අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Walking Dead [S01 : E01] Sinhala Subtitles | ඇවිදින මළ මිනී… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 66 votes.
Please wait...

 

ඔන්න අද දවසේ Walking Dead කථා මාලාවට බයිස්කෝප් එකෙන් සබ් දෙන්න පටන් ගන්නවා. Walking Dead කිව්වාම දන්නේ නැති කෙනෙක් නෑනේ? Zombie සංකල්පය පාදක කරගෙන හදපු සාර්ථක කථා මාලාවක්. ඒ විතරක් නෙවෙයි, සැලකිය යුතු ආදායමකුත් උපයන කථාවක්. මේ අවුරුද්දේ මේකේ අලුත්ම සීසන් එකත් විකාශය වුනා. IMDB දර්ශකයෙත් ඉහළ අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන මේ කථාව ඔයාලා බලලා තියෙන අනික් කථා වලට වඩා ගොඩක් වෙනස්. සාමාන්‍යයෙන් කථාවක් ආරම්භවෙලා ටික කලකින් තමයි ප්‍රේක්ෂකයට ප්‍රශ්ණ ඇති කරන්නේ. රහස් වගේ දේවල් එලියට එන්න ගන්නේ. කුතුහලය අවුස්සන්නේ. ඒත් මේ Walking Dead නම් ඒ ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධ කථා මාලාවක්. මුල්ම කොටසින්ම ප්‍රේක්ෂකයගේ හිතේ ප්‍රශ්ණ කෝටියක් විතර ඇති කරන කථාවක්. සීසන් 1 එක අවසාන වෙනකොටත් මේ උණුසුම ඒ විදියටම තියාගෙන යන කථාවක් විතරක් නෙවෙයි, මේකේ ත්‍රාසය, භීතිය සහ සටන් වලට කැමති අයවත් ඇද බැද තබාගන්න දර්ශන ඇතුලත් වෙනවා.

හරි දැන් අපි පොඩ්ඩක් කථාව පැත්ත හරිලා බැලුවොත් එහෙම මුලින්ම අපිට දකින්න ලැබෙන චරිතය තමයි රික් කියන්නේ. මෙයා පොලිස් නිලධාරයෙක්. කථාව පටන් ගන්නේ නම් පොලිස් වැඩකින්ම තමයි. ඒත් මේකෙදි රික්ට පොඩි අකරතැබ්බයක් වෙලා රෝහල්ගත වෙන්න වෙනවා. ඇහැරෙනකොට රෝහලේ කවුරුත් නෑ. එක ඩොක්ටර් කෙනෙක්වත්, මිනිහෙක්වත් නෑ. අඩුම තරමේ ලෙඩෙක්වත් නෑ. හැම තැනම තියෙන්නේ ලේ සහ මළ මිනී. ඇත්තටම රික්ට මේක හීනයක් වගේ. ඔයාලා හිතන්නේ ඇත්තටම මොකක් උනා කියලද? මෙහෙම වෙන්න නම් හීනයක්ම වෙන්න ඕන කියලා හිතනවද? අනේ මන්දා මම නම් දන්නේ නෑ. කථාව බලලම තමයි ඒක දැනගන්න වෙන්නේ.

එහෙනම් මේ කථාව මුල ඉදලම බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ මුල් කොටස් 2 විතර පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ ටිකට සමාවෙන්න ඕන. ගොඩක් වැඩ වැඩි වෙලා ඒ දෙක පොඩ්ඩක් බූස්ට් කරන්න උනා. එහෙනම් බාගෙනම බලන්නකෝ.

The Walking Dead (2010) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BluRay පිට‍පත සඳහා ලබා දී ඇත.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

                                                      

101 thoughts on “The Walking Dead [S01 : E01] Sinhala Subtitles | ඇවිදින මළ මිනී… [සිංහල උපසිරැසි සමඟ]

  • I don’t know how to thank fror this. thank you again….!

    Reply
  • beginning of one of the greatest shows ever

    Reply
  • baiscopedownload eke neeene meka .
    kohenda download karanne

    Reply
  • සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Download karne Kohomada

    Reply
  • ස්තුතියි

    Reply
  • බොහෝම ස්තූති season 1 එකට සබ් දුන්නට

    Reply
  • සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .නවින්ද සහෝ

    Reply
  • ela ela bro thanka youu

    Reply
  • link akk dennko down karaganna

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි…..

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
    …………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….

    Reply
  • මචෝ එල මේක .බොහොම ස්තුති . THE 100, REVOLUTION, WAKING DEAD, TERA NOWA වගේ TV SERIES එකක් අපිට දෙන්නකෝ බලන්ඩ .එහෙම ඒවා තියෙනවනන් මට කියන්න PL

    Reply
  • ada thamai meka balanna hadanne. thx sub ekata.
    ඔන්න බෑවා…..

    Reply
  • පට්ටයි සහෝ දිගටම සබ් දමූ………………………………………………!
    I Wish U

    Reply
  • patta good luck mcn

    Reply
  • marama katawak tamay.godak lassanai.sub walata stutiy

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • ehnm mekt balanna patan gannwa ela ela…THANKS LOT SAHO!!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • Supiri T.V serias 1ka Broo. thnkZ bokkah.. Ela Ela

    Reply
  • apoo kathawa kalin sub yanawane.melo rahak na..

    Reply
  • Me tv show eka mula idanma dena eka gana api godak satutu wenawa.thank u vry much Baiscop.Vampire Diaries Tv show ekat denna plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • නියමයි සහෝ..දිගටම දෙන්න සබ. පුළුවන් නම් කාටුන් ටීවී සීරියස් එකක් දෙන්නකෝ..

    Reply
  • ස්තුතිය නවින්ද සහෝ

    ජය වේවා!!

    Reply
  • පලවෙනි සීසන් එකේ ඉදන් දෙන එකනම් හොඳයි.
    උපසිරැසියට ස්තූතියි.
    දිගටම උපසිරැසි දෙන්න….
    ජය වේවා..!!

    Reply
  • බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේ ටිකේ පට්ට කම්මැලිකමේ හිටියේ ..එල එල….
    ජය වේවා…..

    Reply
  • නියමයි සහො හොද වැඩක් නියමයි….සුභපැතුම් දිගටම ඹ්න…

    Reply
  • Aiyo…mama meke first episode ekata sub haduwa..mama baiscope ekata ewanna hitiye.eth mama parakkuy wage :/ hmm awlak na sahota jaya….

    Reply
  • elakiri niyamai thank you

    Reply
  • අම්මෝ සහෝ මේකත් එහෙනම් දෙනව නේද ??? නරකද සීසන් 4 එකෙන්ම පටන් ගත්තනම්? සීසන් 4 එකත් ඉවරවෙන්න ලගයි කොහොම උනත් කමක් නැහැ බලපු නැති අයගොඩක් ඇති මම හැමෝටම කියන්නේ නොබල ඉන්න එපා අනිවා බලන්න මම නම් සීසන් 4 එකේ ඉන්නේ.

    ජයවේවා සහෝ දිගටම දෙන්න.

    Reply
  • එලස් මචන්
    මේක දෙනක්ම් ගොඩක් අය බලන් උන්නේ
    ඉක්මනටම දෙමු මේකට සබ්
    අහ්….. ඊයෙ පෙරෙදා රිදිච්ච අයට
    මේක දැක්කම තවත් රීදෙයි හැබැයි
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • නියමයි..නියමයි.
    දැන් ඉතින් මේක බලන්න සිංහල උපසිරසිත් තියනවා.මොකද බලන්න කියල හිත හිත හිටපු සීරීස් එකක්.
    දැන් ඉතින් රසවින්දනයත් හොඳටම අරගෙන මේක බලන්න පුළුවන්.
    Imdb එකෙත් සෑහෙන්න හොඳ අගයක් අරගෙනත් තියනවනේ.
    පටන් අරන් තියෙන්නේ නම් සුළුපටු වැඩක් නෙමෙයි.
    දිගටම කරගෙන යන්නට සුබපැතුම්..!!
    ජයවේවා!!!

    Reply
  • අඩෝ පට්ට පට පට මෙන්න දීලා 😀 ගොඩක් ස්තුතියි කොලුවෝ …අදම බලනවා ඉක්මනට අනිත් එව්වත් ඕනේ ඈ …

    Reply
  • niyamai navinda.u r a god ahh.mula idalama dena eka hodai dr tkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • thank u very very much saho oyanam marai den apita sinhalenma balanna puluwan good job jaya wewa!!!!!!!!!!!!!!!!

    Reply
  • මුල්ම සීසන් එකට සබ් ලබාදීලා ඉවරයි. ඉදිරියේදී තවත් කෙනෙක් සීසන් 2 එකත් ලබාදෙයි

    Reply
  • thank you saho. oyata sub danna good film tikak tiyenewa. cowboy best 100 film. godak aya kameti film set ekak.

    Reply
  • puluwan tharam ikmanata S04 E11 ta enakan dapan macho.. mm anith ewwa beluw

    Reply
  • Niyamai bro!! Thanx ah 😀

    Reply
  • plz puluwannam thawa hoda br ekakata add karanna bub

    Reply
  • “නවින්ද ප්‍රමෝද් sahodaraya meka nawaththanne nathuwa digatama karagena yanna methek mama balapu lassana katha malawak.epa wenne na….

    puluwan ikmanata sub denna a wagema puluwannam hodama br ekakatath sub denna plz…

    meka kauru hari dai kiala balan unne

    digatama yamu….

    Reply
  • අඩේ නියමයි බං 😛
    අනිකත් ඉක්මනට දෙමු 😀 ජය

    Reply
  • ela z thanks macho. patta

    Reply
  • sirawatama patta ane okkoma season wala sub denna 4 wenakan eka patta thanx

    Reply
  • ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ.
    ‍මේ‍ක ‍නම්‍ ‍සු‍පි‍රි‍ම ‍ක‍තා ‍මා‍ලා‍වක්‍ ‍ත‍මා .
    ‍න‍මුත්‍ ‍තා‍ම ‍ම‍ම ‍ප‍ල‍මු ‍සී‍සන්‍ ‍එ‍ක ‍වි‍ත‍ර‍යි ‍බ‍ල‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍ඉක්‍‍ම‍න‍ට ‍ඉ‍දි‍රි ‍සී‍සන්‍ ‍ව‍ල‍ටත්‍ ‍සබ්‍ ‍ල‍බා ‍දෙන්‍‍න ‍හැ‍කි‍යා‍ව
    ‍ලැ‍බේ‍වා ‍කි‍යා ‍ප‍ත‍මි!
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍බො‍හෝ‍ම ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • me tv show eka digatama denna..

    Reply
  • (Y)denakan balagena hitye bro..thankz

    Reply
  • නියමයි මචං, සීසන් තුනක්ම ළඟ තියේ, ඒත් එකක්වත් බැලුවේ නැහැ…
    දැන් බලන්න පටන් ගන්න ඕනේ සිංහලත් තියෙන නිසා…ඉක්මනට අනිත් ටිකත් දමු…
    ජය වේවා කොල්ලෝ…

    Reply
  • Balannama hitiya kathavakk…Fatta fattaa…bn…onna ehenamm blnna patan gannava kollooo…digatama oneee ahhh…..thanks machan sub ekatahh….anith kotas tikath ikmanatama denakan balan innavaa…

    Reply
  • ado meka nam digatama one macho.. patta searias 1

    Reply
  • eye peredath mathaka kala mekata sub denne nane kiyala. menna ada ude baladdi sub eka denna patangena. ela ela saho… anith ewath ikmanata ona……. (y)

    Reply
  • digatama okkoma tika denna saho..

    Reply
  • Supiri Wadak…niyamai digatama sub demu….

    Reply
  • පට්ට බන් …පින්…මේක සිංහල සබ් එක්ක දෙනකන් හිටියේ ..එළ

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • එල එල බ්‍රෝ

    Reply
  • baiscope anda navinda sahota thuthi!

    Reply
  • එළනේ බාන්න දාන්න ඕනේ අද රෑ

    ජය!

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • supiri wadak navinda bro

    Reply
  • Yaanthn athi baiscope walking dead ekata sub denna patan gaththa ! නවින්ද ප්‍රමෝද් uba ela kollek , parakku una eka thamai aul , Parana sub up karana gaman aluth ew wla sub pata pata gaala denna puluwannam goda !

    Reply
  • pissu hadenawani
    man meka download nokara hitiye sin sub nathuwa balanna kamamalikamata…
    thanks
    dan ethin download karanna patan ganna ona

    Reply
    • meke lee kiyala character akak naddha.

      Reply
  • පට්ට සහෝ මම මේක බලන්න හිතාගෙන උන්නු එකක් එළනේ දැන්බයිස්කෝප් එකෙන් සබ් දෙනවා

    ජය!

    Reply
  • patta mula idala dena aka maru

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *