අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S05 : E03] | වැරදුන සැලසුම…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 15 votes.
Please wait...

The-Walking-Dead-5-2

හොඳයි එහෙනම් ඔන්න අද අරගෙන ආවේ තුන්වෙනි කොටස…පහුගිය කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු.

රික් හා පිරිස කැලේ ඇවිදගෙන යනකොට අමුත්තෙක් උදව් ඉල්ලා කෑ ගහනවා ඇහෙනවා… ඉතින් මේ කට්ටියත් යනවා ඔහුට උදව් වෙන්න. ඔහු කතෝලික පියනමක්…රික් මුලින් ඔහුව සත පහකට විශ්වාස නොකලා වුනත් ඔහුත් එකක් පල්ලිය වෙත යන්නත්, ඔවුන්ගේ වොෂින්ටන් ගමන වෙනුවෙන් ආහාර පාන ටිකක් එක්කහු කරගන්නත් එකක් පොඩි සාප්පු සවාරියක් යන්නත් කාරුණික වුන බව මතක ඇති නෙව. රාත්‍රී භෝජනය අවසාන හරිය වෙනකොට කොහොම හරි ඒබ්‍රහම් සව්දිය පුරන්න අරගෙන හිතට වදින කතාවක් කරලා කොහොම කොහොම හරි රික් හා පිරිස වොෂින්ටන් ගමනට කැමති කරවා ගත්තා. කට්ටිය මෙහෙම සතුටු වෙනකොට පොඩ්ඩක් එළියේ උන්න බොබ් පැහැරගැනීමට ලක් වුනා.. ඒ කලින් ඔවුන්ගේ වධකාගාරයේ මිතුරන් අතින්.. කොහොම කොහොම නමුත් ඔහුගේ පාදය ටර්මස් පිරිස රාත්‍රී භෝජනය ලෙස ගන්නවා බලලා තමයි අපි පහුගිය සතියේ නතර වුනේ…

අද එතැන සිට…
අද කතාව පටන් ගන්නේ ගැරත් බොබ් ට තමුන්ගේ ලොකුව කියන සිදුවීමක් එකක්…හැබැයි ඒ සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ ඔවුන් ලග..ඒ ඒකට හේතුව අපි නොහිතුවක්… නමුත් කොහොම හරි ඔවුන් බොබ් දමා යනවා පල්ලිය ලග, ඒ රික් හා පිරිස නොමග යවන්න හා ඔවුන්ට පහර දෙන්න.. ඉතින් මොනවා නම් වෙයි ද? කවුරු ගැලවෙයි ද? අපි කැමති පිරිසෙන් කවුරු නම් තමුන්ගේ ජිවිතයේ අවසාන දවස ගෙවා දමාවි ද? ඔයාලම බලන්නකෝ ඒක…. ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජය වේවා…!!!

The Walking Dead (2010) on IMDb

 

 

  [button link=”http://f.oc.gs/anesi” type=”icon” “center” newwindow=”yes”] 105 MB කොපිය මෙතනින් බාගන්න[/button]
FF339D556231BD84492BCA9ADE5FE809CD3A48E0
  [button link=”http://j.oc.gs/alaal” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
DFEFFDDBAD86504D583DF36980EFA6312D0DB56A
  [button link=”http://g.oc.gs/lowsh” type=”icon” “center” newwindow=”yes”] 248 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0C606D4A5DF05CE98B8485719A71DF0B17CFD55B
  [button link=”http://h.oc.gs/enbys” type=”icon” “center” newwindow=”yes”] 453 MB කොපිය මෙතනින් බාගන්න[/button]
171B392EFF37D3ACA92696D5CA824BF57F5A20DB
  [button link=”http://g.oc.gs/yihaw” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
E34B1304C914A6D6F8D6331ADBAF360FB5A97B02
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

53 thoughts on “The Walking Dead [S05 : E03] | වැරදුන සැලසුම…. [සිංහල උපසිරැසි සමඟ]

  • Pramukmili

    Thanx bro………..

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • SHASITH SANDARUWAN

    niyamai saho… digatama demu…..

    Reply
  • isuru neranjan

    bohoma sthuthi sinhala upasirasiyata.

    Reply
  • ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ… උදව් ඔනෙ ඉක්මනින්…

    Reply
  • link wada nane mcn..help 1l depanko

    Reply
  • seson okkoma baluwa seson5 balanna yanne jayawe saho

    Reply
  • meke torrent eken download karannna denne na.ikmanata eka hadala denna.

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • torrent file eka wada na.sub ekath ganna denne na.ekmanata ekata mokak hri karanawada. plz

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • KOLLANE UMBALA LANKAWE API WAGE PODI MINISSUNTA ME WAGE ENTERTAINTMENT EKAK GANNA BALANA FILM WALATA ME WAGE MAHANSIWELA SUB HADALA API WENUWEN KARANA KAPA KIRIM WALATA GODAK PIN GAODAK THANKS MACHANLA TIME LINE HORUNGEN BERILA DIGATAMA ME WADE KARANNA WASANAWA LABENNA KIYALA API PRARTHANA KARANAWA BEST OF LUCK KEEP ON MACHANZ…………..

    Reply
  • thanks machoneth meka wada nane

    Reply
  • thanx saho.. obata jaya

    Reply
  • ස්තූතියි සහෝ!!!!

    Reply
  • Sabata sooo much thanks. Torrent wada na. Oya laga tiyena copy eka upload karanna puluwanda

    Reply
  • Kushancharith

    සමීර සහෝ sub එකට තුති………..Grimm tv serise එකටත් sub දෙන්ඩ පුලුවන්නම් ලොකු පිණක්……….ජය෴෴

    Reply
  • kalana hashan

    torrent delete wela kiyala wetenawane machanla.ai e

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සමීර උපසිරසට
    පොඩි ටොරන්ට් දෙක නම් වැඩ නැහැ
    # එක සර්ච් කලත් ටොරන්ට් ඩිලීට් කරලා
    🙁

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි උපසිරසියට

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • thanks saho sub ekata,eth torrent file delete karala ne KAT eken

    Reply
  • Samera torrent has been deleted. Pls help to download bro

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සුභපැතුම්.

    Reply
  • බොහොම ස්තූතියි ලබාදුන් උපසිරසියට………….

    Reply
  • අදිත ප්‍රවීන්

    ඔන්න සැමී අයියා බෑවා .
    දැන්ම බලනවා .
    එලස් !
    😀

    Reply
  • බොහොම ස්තුතී. දෙනකන් බලන් හිටියෙ

    Reply
  • Elakiri ayye, tnx 4 the sub, keep it up bro….

    Reply
  • appe athi yantham 😀 ela elaaaaaa

    Reply
  • Priyankara

    thankz awa gaman denawata saho

    Reply
  • thanks saho sub ekata.maaarama kathawak thamai meka.ahi pillam gahanneth nethuwamai balanne.ilaga ekath ikmanatama demu,maga balan innawa hode…b.s

    Reply
  • thnks sahooo..sub eka ikmnata dunnata…dankn bln hitiyeee..
    elzzzzz

    Reply
  • හම්මෙ තන්කු වෙවා සුපිරිම ටිවි සීරියස් එක

    Reply
  • නලින්

    ස්තුතියි සැමි!

    ජය වේවා!

    Reply
  • ස්තුතියි!!!!!!!

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සමීර උපසිරැසියට.

    Reply
  • Tnxxxx machan….koi veleda danne kiyala bala bala hitiye

    Reply
  • sanjeewa undugoda

    ela elaaaaaaaaaa tnx 🙂

    Reply
  • thanks machan ammo keesarayak awada mekata meka dalada kiyala balanna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *