අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කැළුම් ගුණසේකරනාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S03 : E05] | ඒක කියන්න… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 12 votes.
Please wait...

The Walking Dead Season 3

කොහොම ද ගිය සතියේ කොටස? පොඩි මතක් කිරීමක් කරන්නම් කෝ? හර්ෂල් ඇවිදින්න පටන් ගනිද්දී ම සොම්බි කණ්ඩායමක් කොහේ දෝ ඉදලා කඩන් පැන්න නේ? ටී ඩෝග් ව සොම්බියෙක් හපාකෑවා. මේ අස්සේ ඇන්ඩ්රි?යා මර්ල් ට සිතියමක් දුන්නා ෆාම් එක ලකුණු කරපු. මර්ල් අවසර ඉල්ලනවා ගවනර්ගෙන් මල්ලි ඇතුලු කණ්ඩායම හොයන්න යන්න. ලෝරී ගේ දරුවා බේරගන්න මැගී ට පුලුවන් වුනත් ලෝරි බේරගන්න බැරිවෙනවා. ඔය ටික තමයි වුනේ.

අද කොටසින් ගවනර් ගේ පවුලේ ඉතිරි වුන එකම සාමාජිකාව නැත්නම් ගවනර් ගේ දුව පෙනී ව දැක ගන්න පුලුවන් ඔයාලට. ගවනර් පෙනී ගේ ඔලුව පීරද්දි පහල ඉදන් මිෂෝන් ගවනර් ගේ නිවස දිහා බලන් ඉන්නවා. රික් ට හරියකට සිහිකල්පනාවක් මේ වෙද්දි නැහැ. මැගී ඩැරල් එක්ක පිටත් වෙනවා අලුත උපන් බබා ට ෆෝමියුලා සහ කෑම හොයන්න. පොරවත් අරගෙන ලෝරී ඉදපු පැත්තට ම ගිය රික් ට මොකද වුනේ කියලා මේ කොටසින් දැනගන්න. ඔක්කොට ම සුභ දවසක්.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/apAN” type=”icon” “center” newwindow=”yes”] 150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc
[button link=”http://tinyw.in/PYAf” type=”icon” “center” newwindow=”yes”] 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

25 thoughts on “The Walking Dead [S03 : E05] | ඒක කියන්න… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Pramukmili

    Thanxx bro…………………….

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • Shan Vimukthi

    බොහොම ස්තුතියි කැළුමෝ

    Reply
  • මේ කතා මාලාවට ඉක්මනට සබ් දෙනවනම් ගොඩක් පිං සහෝ

    Reply
  • බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • Keshan Wasala

    එල සහෝ .. මේක ඉක්මනට දීලා ඉවරයක් කරලා දාමු එහෙනම් මෙන්න සබ ගත්තා .. ගොඩක් ස්තුතියි .. 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල කැලුම්
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • ස්තුතියි කැලුම් සහෝ,, මම ලග සීරීස් එකම තියෙනවා ඒත් සබ් නැතුව බලන්න හිතෙන්නේ නැ,,, මේකනම් බැලුව ඔන්න,, දෑන් බලන් ඉන්නේ ඊලග එකට සබ් දානකම්,, ජය වේවා

    Reply
  • නලින්

    ස්තුතියි කැළුම් ස‍ෙහෝ

    ජය වේවා!

    Reply
  • Niyamai saho….tanx

    Reply
  • digatama sinhala sub denna…ela

    Reply
  • thank u macho sub walata..

    Reply
  • ela ela.moko parakku kiyala baluwa… 🙂

    Reply
  • බොහෝම ස්තූතියි සබ් දැම්මට……….

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ජයවේවා…..

    Reply
  • mudiya / මුදියා

    නියමයි කැළුමා.
    ඔන්න අද ඔක්කොම ටික බාගත්තා.
    දැන් ඉතිං වැඩේ තියෙන්නෙ උඹෙ අතේ තමයි දෙයියො.
    ඔය කිවුවට දුන්න ඒවගෙන් තව 4ක් බලන්නත් තියෙනවා.
    නියම කතාව මේකනම්.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *