අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S05 : E14] |පාරාදීසයේ බිද වැටීමේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 10 votes.
Please wait...

The Walking Dead SE5-1

පොරොන්දු වුන විදිහටම ඔන්න අපේ විමාගේ වැඩේ මට බාරගන්න වුනා. අද ඉදන් ඉතින් ඉතිරි කොටස් කීපය මට කරන්න වෙයි වගේ.

හරි එහෙමනම්, කට්ටිය දකින්න ඇතිනේ ගිය සුමානේ වෙච්ච දේවල්, සාදය අතරෙ රික් පොඩි කුමන්ත්‍රණයක් දියත් කරනවා.. ඒක පොඩි එකෙක්ට මාට්ටු වෙනව, කොහොමහරි පොඩි එකාව බයකරල ශේප් කරගත්ත කියමුකෝ, ඒත් ඒ පොඩි එකා කාගෙද කියල දන්නවනේ? ඒ අතරවාරයේදී ඩැරල්ට රාජකාරියක් පැවරෙනවා, ඒ ඖතෙන් කට්ටියව බඳව ගන්න එක, ඒ වෙනුවෙන් එයාට බයික් එකක් ලැබෙන්නයි යනේ, පොර කොහොමත් බයික් වලට ආස නිසා වැඩේ බාරගනිවිද බලමුකෝ, කොහොම උනත් දැන් කතාව ටිකක් උණුසුම් වේගෙන එන්නෙ… බලමු අද මොනා වෙයිද කියල.

 

The Walking Dead (2010) on IMDb

 

 

[button link=”http://tinyurl.com/mm37krh” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1939AD4ACAE44E15DCA8B7713896BA074FEA432F

[button link=”http://tinyurl.com/kw5upt9″ type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

BFAAFC8B5DE47652BCFFA802F0C2CB1EF19DB7BA

[button link=”http://tinyurl.com/kgg4af5″ type=”icon” “center” newwindow=”yes”] 402 MB කොපිය මෙතනින් බාගන්න[/button]

DE8D9A5E469BAD2A0EE16636C5FE5A7BB9AD11C3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

42 thoughts on “The Walking Dead [S05 : E14] |පාරාදීසයේ බිද වැටීමේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

  • Video copy eka downlod karannn bane.

    Reply
  • Pramukmili

    Thanxxxxxxxxxx bro…….

    Reply
  • අඩෝ කිනා වැඩේ නම් එල… ඒත් සබ් එකේ දිගටම උඹේ නම තියෙනව බං… ටිකක් කරදරයි වගේ බං… පුලුවන්නම් ඒක අයින් කරලා ඉස්සරහට සබ් දාපන්… මං කිව්ව එක උඹට තේරෙනව ඇති කියලා හිතෙනව… ඖලක් නෑනේ

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහො

    Reply
  • SHASITH SANDARUWAN

    niyamai saho… digatama demu…..

    Reply
  • Torrents are not available and its shit to search hash :3

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • ayyyoooo walking dead ekakavath utorrent download eka veda karanne nehe.

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • isuru neranjan

    tanks saho….

    Reply
  • එල ඈ..
    කිව්වත් වගේ කිනා වැඩෙට බැහැලා තියෙන්නේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල සහො දිගටම කරගෙන යමු

    Reply
  • හම්මේ මේක එනකන් පුදුම නොඉවසිල්ලකින් හිටියෙ… ස්තූතියි…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි කිනෝ මෙන්න සබ ගත්තා 😀

    Reply
  • සබ් එකට බොහෝම ස්තූතියි!

    Reply
  • Thanks Bro…. Elakiri

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි කිනෝ සුපිරියටම එරිලා ඉන්න වෙලාවෙ මේක අරන් ආවට
    ඉතුරු දෙකත් මෙහෙමම දෙමු, ජය 😀

    Reply
  • wedi wage porakne macho thanks

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි කිනා අයියේ !
    ඔන්න බානවා .
    දිගටම දෙමු එහෙනම් .

    Reply
  • thanks machan sub ekata

    Reply
  • අම්පාර මල්ලි

    තෑන්ක් යු සහො..ඔහොම යන්

    Reply
  • Thank you sooo much bro.!
    sub eka denkan angili ganan kara kara hitiye.! 😀
    wadi wadiyen sub karanna waram labewa.! (y)

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ahh, mama kalinma comment ekak daalaa…
    aaye daanna one na..

    Reply
  • Anuththara

    බොහොම ස්තුතියි

    Reply
    • haritha prabuddha

      thnks mcn sub eketa,

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *