අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාමමධුකප්‍රිය පෙරේරාසිංහල උපසිරැසි

Shooter [S03 : E08] Sinhala Subtitles | අතීතයේ රහස්, අනාගතයේ ඛේදවාචක [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 28 votes.
Please wait...

ඔන්න එහෙමනම් අරගෙන ආවා ශුටර් අටවැනි කොටස.. අදත් හොදටම ප්‍රමාදයි.. ඉරිදා වෙද්දී දෙන්නම් කියලා හිතාගෙන හිටියට හිතුවට වඩා දවසක් පමා උනා. හොදා එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා..

කලින් කොටසේ ඔන්න නාදින්ට අලුත් යාලුවෙක්ව එහෙම හම්බ උනා නෙව. එයා නීති දෙපාර්තමේන්තුවෙ වැඩ කරන මාර්ගො කියලා කෙනෙක්.. කියන හැටියට මේ මාර්ගො කලින් පැට්‍රිෂියා එක්කලා වැඩ කෙරුව කෙනෙක්.. ඉතින් පැට්‍රිෂියා නොකිව්වට මොකද එයා ගාව තිබිලා තියෙනවා ඇට්ලස් එකේ ප්‍රධානීන් ගැන විස්තර එහෙමත්.. ඉතින් ඔය අතරේම තමයි රෙඩ් බාමාට ස්වැගර් ඇතුළු පිරිස ඉන්න තැන ගැන හෝඩුවාවක් එහෙම ලැබෙන්නෙ.. කොටින්ම කිව්වොත් කාර්ලිටා කෘස් ස්වැගර්ලා එක්ක එකතුයි කියලා දැනගත්ත නිසා තමයි ඒක වෙන්නෙ ඔන්න.

ඔය අතරේ අයිසැක් සහ ස්වැගර් යනවා ගුටියරෙස් කිව්ව ගෑනු කෙනා ඒ කියන්නෙ කැතරින් මේෆිල්ඩ්ව හොයාගෙන.. මේෆිල්ඩ් ස්වැගර්ට යම් යම් විස්තර වගයක් කියනවා.. ඒත් අවාසනාවකට වගේ මේෆිල්ඩ්වත් ඇට්ලස් එකෙන් මරලා දානවා.. ඔය අතරේ රෙඩ් ජූනියර් සෑම්ට පගාව දීලා නඩුව අයින් කරන්න හදනවා.. හැබැයි ඒකට සෑම් අකමැති වෙන නිසාම ජූනියර් හදන්නේ සෑම්ට ගහලා කරලා සාක්ෂි තියෙන තැන අහගන්න.

හොදා එහෙනම් ගිය සතියේ උනේ ඔන්න ඕකයි.. මේ සතියේ වෙන්නෙ මොකද කියලනම් මං කියන්න යන්නෙ නෑ.. එහෙනම් කට්ටිය බලලම ඉන්නකෝ.

එතෙක් ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

30 thoughts on “Shooter [S03 : E08] Sinhala Subtitles | අතීතයේ රහස්, අනාගතයේ ඛේදවාචක [සිංහල උපසිරැසි සමඟ]

  • geethkamal

    tnx saho, jaya wewa

    Reply
  • Sajithlakshan

    thanks ……………………

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thilakasiriamila

    සුපිරි වැඩක් සහෝ….එලම#$

    Reply
  • Udara Damith Dissanayaka

    ok ok

    Reply
  • Uditha Dissanayake

    Sthuthiy Saho…

    Reply
  • Gathsara Umesh

    Bhooom sathuthiyi ayyehe..

    Reply
  • bohoma stuthi sahooo degatam karagana yamu jaya …..

    Reply
  • Thanks bro…….jayawewa……!

    Reply
  • Madhura prasad

    තැන්කු බ්‍රෝ.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • dsdkavishka

    Thenks aiya.. digatama yan

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • tomben9999

    Thank you very much…!

    Reply
  • Gayan Darshana

    Ado sub ekata thanks machan…onna ada 1st comment and 1st download mama…. 😉

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *