අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කැළුම් ගුණසේකරනාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S03 : E09] | රික් ට මානසික් රෝගයක්…? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 12 votes.
Please wait...

The Walking Dead Season 3

අද ඔන්න නවවෙනි කොටසත් අරන් ආවා. පුරුදු විදියට පරණ කොටස ගැන මතක් කලොත්, කලින් ලිපියේදි මම ලියපු අලුත් කණ්ඩාමය ගැන දකින්න ඇතිනේ? එයාලත් රික්ලා හිටිය සිර කුටියටම ඇතුල් වුනා. රික් ඇතුලු කණ්ඩායම මැගී සහ ග්ලේන්ව බේර ගත්තත් ඩැරල් ඇතුලේ හිර වෙනවා. මිෂොන් ගවනර්ගේ දූවත් මරලා ගවනර්ගේ ඇහැටත් වැඩක් දීලා පනිනවා.

අද මුලින්ම පෙන්නන්නේ ගවනර්, මර්ල් සහ ඩැරල් ව සටන් කරන්න දාන එක. මතකයිනේ මෙයාලාගේ රගමඩලක් තිබුනා? මරණය වෙනකන්ම සටන.

අද කොටසේ රික්ගේ කණ්ඩායමට දැනෙන අඩුවක් වෙනවා. ඒ මොකක් වේවිද? ඒ එක්කම රික් අලුත් කණ්ඩමත් එක්ක කතා කරනවා ඔවුන් ඇතුලට ආව විදිය දැනගන්න. ඒක මොනා විදියට විසදේවිද? අද කොටසින් ඒ ටික දැනගන්න.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/apAN” type=”icon” “center” newwindow=”yes”] 150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc
[button link=”http://tinyw.in/PYAf” type=”icon” “center” newwindow=”yes”] 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

25 thoughts on “The Walking Dead [S03 : E09] | රික් ට මානසික් රෝගයක්…? [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි ❣️ ජයෙන් ජය ✨

    Reply
  • Bimbisha Adithya

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Pramukmili

    Thanxx bro………..

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • අපි මේ කථා විඩියෝ සෙන්ටර් වලින් අරන් බලන්නේ සල්ලි් දිලා එවායි මහන්සි වෙන ඔබලාට කොටසක් ලැබිය යුතුයි නැති නම් අසාධරණයි අපි සිංහල උපසිරුසි තියන නිසා තමයි මේ අරන් බලන්නේ ඔබලා සියලු දෙනාට පින්

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • Ela..anit tikat ikmanta demu..

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thank’zz bro.Puluwannam Beauty and the Beast akatath sub denna balanna.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • lahiru dilshan

    Thanks Bro…!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • Thnkzz Subata…
    ilaga Eka Ikmanin Gemu…
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • mudiya / මුදියා

    නියමයි කැළුමා.
    ඔන්න සබ ගත්තා.
    දැන් තියන්නෙ එකෙන්ම බලන්න තමයි.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • Keshan Wasala

    නියමයි .. මෙන්න සබ ගත්තා ගොඩක් ස්තුතියි අයියේ 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *