The Void (2016) with Sinhala Subtitles | ශුන්‍යභාවය [සිංහල උපසිරසි සමඟ]
“ලොව ඉපදෙන සෑම ජීවියෙක්ම මරණයට පත් වෙනවා. මෙයයි සෑම ජීවියෙකුගේම චක්‍රය. නමුත් අපිට මෙම චක්‍රය බිඳ දැමිය හැකි නම්…….’
Film එකකට උපසිරැසි යෙදීමට මම ගොඩක් කාලයක සිට හිතාගෙන සිටිය දෙයක්. කොහොම හරි අන්තිමට ඒ සිහිනෙත් සැබෑ කරගත්තා.මුලින්ම මම සිසිල ප්‍රසාද් සහෝදරයාට mail කර ෆිල්ම් එකක් වෙන් කර ගන්න උත්සාහ කරා. ඒ අනුව තමයි මේ film එක වෙන්කර ගන්න පුළුවන් වුනෙ. ඒ විදියට තමයි මාගෙ මෙම පළමු උපසිරැසි නිර්මාණයට මග පෑදුනෙ. දෙයක් කරනකොටනෙ තේරෙන්නෙ එහි අමාරුකම්. ඉතින් තේරුණා මෙම කාර්ය කොච්චර අමාරු කාර්යක්ද යන වග. මමත් මේ සයිට් එකෙන් sub download කරගෙන ෆිල්ම් බලනවා. Sub download කරගෙන ෆිල්ම් බලනවා වගෙ sub නිර්මාණය ලෙසි නැ. ඉවසීම, උත්සාහය අත්නොහැරීම උපරිමයෙන් තියෙන්න ඕන. 😊👍
ෆිල්ම් එක ගැන කියනවා නම් මෙය Horror, Mystery, Sci-Fi ගණයට වැටෙන, imbd වල 5.8ක් හිමි, මිනිත්තු 90ක් පුරා දිවෙන කුතුහලයෙන් පිරි කතාවක්.
ඒ වගේම මෙය, Jeremy gillespi- pacific rim (2013), suicide squad (2016), IT (2017) සහ Steven kostanski –city of bones (2013), crimson peak (2015), suicide squad (2016) යන අධ්‍යක්ෂක වරුන් දෙදෙනා විසින් අධ්‍යක්ෂනය කරන ලද්දක්. ඒ වගේම මෙය, Never more film festival (2017) හිදි ජූරිය මගින් දෙනු ලබන සම්මාන වලින් පළමු ස්ථානය ද, Boston underground film festival (2017) හිදි අධ්‍යක්ෂනය සඳහා දෙවන ස්ථනය ද හිමි කරගෙන ඇත. Meshvile film festival (2017) හිදි grand jury prize සඳහා නම යෝජානා විය.
කතා තේමාව ගැන කියනවා නම් ,එය මා මෙම ලිපිය ආරම්භයේදිම පැවසු කරුණ හා සම්බන්ධයි.ගොවිපලක සිට පැන යන තරුණ ගාහැණු ළමයකු හා පිරිමි ළමයකු (ජේම්ස්) පසු පස මිනිසුන් දෙදෙනකු ලුහු බඳී. එහිදි සිදුවන වෙඩි තැබීමේදි ගැහැණු ළමයා ඇදගෙන වැටෙන අතර ලුහු බැඳ ආ මිනිසුන් දෙදෙනා විසින් ඇයව මරා දමනවා.බේරී පලායන පිරිමි ළමයාව පොලිස් නිලධාරියකුට (ඩැනියල්) හමුවන අතර එම නිලධාරියා විසින් එම පිරිමි ළමයාව රෝහලකට (marsh country memorial hospital) ඇතුලත් කරනවා. ඉන්පසු ඇතිවන අද්භූත සිදුවීමක් මෙම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ. කතාව ගැන වැඩි විස්තර කියන්න යන්නෙ නෑ මොකද රසවින්දනයට බාධාවක් වන නිසා….😊 සමහරවිට මෙය මාගෙ පළමු උත්සාහය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. එනමුත් එසේ නොවන්නට මං උපරිම උත්සාහ කරා. අඩුපාඩු තිබේ නම් සමාවෙන්න ඕන.👍
පුළුවන් නම් පහළින් පොඩි comment එකකුත් දාගෙනම යන්න. ඕනම දෙයක් සතුටින් භාර ගන්නවා.දැනට මං නවතිනවා. නැවතත් අපි අළුත් නිර්මාණයකින් හමුවෙමු.
ජය වේවා…..!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
5469 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thnx bro
Thanks for sub!
BRO… puluwannm Dragon nest 2. animation movie eke sinhala sup dannko loku deyak…
puluwannam alianslage films, muhude siduwena film… eg-under water , sea fever… wage films. e wage wena films upasirasa hoyala dannako… good luck
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට , ජය වේවා දිගටම යමු.
බොහොම ස්තූතියි සබ් එකට
සබ් එකට තෑන්ක්ස්
උපසිරිසියට බොහොම ස්තුති
Thanks bro great
නියම වැඩක්…
පළමු උපසිරැසියට හදවතින්ම සුබ පතනවා… බොහොම ස්තූතියි.. දිගටම වැඩේ කරන් යන්න..
කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොමැතිව මේ දැරූ උත්සාහයට බොහොම ස්තුතියි,ජයම වේවා!
thank u brooooo……..
Thanks ………………good luck ……………………
පළමු උපසිරැසියට සුබපැතුම්!
උපසිරැයට බොහෝම ස්තුතියි…!!
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූතියි.
පළමු උපසිරැසියට සුබපැතුම්!
උපසිරැයට බොහෝම ස්තුතියි…!!
ජයෙන් ජයම වේවා…!!
NAKED 2017 SINHALA SUB DENNOOO
Ptta bro
ස්තුතියි
Congratulations and Welcome to Baiscope Family
ස්තුතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි
Thanks Ban!
ස්තුතියි බන් 🙂
පළමු උපසිරැසියට සුබපැතුම්!
උපසිරැයට බොහෝම ස්තුතියි…!!
ජයෙන් ජයම වේවා…!!
ස්තුතියි 🙂
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!
ස්තුතියි 🙂
what the hell..dont watch this..
ස්තුතියි ප්‍රතිචාරයට 🙂
Thanks mchn puluwannam zombie movie tikakata sub denna
ස්තිතියි. බලමු ඉස්සරහට 🙂
පළමු උපසිරැසියට සුබපැතුම්.
බොහොම ස්තූතියි සහෝ
ස්තුතියි 🙂
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
ස්තුතියි 🙂
elama saho thanks
ස්තුතියි 🙂
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා…!
ස්තතියි 🙂
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම.
ජය ජය සහෝදරයා ..
Best OF Luck
ස්තතියි 🙂
ස්තුතියි කරන සේවයට
ස්තතියි
wow athula pattai ahhh. api baiscope eken meet unata. mama sameen. matakai ne. digatama sub karapan.
සමීන්. thans bn
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ස්තුත්යි:)
පලවෙනි සබට උණුසුම් සුබ පැතුම්!
ජයවේවා!
ස්තතියි 🙂
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
ස්තුතියි සහෝ 🙂
super, 1st time eka karaddi thibuna amaruwa. kawadawath amathaka wenne ne.
ඒක නම් කියලා…. වැඩක් නැ 🙂
සුභපැතුම්
ekata ikmanata deka demu ne
thnank you bro 🙂
පුලුවන් විදියට The X Files tv series එකට සබ් දාන්න පටන් ගන්න..
බලමු බලමු සහෝ 🙂
congrats for your first sub machan..
kananke charith 🙂
චරිත්. thanks machan!
All the best bro
thanks bro 🙂
Ela.. Tx..
සුභපැතුම් අයියේ..ඉදිරියේදීත් හොද නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!
ස්තුතියි මල්ලි 🙂
thanks…
thanks 🙂
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
ස්තුතියි 🙂
Congratulations bro first sub ekata..
ස්තුතියි සහෝ 🙂
Thank you saho,
Digatama sub dnea shakthiya wasanwa lebewa…
ස්තුතියි සහෝ 🙂