The Walking Dead [S05 : E03] | වැරදුන සැලසුම…. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් ඔන්න අද අරගෙන ආවේ තුන්වෙනි කොටස…පහුගිය කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු.
රික් හා පිරිස කැලේ ඇවිදගෙන යනකොට අමුත්තෙක් උදව් ඉල්ලා කෑ ගහනවා ඇහෙනවා… ඉතින් මේ කට්ටියත් යනවා ඔහුට උදව් වෙන්න. ඔහු කතෝලික පියනමක්…රික් මුලින් ඔහුව සත පහකට විශ්වාස නොකලා වුනත් ඔහුත් එකක් පල්ලිය වෙත යන්නත්, ඔවුන්ගේ වොෂින්ටන් ගමන වෙනුවෙන් ආහාර පාන ටිකක් එක්කහු කරගන්නත් එකක් පොඩි සාප්පු සවාරියක් යන්නත් කාරුණික වුන බව මතක ඇති නෙව. රාත්‍රී භෝජනය අවසාන හරිය වෙනකොට කොහොම හරි ඒබ්‍රහම් සව්දිය පුරන්න අරගෙන හිතට වදින කතාවක් කරලා කොහොම කොහොම හරි රික් හා පිරිස වොෂින්ටන් ගමනට කැමති කරවා ගත්තා. කට්ටිය මෙහෙම සතුටු වෙනකොට පොඩ්ඩක් එළියේ උන්න බොබ් පැහැරගැනීමට ලක් වුනා.. ඒ කලින් ඔවුන්ගේ වධකාගාරයේ මිතුරන් අතින්.. කොහොම කොහොම නමුත් ඔහුගේ පාදය ටර්මස් පිරිස රාත්‍රී භෝජනය ලෙස ගන්නවා බලලා තමයි අපි පහුගිය සතියේ නතර වුනේ…
අද එතැන සිට…
අද කතාව පටන් ගන්නේ ගැරත් බොබ් ට තමුන්ගේ ලොකුව කියන සිදුවීමක් එකක්…හැබැයි ඒ සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ ඔවුන් ලග..ඒ ඒකට හේතුව අපි නොහිතුවක්… නමුත් කොහොම හරි ඔවුන් බොබ් දමා යනවා පල්ලිය ලග, ඒ රික් හා පිරිස නොමග යවන්න හා ඔවුන්ට පහර දෙන්න.. ඉතින් මොනවා නම් වෙයි ද? කවුරු ගැලවෙයි ද? අපි කැමති පිරිසෙන් කවුරු නම් තමුන්ගේ ජිවිතයේ අවසාන දවස ගෙවා දමාවි ද? ඔයාලම බලන්නකෝ ඒක…. ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජය වේවා…!!!
SInhala Subtitles
-- Count 6375 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro………..
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
Sameera thanks ban jaya
niyamai saho… digatama demu…..
thanks machan.
bohoma sthuthi sinhala upasirasiyata.
ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ… උදව් ඔනෙ ඉක්මනින්…
link wada nane mcn..help 1l depanko
seson okkoma baluwa seson5 balanna yanne jayawe saho
meke torrent eken download karannna denne na.ikmanata eka hadala denna.
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
torrent file eka wada na.sub ekath ganna denne na.ekmanata ekata mokak hri karanawada. plz
ස්තුතියි 🙂
KOLLANE UMBALA LANKAWE API WAGE PODI MINISSUNTA ME WAGE ENTERTAINTMENT EKAK GANNA BALANA FILM WALATA ME WAGE MAHANSIWELA SUB HADALA API WENUWEN KARANA KAPA KIRIM WALATA GODAK PIN GAODAK THANKS MACHANLA TIME LINE HORUNGEN BERILA DIGATAMA ME WADE KARANNA WASANAWA LABENNA KIYALA API PRARTHANA KARANAWA BEST OF LUCK KEEP ON MACHANZ…………..
niyamai machan obata jaya…………
thanks machoneth meka wada nane
thanx saho.. obata jaya
ස්තූතියි සහෝ!!!!
Sabata sooo much thanks. Torrent wada na. Oya laga tiyena copy eka upload karanna puluwanda
සමීර සහෝ sub එකට තුති………..Grimm tv serise එකටත් sub දෙන්ඩ පුලුවන්නම් ලොකු පිණක්……….ජය෴෴
torrent delete wela kiyala wetenawane machanla.ai e
බොහොම ස්තුතියි සමීර උපසිරසට
පොඩි ටොරන්ට් දෙක නම් වැඩ නැහැ
# එක සර්ච් කලත් ටොරන්ට් ඩිලීට් කරලා
🙁
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි උපසිරසියට
thankz machan
එල එල
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තුතියි…!!! ^_^
thanks saho sub ekata,eth torrent file delete karala ne KAT eken
Samera torrent has been deleted. Pls help to download bro
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සුභපැතුම්.
බොහොම ස්තූතියි ලබාදුන් උපසිරසියට………….
ඔන්න සැමී අයියා බෑවා .
දැන්ම බලනවා .
එලස් !
😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතී. දෙනකන් බලන් හිටියෙ
Elakiri ayye, tnx 4 the sub, keep it up bro….
elazzz ahhh…
denakam balan unnee…
thanks machan sub ekatahh…
appe athi yantham 😀 ela elaaaaaa
sub ekata isthuthi
ELA MACHN GO A AHED
thankz awa gaman denawata saho
Thanks SAMEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
thanks saho sub ekata.maaarama kathawak thamai meka.ahi pillam gahanneth nethuwamai balanne.ilaga ekath ikmanatama demu,maga balan innawa hode…b.s
thnks sahooo..sub eka ikmnata dunnata…dankn bln hitiyeee..
elzzzzz
හම්මෙ තන්කු වෙවා සුපිරිම ටිවි සීරියස් එක
ස්තුතියි සැමි!
ජය වේවා!
ස්තුතියි!!!!!!!
ස්තුතියි සමීර උපසිරැසියට.
Tnxxxx machan….koi veleda danne kiyala bala bala hitiye
ela elaaaaaaaaaa tnx 🙂
thanks machan ammo keesarayak awada mekata meka dalada kiyala balanna