අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කැළුම් ගුණසේකරනාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S03 : E03] | මාත් එක්ක ඇවිදිමු… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 18 votes.
Please wait...

The Walking Dead Season 3
ඔන්න එහෙනම් මම තුන්වෙනි ‍කොටසත් අරගෙන ආවා. දෙවනි කොටස ගැන පොඩි මතක් කිරීමක් කලොත්, හර්ෂල් ට සිහිය ආවා මතකයි නේ? රික් හිර කාරයෝ එක්ක ගණුදෙනුවක් ඇති කරගත්ත මතක ඇති. ඒ අනුව රික් හිරකාරයන්ගෙන් කෑම අරගෙන ඒ වෙනුවට හිර කුටියක් සුද්ද කරන්න ගිහින් වුන කලඹගෑනියත් අනිවා මතක ඇති. ඔය ටික නේ පෙන්නුවේ?

අද කොටස පටන් ගන්නේ සෙබලු කිහිපදෙනෙක් ගමන් කරන හෙලිකොප්ටරයක දර්ශණයකින්. ඔවුන් කාව හෝ ඇමතුවත් සම්බන්ධ කරගන්න බැරිවෙනවා. ඒ එක්ක ම හෙලිකොප්ටරය කඩන් වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හෙලිකොප්ටරෙන් නගින දුම දැකලා ඇන්ඩ්රියා සහ මිෂෝන් ඒ පැත්තට ගමන් කරනවා. මිෂොන් හෙලිකොප්ටරය ළගට ඇවිත් පරීක්ෂා කරදී වාහන සද්දයක් ඇහෙනවා. කවුද මේ වාහනේ එන්නේ? ඇන්ඩ්රිකයා සහ මිෂොන් මේ එන අය දකීවි ද? අද කොටසේ සම්බන්ධය තුන්වෙනි කතා මලාව පුරාම දකින්න පුලුවන්. එහෙමනම් මේ කොටස බලලා ම ඒ විස්තරය දැනගන්න කෝ? සුභ දවසක් හැමෝට ම.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/apAN” type=”icon” “center” newwindow=”yes”] 150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc
[button link=”http://tinyw.in/PYAf” type=”icon” “center” newwindow=”yes”] 345 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

22 thoughts on “The Walking Dead [S03 : E03] | මාත් එක්ක ඇවිදිමු… [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    Download Wenne Na Sub Eka

    Reply
    • විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.

      Reply
  • සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
    • Machan walking dead season download kare kohomada

      Reply
  • Pramukmili

    Thanxx bro……………..

    Reply
  • priyanthapremarathna

    thanks bro

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • Shan Vimukthi

    බොහොම ස්තුතියි කැළුමෝ

    Reply
  • ස්තුතී සහෝ

    Reply
  • mudiya / මුදියා

    සුපිරියි මචං.
    අද තමයි පළවෙනි එක බැලුවෙ.
    අනිත් දෙකත් සං ගාල බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • niyamai machan subata thakzzzzz

    Reply
  • Niyamai saho…mehema denakota asawe baa.niyamai niyamai

    Reply
  • බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ.. සබ් එකට තෑන්ක්ස්…
    ජය වේවා..!!!

    Reply
  • Keshan Wasala

    අම්මෝ එල සහෝ .. දැන් ඉතින් ගොඩක් කතා ඉවර වෙන්න ළග එකේ මේක තමා බලන්න ඉතුරු වෙන්නේ 😀 ඔයාට ගොඩක් පිං .. මෙන්න බානවා ජය !!

    Reply
  • එල එල මචං……. අනිත් එවුවත් ඉක්මනටම දියන් මචෝ

    Reply
  • හර්ෂ ලහිරු

    කැළුමගෙ ස්පීඩ් එක සුප්පා 😛 අනිත් ට්කත් ඔහොම්ම දෙමු 😀 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *