The Walking Dead [S03 : E01] | තවත් ආරම්භයන්… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ? ඔන්න ඉතින් මමත් කාලෙකට පස්සේ වෙනස් ම තාලේ වැඩකට අත ගැහුවා. අද මං ඔයාලා හමුවෙන්න ආවේ ත්‍රාසය, භීතය, කුතුහලය පිරුණ The Walking Dead කතා මාලාවේ තුන්වෙනි කතා සමයත් අරගෙන.
මතකයි නේ, අපේ යාලුවන්ට දෙවනි කතා මාලාව අවසන් වුනේ කොහොමද කියලා? රික් ඇතුලු අපේ කණ්ඩායම එයාලා හිටපු ගොවිපල අතඇරලා යද්දී ඇන්ඩ්‍රියාව මග ඇරෙනවා. අද කොටස පටන් ගන්නේ ඒ කතාවත් මතක් කරලාමයි.
මේ කණ්ඩායම අතර මග නවතිනවා යන තැනක් ගැන කතා කරගන්න. රික් සහ ඩැරල් පිටත් වෙනවා කැලේ ටිකක් ඇවිදින්න. ඒ අතරේ ඩැරල් දකිනවා විශාල හිර කදවුරක්. ඇවිදින මරණ නැත්නම් සොම්බි පිරිලා ඉන්න තැනක්. ඉතින් රික් ඇතුලු කණ්ඩායමට මේ හිර කදවුර අල්ලගන්න පුලුවන් වේවිද? ග්ලේන් සහ මැගීත් අතුරුදන්. මොකද්ද එයාලට වෙන්නේ? ඒ අස්සේ එක් අවසානාවන්ත සිදුවීමක් වෙනවා මැගී ගේ තාත්තා හර්ෂල්ට. ඒ මොකද්ද?
මේ ටික දැන ගන්න මේ කොටස බලන්න කෝ? හැමෝට ම සුභ දවසක්.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18094 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Thanx bro…
Mkkd me airtel add ekk dal thynne mkut krgnd ba mlawadykne
Ela
thanks macho
Torrent link wada na bokka
thanks
බොහෝම ස්තූතියි උපසිරැසියට
සබ් 1කට thanks bro………….!
thankx macho
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
bohoma pin yaluwe.. (Y)
සමාවෙයන් කමෙන්ට් එකක් දාන්න පමා උනාට
බොහොම ස්තුතියි වෙච්චි මහන්සියට කැලුමෝ
hey digatama danna season okkoma..ela
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
mekath kiyala wedak naa…ohoma yamu yaaluu,thanks lot
thankz machan
Thanx saho…….asawen balana tv series 1k..ithuru tikath ikmanatama demu saho…jaya wewa….
අම්මටහුදු කැළුම් සහෝ
අලුත් වැඩක්
මරු ඉක්මනට දිලා ඉවර කරන්න
සීසන් 4ත් ඉවරයිනෙ දැන්
සබට තුති
ඔබට ජය………………
Thankz bro…..balan hitapu vidiatama sub tika hambenawa…maxxa
නියමයිනේ..
දෙවෙනි සීසන් එක බලලා ඉවර වුණා විතරයි.
මෙන්න තුනත් දෙන්න පටන් අරන්..
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!
හම්‍මෝ තවම දෙවෙනි සීසන් එකවත් බලලා ඉවර නෑ. මෙහෙ Season 3ත් පටන් අරගෙන. වැඩේ දිගටම කරගෙන යමු. 🙂
ස්තුතියි කැළුම් සහෝ!
ජය වේවා!
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට… දිගටම දෙමු එහෙනම් … ජයම වේවා එලස්ස්ස්………
එල එල සහෝ
බොහොම ස්තුතී.
නියමයි සහො බොහොම ස්තුතියි 😀 ජය
අනිත් ටිකත් ඉක්මනටම ඕනේ 😛
thanks machan
Sabata Thank You.. Mamanam Season 3 Beluwa.. Pattama Pattai..
thanks a lot.
man hithuwe na s3 mechchara ekmanata patan gani kiyala.
අම්මෝ නියමයි … ඉවසිල්ලක් නෑ පට්ටම කතාවක් තමා .. ගොඩක් ස්තුතියි සහෝ .. 😀 ඊලග කොටසත් ඉක්මනට මේ වගේ දෙන්න .. ඔන්න සබ ගත්තා 😀
බොහොම ස්තුතියි…!!! ^_^
niyamai s2 ewara una wetarai balillak thama itin thaz… suba patum….