හොඳයි එහෙනම් ඔන්න අද අරගෙන ආවේ දෙවැනි කොටස…මුල් කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. රික් හා පිරිස පහුගිය කතා සමය අවසාන වෙනකොට ටර්මස් හි සිරකරුවන් හැටියට තමයි හිටියේ, පහුගිය කොටස ආරම්භ වුනේ ඔවුන් ගෙන් පිරිසක් මරන්න අරගෙන ගිහින් තියන තැනින්, වෙනත් දුම්රිය මැදිරියකින් ගෙනා සිව්දෙනෙකුගේ හිස…

Walking-Dead-S05-01

හොඳයි එහෙනම් ඔන්න අද අරගෙන ආවේ දෙවැනි කොටස…මුල් කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු.

රික් හා පිරිස පහුගිය කතා සමය අවසාන වෙනකොට ටර්මස් හි සිරකරුවන් හැටියට තමයි හිටියේ, පහුගිය කොටස ආරම්භ වුනේ ඔවුන් ගෙන් පිරිසක් මරන්න අරගෙන ගිහින් තියන තැනින්, වෙනත් දුම්රිය මැදිරියකින් ගෙනා සිව්දෙනෙකුගේ හිසට බේස් බෝල් පිති ප්‍රහාරය වැදුනත් රික් හා පිරිස මරණයෙන් ගැලවෙන්න තරම් වාසනාවන්ත වුනා ඒ කැරොල් ගේ උදව්වෙන්, කුඩා ජුඩත් හා ටයිරිස් වනයේ මැද කුටියේ දමා ගිහින් කොහොම හෝ තනියම ටර්මස් වැසියන්ගේ අවදානය වෙනත් අතකට යවා රික් ඇතුළු පිරිසට ගැලවෙන්න ඇයට උදව් කරන්න හැකි වුනා. නමුත් සොම්බින් කතාව අවසානය වෙන කොට ටර්මස් වනසා අවසන් වුනා නෙව. කොහොම නමුත් ජුඩ්ත් වෙනුවෙන් ටයිරස් තමුන් අකමැති දෙයක් කළා වගේම විද්‍යාඥයා මේ වෛරසය වෙනුවෙන් තමුන්ගේ තිබෙන සැලසුමත් හෙළි කළා… අවසානයේ කට්ටියම යන්න ගියායින් කතාව අවසාන වුනේ…

අද එතැන සිට…
කට්ටියම කැලේ ඇවිදගෙන යනකොට අමුත්තෙක් උදව් ඉල්ලා කෑ ගහනවා ඇහෙනවා… ඉතින් මේ කට්ටියත් යනවා ඔහුට උදව් වෙන්න. ඔහු කතෝලික පියනමක්… ඔහු හා කතාව ගෙතෙනවා අද, රික්ගේ සැකය නම් ඔහු යමක් හංගනවා කියලම තමයි… ඒ වගේමයි අද බොබ්ට පොඩි කරදරයක් වෙනවා දන්නා කියන පිරිසකගෙන්…වොෂින්ටන් ගමන ගැන ජුඩත් තමුන්ගේ මතය අද පළකරනවා දැකගන්න පුළුවන්… එහෙනම් ලබන සතිය වෙනකම් ඔය කිව්වා ඇති. ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජය වේවා…!!!

The Walking Dead (2010) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 3495FF3153E6781E515926D118FC6EB76CF39153 348 MB කොපිය මෙතනින් බාගන්න 9B20AF755C9FEE1EAC53D5C6AF7820AE96512BB3 463 MB කොපිය මෙතනින් බාගන්න 9A4A8CF31B18A3BC86FD2680B969CB32AF7D4D44 1.89 GB කොපිය මෙතනින් බාගන්න 8AB0BF47C0881A8574ACEFD78A337D7A3640868F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,695 downloadsDownload The-Walking-Dead-S05-E02.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

7,695 downloadsDownload Subtitles81 KB

59 comments

  1. eranga

    බොහොම ස්තුතියි..

  2. Ravindu

    ela macho..thanx...digatama demu mehema

  3. #udpedro

    Udeh idan balan hitiyeh &gt;&gt;&gt;&gt;&gt;
    Thanks saHo

  4. POPPY

    තැන්ක්ස්......... :D

  5. Tharindu Perera

    elazzz ahhh..
    sameera sahooo..
    denakam balan unnee...
    danma bava danma baluvaa...
    thanks sahoo sub ekatahhh.

  6. sajeevi

    thanks

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයිසහෝ.
    මෙන්න බානවා.
    ජය වේවා

  8. udara

    සමීර 1.89 gb කොපිය එක බාගන්න බෑනේ ??

    1. Yasiru

      budu ammoh! telecom eka ogollangeda?

  9. royal son

    තෑන්ක්ස් මචන් සිරාවටම මම අද බයිස්කෝප් එකට කී සැරයක් ආවද මේක දාලද කියල බලන්න උබට පින්

  10. dilshan

    ela,thanks saho

  11. kelum

    thnx machan,sub eka danakan thmai balan hitiye....

  12. Kushen

    Baiscope eken ena Alert messeges deactive kara ganna widiya danna kenek innawanm kiyannako.loku udawwak :)

  13. කැලුම් ගුණසේකර

    පලවෙනි එක එළට ම තිබුනා. ඔන්න මේකත් දැන් බානවා. ස්තුතියි සමීර සහෝ.

  14. Kulanjana Maduranga

    Thanks SAMEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සමිරයා
    සිකුරාදාට බලන්නම් ඈ

  16. sadu

    bohoma sthuthiy saho.digatama demu.api godak asawen balana ekak thamai meka.parakkukaranna ahema epa on

  17. Sam

    thanks sahoo..ikmanata sub aran awata...digatama demu sahoo..
    elzzzzz..

  18. cn

    patta oiiiii,thanks weewaa sub walata.

  19. අදිත ප්‍රවීන්

    හොඳ වෙලාවට බාලා තියාගත්තා .
    දැන්ම බලනවා .
    නියමයි සමීර අයියා !
    :D

  20. Irshad

    Ela mchn.. bohoma sthuthi

  21. Thanu

    Thanku saho sub 1ta

  22. Aravinda

    thank you

  23. වරුණ රංගජිත් (වරූ)

    එල එල නියම කතාව මේක
    අනිවා බාමි..
    ජය

  24. චන්දිම අමරසිංහ

    niyamai thaz...

  25. Naveen

    download wenne na ne machan...."Torrent was delete kiyala error message ekke ennawa...."

  26. sadisa

    thankz machan

  27. Laksh!tha

    Thanks Bro...!!!

  28. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සමීර අයියේ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  29. lakshan

    බොහොම ස්තුතියි ඊළග එකත් ඉක්මනින් ගෙමු :v :v

  30. De Mobile Zone

    hamme Thanks Ah

  31. mxcgihan

    Thanks machan enakan hitiye.

  32. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  33. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. ashclicks

    macho torrent file eka delete kiyala pennanavoooooo!!!!!!!

  35. Yasiru

    130MB link eka wada karan na ne.

  36. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  37. Bhanuka

    Deleted ban torrent. hoyagannath ne net eke

  38. nishshanka ruwan

    ස්තුතියි :)

  39. dinuka

    meka weda nene bn

  40. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  41. sachin

    machan torrent was deleted kyla watenawane..????

  42. keshan

    thanks a lot bro

  43. AWESOMEone

    Supiriyata karanawa ela

  44. sandun

    machan torrent was deleted kyla watenawane..???? pahala dala thiyena link walinuth hariyanna

  45. sandun

    plz hellp me.............

  46. pasan

    magnet:?xt=urn:btih:D4A160436E19793E530C519CC5BB4E2FDCE3550E&amp;dn=The%20Walking%20Dead%20Season%205%20first%208&amp;tr=udp%3a%2f%2fopen.demonii.com%3a1337%2fannounce&amp;tr=udp%3a%2f%2ftracker.publicbt.com%3a80%2fannounce&amp;tr=udp%3a%2f%2ftracker.openbittorrent.com%3a80%2fannounce&amp;tr=udp%3a%2f%2ftracker.istole.it%3a80%2fannounce&amp;tr=udp%3a%2f%2fcoppersurfer.tk%3a6969%2fannounce

  47. dhanuka

    mchnla meka dwn krna link eka click krma united domains da mokkda site ekakata neh yanne???

  48. NADEERA MIHIRANGA

    මම බලලා තියෙන හොඳම සීරිස් එක මචන්.... උබලට ගොඩක් තෑන්ක්ස්... Long live Baiscope...!!!

  49. sandun

    yaluwane mela balanna bane plz help

Load more comments