesome film…thank u very much
Thanx…….
film නම් නියමයි මචෝ. ජොලි ගෙයි ජොනී ගෙයි නියම acting.
ජොනීගෙ සාපේක්ෂව වෙනස්ම චරිතයක්. අපිට සිංහලෙන් බලන්න දුන්නට thanks.
රොයිලි මවෝ good LUCK හොඳේ……….
මම බයිස්කෝප් 1න් ගත්තු 1නි subtitle 1.
film 1නම් නියමයි. ඇන්ජලිනයි ජොනියි හොඳට act කරල තියනව. ජොනිගෙ වෙනස්ම චරිතයක්. සිංහලෙන් අපිට බලන්න දුන්නට thanks.මචෝ රොයිලි good luck…………
I saw this film. Good Luck!
Ada Thama Bala Iwara Kale.
Balalama Kiyannamko Mokada Wenne Kiyala
Jaya Wewaaaa
ela maxxa supiri fillm ekak mchan(royly)thank.
276mb copiya bawa. thanks machan
elazzzzzzzzzzzz !!!!!
සිංහල සබ් එක්ක…. 😀 එල එල 🙂
සිංහල සබ් එක්කම ෆිල්ම් එක බලන්න ලැබුනට රොයිලි අයියාට බොහෝම ස්තුතියි!!!ජොනී ඩෙප්ෙග රගපෑමට කැමති උෙන් ෙම් ෆිල්ම් එෙක්දීයි.
hi
Is this unrated copy?
Tan Q…. hoya hoya hitiye….
ela… sub walata thanks bro..
Maxxa Movie ekak.
sinhala sub thiyena nisa thawath hondai!
kathawa ela pissu hadenawa. sinhala sub walata thanx….
ඇන්ජලීනා ජොලී ගේ තවත් සුපිරි රඟපෑමක්…
නියමයි බයිස්කෝප් එක…
ස්තූතියි බයිස්කෝප්….
ජය වේවා…!!
බොහොම පින් …..ඔහොම යන්…!!!!
aiyoooo me R5 copy danne ai sinhala sub ekak dana ake meke hoda copyak awama demmanam harine apita bala inna puluwan hoda copy danakam plzz meta passe hoda copyma danna
මේක කලින් බැලුවා, ඒත් ජොනී ඩෙප් කියලා දැනං උන්නේ නෑ!
මගේ ප්‍රියතම නළුවෙක් තමා අපේ කැප්ටන් ජැක් ස්පැරෝ, ඉතිං දැන් සිංහලෙම්ම බලන්න පුලුවන් එකේ ආයෙම බලනවා.
රන්දිම සහෝ,
උපදෙස් වලට තැන්කූ වේවා
Thanx u 4 da film & Sinhala Subtitles
tanx 4 da film brother
Thanks bro
සිරාවට, කොහෙන්ද බන් මේ උනු උනු ඒවා ගේන්නෙ. උබේ කවුරුහරි ඉන්නවද යුනිවර්සල් පිචෑර් වල.
ඔන්න අද ෆිල්ම් එක බැලුවා. ෆිල්ම් එකත් නියමයි. ඊට වඩා සිංහල උපසිරැස නිසා නියමම නියමයි.. ස්තූතියි රොයිලි අයියා..
Onna banna pato gatta Eye Pereda Connection Ganna deyaka na …………….!
Ada tami ok
Balamu…mekath
බෙහොම ඉස්තූතී
රෙක්ස් සහෝදරයා,
සබ් එකයි ෆිලිම් එකයි එකතැනක එකම නමින් තියලා ජෙට් ඕඩියෝ වලින් කන්වර්ට් කරන්න එම පාරිමිතික (parameters) වලටම. එතකොට එම්බෙඩ් වෙනවා. පැය භාගයක් විතර යනවා වැඩේට! වෙන ලේසි ක්‍රමත් ඇති සමහරවිට. ගූ ගලේ ගහල බලන්න.
රොයිලි සහෝදරයාගේ ඊ මේල් එක ෆී මේල් වෙලා වගේ:D
මාත් මේල් යැව්වා වැඩ නෑ!
haffa…. roili ayya ela paharak deela thiyenne.
thanks loku ayya…. 🙂
kata aragena balanna puluwan.
kaalekata passe onna awa… ela roylayo…
thanks saho film akata
ඵල ඵල!!!…..ඔන්න මමත් බාන්න දැමිමා..
බෙහොම ඉස්තූතී!!!
Niyamai MACHAN Meka Gena Kiwwaa.
Hebei thama DVDRip Out Wela Nethi Nisa.
DVDRip Ekak Enakan Balagena Inna Wenawa
SAMAhara R5Rip Wala Audio Quality Ne.
ela ela
Eththatama jolly film eka…godak thanks….
මට කාරණා දෙකක් තියෙනවා දැනගන්න
1 – සිංහල සබ් ෆිල්ම් ඵකකට ඇතුල්(Embed) කරන්නේ
කොහොමද කියලා දන්නවාද? මම බයිස්කෝප් ඵකෙන්
බාගන්න ෆිල්ම් Dvd වලට දාලා මගේ player ඵනේ
ප්ලේ කරද්දි සබ් ෆයිල් ඵක ප්ලේ වෙන්නෑ external
sub නිසා
2 – මම [email protected] ඵකට ලිපියක් ඵව්වා
ඵ්ත් මේල් ඵක යන්නෑ ඩිලේ වෙනවා මම Google,yahoo දෙකම try කලා හරියන්නෑ
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි රිප්ලයි ඵකක් දාන්න
කෝ මේ රොයිලියා
වෙනදා මූ කමෙන්ට් වලට රීප්ලයි දානවා
අපිට කිවුවට මූත් කම්මැලි වෙලා වගේ
ගොඩක් පිං දීලා.. ඔන්න මමත් මේක බා ගන්නවා !
එළකිර් තෑන්ක්ස් කිව්වා මචන්,,මෙන්න එහෙනම් බානවා,,
මේ සදහා මහන්සි වෙච්ච රෝයිලී ඈතුලු සෑමට ජයෙන් ජය!
Maxxama movie ekak adama balanna ona subut ekka. Jaya wewa
thnku thanku sahoooo….
jhone deepge movie nama shoookkkkkkk… sinhala sub eka damma ekanam godak vatinavaa…. bhoma sthuthei sahoooooooooo…
Kings speech film ekath baawa!!
Dan mekath baala nidahas dewase nidahasema movies tika balanna one……
thanx Royli ayya as usually for ur superb work!!
onaa roily aiya mamat banawa ehenam. BAYAKALATA passe COMMENT WEDIE WAGE,
JAYAWEWA…!!!
මාත් ගන්නවා
dan bala iwaraaiiiiii
උදේම බෑවෙන්න දාල ගියේ…දෑන් බලන්න ඔන.. 🙂
Thanks Machan…
Ela Bro…………
thanks to upload sin subs all the best
Onna etin adath purudu wediyatama banna damma ……. Thankz film 1a dunnata
Maxxa!
Royly,
By the way, Mails are not delivering to any of your ID!
බාමී අදම
maxxa work!!
ආ රොයිලි ඉන්නේ. මේක නම් බලන්න ඕනේ. තෑන්කුයි රොයිලි. ඒත් කෝ හැරී මල්ලියාගේ කථාව.
Fatta…………….movie ekak……..1nma balanna oni ekak……………sinhala subz grt……………
naiyamaaaaaaai.onna damma d’load wenda.me dawas wala weda wedi unath nidi maragena hari balanawa.thnxxxxxxxxxxxxx
thanks
Patta machoo…patta…Thnx!!:D
great…
Maxxaaaaa A…..
Thanx… Downloading…
thanx machan , meka honda film 1k
thnx macham………..
එල එල 270 එක අවුලක් නෑනේ
ගොඩක් පිං රොයිලි සහෝ…
සිංහල සබ් එක්කම දුන්නට
niyamaaaaaaaaii,,,,,,,maxxama maxxxxaaaaaaa
කව්රු හරි බලපු කෙනෙක් මේ ෆිල්ම් එක කොහොමද කියලා කියනවද??? සෝල්ට් වගේ පට්ට ද??
නියමයි
මෙන්න බෑව
ado mama me film 1 down karala balannet natiwa hitiya sub denakal. thnkz machn mechchara ikmanata dunnata.
මාත් ගන්නවා යලුවා.. ඇත්තටම ෙගාඩක් පින් ෙමි වැෙඩිටනමි ෙලාක්කා… නියමයි.. ඔයාෙග් sub නමි අයි අහන්න ෙදයක් නැ.. down karana aya anith ayata help ekak vidiyata seed wenna demu neada.. Thanks yaluwa.. t.c
ෆිල්ම් එක කලින් DL කලාට බැලුවෙ නෑ… බොහොම ස්තූතියි සහෝ!!!
ජයවේවා!!!:D
Ela….
niyamai machoo thanku so much 😀
මග බලන් හිටපු film එකක්.sin sub එකටනම් ගොඩක් thnx….
තැන්කියු තැන්කියු…. මම මේ ෆිල්ම් එක දෙනකම් ඇගිලි ගැන ගැන හිටියෙ අනේ…
සිංහල සබ් දාල දුන්නට පිං රොයිලි සහෝ…
good work guys
*Thanks සහෝ.. මමත් 270MB කොපිය බානවා. බලන්න හදිස්සි නිසා.* 😉
Thanks for subtitles
ලොවෙත් නෑ………ගොඩක් පින්.
බොහොම ස්තූතියි, රොයිලි සහෝ.
Thanks Royly ayye
ශාශාශා මෙක මෙච්චර ඉක්මනට දුන්නට බොහොම ස්තූතියි. 😀
Anjaleena innawa kiyanne nobama be
obage kapavimata mage franamaya.boss
එල සහෝ. බොහෝම ස්තුතියි බයිස්කෝප් එකට….
Ela film eka… sinhala sub walata thank you saho…
මෙකනම අනිවාර්යෙන් බලනවා යකෝ.
තැන්කූ රොයිලි සහෝ….
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ada mama meka baluwa ela movie eka jayawewa
bayakarapu nisama dan bawe nathath comment 1k nam aniwaryen danawa.
jaya wewa.
බාලා බලාගෙන හිටියා බලන්න අපේ රොයිලි ගේ උප සිරැසි එනකල්. ඔන්න උප සිරැසියත් ගත්තා. එහෙනම් බොහොම පිං. ටිකක් බය කළාට පස්සේ ප්‍රතිචාරත් හොඳයි වගේ නේද?
niyamai niyamai honama de mulinma jaya wewaaa
thanks guys. i colden’t find good torrent before.. this is great..
Me film eka enakan tamai balan hitiye.
Thanks machan.
ammo adath 1k.kalin bapu tika thama beluwe ne.onna math bewa.passe dawasaka balanna beriya…….
ෆිල්ම් එක බැලුවේ පෙරේදා. දැන් ආයෙත් බලනවා. සිංහල සබ් තියෙන නිසා. තෑන්කූ රොයිලි අයියා…
mama meke France Film eka gana euwaa lipiya pala une naa… eka mekata wadaa hodai…
එල පට්ට ෆිල්ම් එක – ජය වේවා…!
රොයිලි මේ කඩ්ඩ කොපියද මචO??
අනිවාර්යයෙන් බානවා..
මෙක ගැන අහලා තිබුණා..බලමු කොහොමද කියලා..
ස්තූතියි
ela ela! thanx thanx..!! meka nam baanawa aniwaaaaa….
ජයවේවා ! ඔන්න ආයෙත් ඉන්නවා නියම රොයිලි !
ඔහොම යන් ඔහොම යන් !
පට්ට…මේක නම් මැක්සා…අනිවා බලන්න කට්ටියම…
ඒ ගමන් කමෙන්ට් එකකුත් දාලා යමු නේද….
ජය වේවා රොයිලි…!
Thanx machoo…jaya wewa..set ekatama..thawa thawath sinhala sub danna shakthiya lebewa…
තැන්කූ රොයිලි බ්‍රදර්.. ආයෙත් වැඩ පටන්ගෙන එහෙනම්!! ඔහොම යං.. ඔහොම යං..
Thanks very much Roily saho..Jayaweewa…
හොය හොය හිටිය ෆිල්ම් එකක්. තෑන්කූ රොයිලි සහො
mekanam banawa banawa banawaaaaaaaaaaaaaamai… thanx saho 🙂
සදුදා උදේම සතිය අරබන්න නියම බයිස්කෝප් එකක්. බොහෝම තුති රොයිලි සහෝදරයාට
Maxxa. Maxxa. Thanx Royly Aiya.
Suba Dawasak!!
Jaya wewa!!
maru maru
ela ela onna math banawa elakiri.
Thanks royliya meka danakan balan hitiye…
වාව්… නියමයි.. බොහොම ස්තුතියි රොයිලි..
දැන්මම බාන්න දැම්මා..
ජය වේවා!
ela ela
onna mama ada 1.jaya wewa sahooooooooooooooooooo