අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කැළුම් ගුණසේකරනාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S03 : E01] | තවත් ආරම්භයන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 25 votes.
Please wait...

The Walking Dead Season 3

කොහොමද යාලුවනේ? ඔන්න ඉතින් මමත් කාලෙකට පස්සේ වෙනස් ම තාලේ වැඩකට අත ගැහුවා. අද මං ඔයාලා හමුවෙන්න ආවේ ත්‍රාසය, භීතය, කුතුහලය පිරුණ The Walking Dead කතා මාලාවේ තුන්වෙනි කතා සමයත් අරගෙන.

මතකයි නේ, අපේ යාලුවන්ට දෙවනි කතා මාලාව අවසන් වුනේ කොහොමද කියලා? රික් ඇතුලු අපේ කණ්ඩායම එයාලා හිටපු ගොවිපල අතඇරලා යද්දී ඇන්ඩ්‍රියාව මග ඇරෙනවා. අද කොටස පටන් ගන්නේ ඒ කතාවත් මතක් කරලාමයි.

මේ කණ්ඩායම අතර මග නවතිනවා යන තැනක් ගැන කතා කරගන්න. රික් සහ ඩැරල් පිටත් වෙනවා කැලේ ටිකක් ඇවිදින්න. ඒ අතරේ ඩැරල් දකිනවා විශාල හිර කදවුරක්. ඇවිදින මරණ නැත්නම් සොම්බි පිරිලා ඉන්න තැනක්. ඉතින් රික් ඇතුලු කණ්ඩායමට මේ හිර කදවුර අල්ලගන්න පුලුවන් වේවිද? ග්ලේන් සහ මැගීත් අතුරුදන්. මොකද්ද එයාලට වෙන්නේ? ඒ අස්සේ එක් අවසානාවන්ත සිදුවීමක් වෙනවා මැගී ගේ තාත්තා හර්ෂල්ට. ඒ මොකද්ද?

මේ ටික දැන ගන්න මේ කොටස බලන්න කෝ? හැමෝට ම සුභ දවසක්.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/apAN” type=”icon” “center” newwindow=”yes”] 140 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc
[button link=”http://tinyw.in/PYAf” type=”icon” “center” newwindow=”yes”] 410 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< 2nd Season                      All Episodes                        Next Episode >>

33 thoughts on “The Walking Dead [S03 : E01] | තවත් ආරම්භයන්… [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Anjana umendra

    Mkkd me airtel add ekk dal thynne mkut krgnd ba mlawadykne

    Reply
  • priyanthapremarathna

    thanks macho

    Reply
  • Killing floor

    Torrent link wada na bokka

    Reply
  • Hasitha Sililara

    සබ් 1කට thanks bro………….!

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • bohoma pin yaluwe.. (Y)

    Reply
  • Shan Vimukthi

    සමාවෙයන් කමෙන්ට් එකක් දාන්න පමා උනාට
    බොහොම ස්තුතියි වෙච්චි මහන්සියට කැලුමෝ

    Reply
  • hey digatama danna season okkoma..ela

    Reply
  • බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mekath kiyala wedak naa…ohoma yamu yaaluu,thanks lot

    Reply
  • Thanx saho…….asawen balana tv series 1k..ithuru tikath ikmanatama demu saho…jaya wewa….

    Reply
  • “චූටී මල්ලි”

    අම්මටහුදු කැළුම් සහෝ
    අලුත් වැඩක්
    මරු ඉක්මනට දිලා ඉවර කරන්න
    සීසන් 4ත් ඉවරයිනෙ දැන්
    සබට තුති
    ඔබට ජය………………

    Reply
  • Tharaka Dilshan

    Thankz bro…..balan hitapu vidiatama sub tika hambenawa…maxxa

    Reply
  • නියමයිනේ..
    දෙවෙනි සීසන් එක බලලා ඉවර වුණා විතරයි.
    මෙන්න තුනත් දෙන්න පටන් අරන්..
    උපසිරැසියට ස්තූතියි සහෝ..
    !!..ජය වේවා..!!

    Reply
  • Saketha Pulasthi

    ‍හම්‍‍මෝ ‍ත‍ව‍ම ‍දෙ‍වෙ‍නි ‍සී‍සන්‍ ‍එ‍ක‍වත්‍ ‍බ‍ල‍ලා ‍ඉ‍ව‍ර ‍නෑ.‍ මෙ‍හෙ Season 3ත්‍ ‍ප‍ටන්‍ ‍අ‍ර‍ගෙ‍න. ‍වැ‍ඩේ ‍දි‍ග‍ට‍ම ‍ක‍ර‍ගෙ‍න ‍ය‍මු. 🙂

    Reply
  • නලින්

    ස්තුතියි කැළුම් සහෝ!

    ජය වේවා!

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරසට… දිගටම දෙමු එහෙනම් … ජයම වේවා එලස්ස්ස්………

    Reply
  • එල එල සහෝ
    බොහොම ස්තුතී.

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි සහො බොහොම ස්තුතියි 😀 ජය
    අනිත් ටිකත් ඉක්මනටම ඕනේ 😛

    Reply
  • Sabata Thank You.. Mamanam Season 3 Beluwa.. Pattama Pattai..

    Reply
  • thanks a lot.
    man hithuwe na s3 mechchara ekmanata patan gani kiyala.

    Reply
  • Keshan Wasala

    අම්මෝ නියමයි … ඉවසිල්ලක් නෑ පට්ටම කතාවක් තමා .. ගොඩක් ස්තුතියි සහෝ .. 😀 ඊලග කොටසත් ඉක්මනට මේ වගේ දෙන්න .. ඔන්න සබ ගත්තා 😀

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • niyamai s2 ewara una wetarai balillak thama itin thaz… suba patum….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *