The Walking Dead [S05 : E11] | සැක-බිය….. [සිංහල උපසිරැසි සමඟ]
Imdb 9.7ක් අරගත්තු අද කතාංගය අරන් එන්න වගකීම බාරගත්තේ මම ඔන්න, කතා සමය මැදදි ගත්ත විරාමයෙන් අනතුරුව දිගහැරෙන දෙවැනි කොටස තමයි මේ විදියට අද අරන් එන්නෙ, 2015 පෙබරවාරි 22 (ඊයේ රෑ) විකාශනය වෙච්ච මේ කොටසත් එක්ක කොටස් 16කින් යුතු කතා මාලාවේ කතා 11ක් විකාශනය වෙලා ඉවරයි, තව කතාංග පහක් පමණයි විකාශනය වෙන්න තියෙන්නෙ.
පසුගිය සතියේ මතකයෙන් :
මෙච්චරකල් වෙච්ච කෙරිච්ච දේවල් සේරම මතක ඇති කියල හිතනව. ගිය සුමානේ දකින්න ඇතිනේ කට්ටියම මානසිකව වගේම ශාරීරිකවත් වෙහෙසට පත්වෙලා, බඩගින්නට බලුමස් පවා කන්න සිද්දවෙලා. ඒ මදිවට පස්සෙන් සොම්බි රැලකුත් එනව උන් එක්ක සටන් කරන්න තරම් ශක්තියකුත් නැහැ, කොහොමහරි අන්තිමේදී සුළි සුලගකුත් හමන්න ගන්නවා, නිදාගන්න රිංගගත්තු මඩුවටත් සොම්බි රිංගන්න හදනව, ඊට හපන් අන්තිමේදී මුණගැහෙන හාදය.. ඒ කවුද ඒ? මොනවා ගැනද ඒ කියන්න එන්නෙ? ඒ සේරම බලාගමු අද කතාවෙන්.
පලි :
පහුගිය කොටසෙ ටොරන්ට් වැඩ නැහැ කියල, කුණුහරපෙන් පවා කමෙන්ට් දාල තිබ්බ දැක්ක, ඒ උන්දැට ප්‍රසිද්දීයෙම කියන්නේ, ජාතකේ ලෝකෙට දිගහැරිලා පෙන්නන්නේ නැතුව google එකේ ඕනකරන සීසන් එකයි එපිසෝඩ් එකයි ගහල සර්ච් කරහම එන ඕනම HDTV ටොරන්ට් එකක් ඩව්න්ලෝඩ් කරගන්න. උදාහරනෙකට, අද දෙන කොටසෙ ටොරන්ට් ඩිලීට් කරල තිබ්බොත් ” The Walking Dead S05E11 torrents ” ඔන්න ඔය විදියට ගුගල් එකේ සර්ච් කරල එන ඕනම HDTv ටොරන්ට් එකක් ඩව්න්ලෝඩ් කරගන්න.
SInhala Subtitles
-- Count 17927 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro…………
බොහෝම ස්තූතියි උපසිරැසියට
සබ් එකට බොහොම ස්තුතියි සහො
බොහෝම ස්තූතියි උපසිරැසියට
thanks machan.
නියමා..යි
සබට තුති
ඔබට ජය………..
tanks saho….
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ඊලග කොටස එන්නේ කවද්ද…??
thnx wima.jayawewa!
tnxxx machan….
එල ඈ..
මේ සැරේ වීමා බැහැලා තියෙන්නෙ වැඩට.
බල්ලො ඉදලා හිටලා හරි බුරන්න එපැයි. ඕවා ගනන් නොගෙන ඉන්න තරමට හොදයි.
ජය වේවා. !
අද විමා අයියනේ දීලා තියෙන්නේ !
නියමයි නියමයි .
ඔන්න බෑවා .
tnkz saho.
Ado wima, kawda ubata nokkadu kiwwe? uba owa ganan ganna apa, api innawa ona dekata.. ubata jaya…//
Thanx…. saho………… B.S…………..
Thanks machan sub ekata
පුත්තලම් බූරුවෝ නැට්ට උස්සන එක පුරුද්දකට ගිහින් නේද? හැමදාම උන්ට උඩපනින්න වෙන්නේ නෑ බං. බලමු මොකද වෙන්නේ කියලා. ස්තුතියි විමා. මේක අනිවා බලන එකක් නේ ඉතිං?
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට තුති !!!
ahhh… kathawa dalane…. ahamben dakke. ela elaaaz.. thanx sahooo….
athi yantham me para wada krna torrent ekak dala thbba
Thanks machan subata
Thank you very much…Digatama sub denna…
thanks saho
එල
owa ganan ganna epa wima aiye pala athi gahata thama gal wadinne
Thanks
LANKAWANE BAN
NIKAN DENA EKA ARAGENA PODA WARADUNOTH BANINA THAMA DANE
THANX VIMA SUB 1 TA
tnxxxxxxxxxxxxxxxxxxx
ගොඩක් ස්තුතියි විමා සහෝ 😀
super fast bro keep it up!!!!
niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට thanks!!!!! දිගටම කරගෙන යමු සුබ පැතුම් ,ජයවේවා
මෙදා සැරේ සබ විමාගෙන්ද?
මම මේක බලන එක පොඩ්ඩක් අතඇරියා..
මොකද කිසිම වෙනසක් නෑ, ඔහේ ඇදගෙන ගියානේ
දැන් නම් අවුලක් නැතිව බැලුව හැකි නෙව
පොඩි වෙනසක් පේන්න තියෙනවා.. 😀
බොහොම ස්තූතියි කිව්වා සබට විමෝ.
Thanx Vima saho ikmantama sub dunnata. Gon athal ganna unge wada gananganna epa. Search karala torrent file ekakwat baganna bari un thamai oyawage hutapata danne. Obata thuthi. Labana sathiye hambemu. Bs. . Tc
thanks saho sub ekata.lankawa unta nikan dana da agayak na .ekai kunuharapan coment danna podi aduwak unath.
thanks
සබ් එකට බොහෝම ස්තූතියි!
ස්තුතියි විමෝ!
ජය වේවා!
tnx වීමා සහො sub එකට,,,,,,,,,ජය………….!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ආහා බොලේ, අද විමා කොල්ලා දීලා තියෙන්නේ.
නියමයි ඈ.
මෙන්න උපසිරැසියයි එපිසෝඩ් එකයි දෙකම ගත්තා. 🙂
ගොඩක් අය හිතන්නේ අපි ටොරන්ට් හැදුවා කියලා.
ඒකයි උන් අපිටම බනින්නේ 🙂
පව් අහිංසකයෝ…
ආයු -බෝ -වේවා !!!
1