අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)නවින්ද ප්‍රමෝද්නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S01 : E06] Sinhala Subtitles | ඇවිදින මළ මිනී… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 21 votes.
Please wait...

 

හරි, ඇමී, ජිම් සහ තඩි බඩාගේ සමු ගැනීමෙන් පස්සේ කට්ටිය අර පරීක්ෂණාගාරෙට පිටත් වෙනවා. එහෙමනේ කලින් කොටසේ වුනේ? ඊට පස්සේ රික් කට්ටියත් අරගෙන එතනට යනවා. ඒවගේම තව පුද්ගලයෙක් කණ්ඩායමෙන් වෙන් වෙලා යනවා. කොහොම නමුත් පේන්නේ පරික්ෂණාගාරේ කවුරුත් නෑ වගේ. ඒත් රික් මර ලතෝනි තියන්න පටන් ගත්තාම පරික්ෂණාගාරෙ ඇතුලේ ඉන්න කෙනා ජෙනර්, දොර අරිනවා. ඒවගේම ජෙනර් ගැන පොඩි පොඩි දේවල් ටිකකුත් කලින් කොටසෙන් එළියට ආවා. කොහොම හරි ජෙනර් තිබ්බ අලුත්ම වයිරස් සාම්පල් විනාශ කර ගන්නවා. එහෙමනේ? හරි ඔන්න ඔය ටික තමා කලින් කොටසේ කියන්න කියලා තියෙන්නේ.

දැන් මේ කොටස ගැන බලමු. මේක සම්පූර්ණයෙන්ම ලැබ් එක ඇතුලේ දිවෙන කථාවක්. කට්ටියට වයිරසයට සමීපව පරික්ෂාකරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒවගේම තව කෙනෙක් කථාවෙන් සමු ගන්නවා. ඊට අමතරව වයිරසය පැතිරෙනකොට වෙච්ච දේවල් ටිකකුත් එලියට එනවා. තව කියනවනම් රික්ව, ශේන් රෝහලේ මැරෙණ්න දාලා අපු හේතුවක් එලි කරනවා. ඒ ටික තමයි මේ කොටස ගැන කියන්නේ. ඔයිට වඩා කිව්වොත් බලලා වැඩක් නෑ. මේ කොටස තමයි සීසන් වන් එකේ අවසාන කොටස. ඒවගේම මේ කොටසෙදිත් අලුත් රහසක් රික්ට දැනගන්න ලැබෙන කොටසක්. එහෙනම්, මෙච්චර දවසක් වෝකිං ඩෙඩ් සීසන් වන් එකත් එක්ක හිටය හැමෝටම ගොඩක් ස්තූතියි. ආයි කවදාහරි මේ වගේ සබ් එකකින් හමුවෙමු.හැමෝටම ජය!

 

The Walking Dead (2010) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV / BluRay පිට‍පත් සඳහා ලබා දී ඇත.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/ip.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Next Season

47 thoughts on “The Walking Dead [S01 : E06] Sinhala Subtitles | ඇවිදින මළ මිනී… [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Pramukmili

    Thanxxxx bro…………….

    Reply
  • Bruce___Wayne

    බොහෝම ස්තූති යාලූ
    ජය ✌

    Reply
  • kosala1980

    thanks bro sub ekata

    Reply
  • Lahiru Kekulandara

    sub 6ma ekavara ba gaththa. thanks hode.

    Reply
  • ස්තුතියි උපසිරැසියට…

    Reply
  • Udara Damith B\K

    ………………………………………..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි…………………
    .

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • superb series 1k thanks saho mekta sub dunnta JAYA WEWA!!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • තව ඕනෙ කොල්ලෝ

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • season 2 eka nadda link ekak 150MB file walan

    Reply
  • “චූටී මල්ලි”

    එල ඈ
    සීසන් 2ත් දෙන්න ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • Niyam wadak saho…thanks…

    Reply
  • “ආයි කවදාහරි මේ වගේ සබ් එකකින් හමුවෙමු.හැමෝටම ජය” mehema kiyanne ayi? season 2 denne nadda?

    Reply
    • Navinda Pramod

      Season 2 denne wena kenek

      Reply
  • mudiya / මුදියා

    නියමයි නවින්ද.
    ආසාවෙන් බැලුවෙ මේක.
    කලින්ම බාල තිබුන නිසා දැන් ඉතිං අන්තිම එක බලන්නයි තියෙන්නෙ.
    ඉක්මනටම දෙවෙනි සීසන් එකත් දියන් ලොකු පුතේ.
    බොහෝ………………..ම ඉක්මනට.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • tha thaz ela ela s2k oya wagetama damu nada??? suba patum…

    Reply
  • බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thank you. season 2th denna. asawen inne balanna .thank you

    Reply
  • නලින්

    ස්තුතියි නවීන් සහෝ

    ජය වේවා!

    Reply
  • fatta kathava machan…anthima kotasath denakan hitiyeee…..
    macahn 2 veni season ekath karapankoo bnnn…….
    fattaneeee….

    Reply
  • mara asawen baluwe. season 2 ekatath sub denakam balagena innava bro. thanx

    Reply
  • thnks saho..ikmanata 2nd season ekat demu…jaya wewa..

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි එලකිරි සීසසන් 2 ත් ඔහොම්ම දෙමු 😛 ජය

    Reply
  • dinidu madushanka

    ela ela saho season 2 ikmanata denna jaya wewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *