The Walking Dead [S03 : E02] | ගිවිසුමක්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මං The Walking Dead කතා මාලාවේ දෙවනි කොටසත් අරන් අවා. ගිය සතියේ කොටස මතක් කලොත් රික් ඇතුලු කණ්ඩායම හිර කදවුර අල්ලගෙන සුද්ද කරලා දානව. ඒ අතරේ සොම්බින්ට කොටුවුන මැගී සහ ග්ලේන් රික් ඇතුලු කණ්ඩායමට මුණ ගැහෙද්දී හර්ෂල්ව සොම්බියෙක් හපා කාලා. හර්ෂල් ගේ පණ බේරා ගන්න රික් හර්ෂල් ගේ කකුල කපනවා. ඒ අස්සේ තමයි ඩැරල් මෙතැන තවත් කණ්ඩායමක් ඉන්නවා දකින්නේ. ඔතනින් තමයි කතාව ඉවර වුනේ?
ඉතින් අද කොටස බොහොම හෙමින් ගලාගෙන යන කතාවක් වේවි. ඒත් මං හැමෝගෙන් ම ඉල්ලනවා අවසානය තෙක් ම බලන්න කියලා. කකුල කපලා දැම්මත් තවමත් හර්ෂල් ට සිහියක් නැහැ. ඔහුට ජීවත් වෙන්න වාසනාවක් තියේවිද? නැත්නම්…? මේ අතරේ රික් අලුත් කණ්ඩායමත් එක්ක ගිවිසුමක් ඇති කර ගන්නවා. ඒ ඔවුන් ගේ ආහාර වලින් භායකට සිර මැදිරියක් හිස් කරලා දෙන්න. මේ ගණුදෙනුව සාර්ථක වේවිද? ඒ අතරේ පුංචි සැත්කමකුත්? කතාවේ ඉතුරු ටික ඔයාල ම බලන්න කෝ? සුභ දවසක් හැමෝටම.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
18004 downloads
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Thanxx bro…………………
thanks bro ala ala
thanks
බොහෝම ස්තූතියි උපසිරැසියට
thanx macho
Thanks machooo
Thanks
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
thanku thanku…
මෙන්න ගන්නවා කැළුමො
බොහොම ස්තුතියි සබ් එකට 😉
බොහොම ස්තුතියි කැළුම් සහෝ
Thanx saho…digatama demu
ela..ithuru tiketh sinhala sub denna..plz..
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
supiriy aah,,,thanks bro
බොහොම ස්තුතියි සහො 😀 ජය
sabata thuthi
thanks
එලස්
සබට තුති
ඔබට ජය………………….
ගොඩක් ස්තුතියි සහෝ .. මේක ඉක්මනට දීලා ඉවර වෙලා මේ අවුරුද්දේ එන සීසන් 5 සමගාමී විකාශයකට ගමු ..එහෙනම් ජය 😀
මාරයි සහෝ
මෙච්චර ඉක්මනට සබ් දේයි කියලා හිතුවෙ නෑ
ස්තුතී කියන එකෙ උපරිමයෙන්ම ස්තුතී.
ඔයාට ජය වේවා !!!!
thankyou