The Walking Dead [S06 : E02] with Sinhala Subtitles | හපොයි! [සිංහල උපසිරසි සමඟ]
හරි එහෙමනම්, ගියසුමානේ හරි හරි දේවල් ටිකක් සිද්දවුනානේ, ඒ වෙච්ච දේවල් පැහැදිලි කරගමු මුලින්ම ටිකක්, දැන් රික් ඇතුළු පිරිස ඉන්නේ මේ ව්‍යසනය වෙන්න කලින්ම ගොඩ නංවපු ආරක්‍ෂිත ජනාවාසයක් තුල. ඩියානා සහ ඇගේ සැමියා වන රෙජ් විසින් තමයි මේ ජනාවාසය ගෙනගියේ, රික් ඇතුළු කණ්ඩායම මොවුන් විසින් තම ජනාවාසයට ඇතුල් කරගන්නවා, ඒ හේතුවක් ඇතුව,ඉතිං කොහොමින්හරි වැඩේ ගැස්සිලා ගිහින් ඩියානාගේ සැමිය මැරුම් කාලා කට්ටියම හෙන අවුලකට වැටෙනවා, ඒ වගේම පලවෙනි කතා සමයේදී හිටිය චරිතයක් ආයේ මතුවෙනව, මෝගන්. ඉතිං කොහොමින්හරි රික් සහ මෝගන්ට ඇවිදින්නන් විශාල ප්‍රමාණයක් කොටුවී සිටින ස්ථානයක් හමුවෙනව, රික් තීරණය කරනවා මේ ඇවිදින්නන් පිරිස අදාළ ස්ථානයෙන් පැනගත්තොත් සිද්දවෙන වින්නැහිය කොහොම වෙයිද කියල. ඉතිං ඔහු ඒ වෙනුවෙන් සැලැස්මක් හදනව, සැලැස්ම භාගට භාගයකටත් වඩා සාර්ථකව යනකොට අන්තිම මොහොතේදී වැඩේ ගැස්සිලා යනවා ඒ නලා සද්දයක් නිසා. ඉතිං අද කතාව බලල දැනගන්න පුළුවන් මොකක්ද ඒ සද්දේ? කවුද ඒ වැඩේ කරේ කියල. අද කතාව සිද්දවෙන්නේ රික් ඇතුළු පිරිස ඇවිදින්නන් සමග කරන මෙහෙයුම අතරතුරදී ජනාවාසයේ සිදුවෙන සිදුවීම් දාමය ගැන. එහෙනම් බලමු මොකෝ වෙන්නේ කියල. ගිහින් එන්නම්.
පලි : ලබන සුමානේ එන කතාංගයට මට උපසිරසි කරන්න විදියක් නෑ විභාගයක් නිසා. මං වෙනුවට අපේ වෙනත් උපසිරසි කරන කෙනෙක් ඒ කොටස ඔයාලට අරගෙන ඒවී. ජය!
ප.ලි.ප.ලි : අනුන්ගේ පහනින් එලිය අරගෙන තමන්ගේ හිතටත් වංචා කරගෙන තුප්පහි වැඩ කරනවට වඩා, මද ආලෝකයක් හරි ලැබෙන තමන්ගෙම පහනක් පත්තු කරගෙන, තමන්ගේම දෙයක් කරල, මේ කරන දෙයින් ලැබෙන ආත්ම තෘප්තිය හදවතින්ම විඳගන්න එක තමයි කොන්ද පණ තියන කොල්ලෙක් විදියට කරන්න ඕන මචං! ( දන්නෝ දනිති 😛 )
[button link=”https://goo.gl/BQTEVy” type=”icon” “center” newwindow=”yes”] 297 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/xMRR50″ type=”icon” “center” newwindow=”yes”] 527 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 17996 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/vima.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
oonna ekath baanawooo…thanks….
බොහොම ස්තූතියි ශාන් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro.. breaking bad season 5 eke etiri tika den nedda????????????????????????????????????????????????????????????????????????
Sub ekata thanx aaaaaaaaaa
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තුතිය් සබ් එකට අය්යේ. b.s
බොහොම ස්තුතියි විමා අයියා උපසිරසියට !
බොහොම ස්තූතියි……
ජය වේවා……!!!!
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!
thanks sahoo
thanks mchan ,,,,, jaya wewa.. e 3 th awa..
Thanks wima subta….exam eka elatama karapan….gd luck
thanx D
බොහොම ස්තුතියි මචං 🙂
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx sahooo
ප.ලි.ප.ලි : අනුන්ගේ පහනින් එලිය අරගෙන තමන්ගේ හිතටත් වංචා කරගෙන තුප්පහි වැඩ කරනවට වඩා, මද ආලෝකයක් හරි ලැබෙන තමන්ගෙම පහනක් පත්තු කරගෙන, තමන්ගේම දෙයක් කරල, මේ කරන දෙයින් ලැබෙන ආත්ම තෘප්තිය හදවතින්ම විඳගන්න එක තමයි කොන්ද පණ තියන කොල්ලෙක් විදියට කරන්න ඕන මචං! ( දන්නෝ දනිති )
මුලින් ම කියන්න ඕන ඔය කතාවට මාත් 200%ක් එකගයි. ඇඩිමින්තුමන් ලා මේක අයින් නොකර දාපු එකත් ලොකු දෙයක්. දෙවනියට, උඹ නැති එක නම් ලොකු පාඩුවක් කොල්ලෝ. කමක් නෑ හොද බුලට් එකක් ලබන සතියේ දේවී නේ උපසිරැසිය.
බොහෝ ම ස්තුතියි උපසිරැසියට. හොදට විභාගේ ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙂
එල එල. වෙන ඒවත් එක්ක බලනකොට මේ ගාන පොඩ්ඩක්වත් පරක්කු නෑ බන්.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
පරක්කු නෑ මචන්.මෙහෙම හොඳයි..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
Thanks machan…gud luck
thnq bro jaya wewa
Thanks
ela elooo..
digatama demu
Ela ela mcn!
😀
thanks
elakiri sub ekata saho
Thanks මචන්…
විභාගයට හොඳින් මුහුණ දෙන්න සුභ පතනවා!!
good
(Y) ty
elzzzzz broo,
thnxxx
Thanks Bro!…
Please upload Sleepy Hollow Season 3 Sinhala subtitles.
Superb fast. Thanks..
thanx bro..
ada dawasama bala bala hitiye meka denne koi weleda kyala
Ada kalinma dila bn..makakda bn aula??waliyakda? thnx bro
ජය වේවා. සහෝ මේක දෙනකම් බලාගෙන හිටියේ !!!!
නියමයි සහෝ.මේක දෙනකම් බලාගෙන හිටියේ.දිගටම වැඩේ කරගෙන යමු.
ජයෙන් ජයම පතනවා…!
බොහොම තුති සහෝ…
ඔබට ජය!!!
thanks bn
එලස්ස් විමෝ, ස්තුතියි, සිංහල උපසිරැසියට,
ජය වේවා.
Tnx Vima bro …………..
Thanks.
Thanku Thanku Thanku…..
Parakku nam wadiy. Kamak naa sub ekata bohomaa pin brooo…
මිට වඩානම් ඉක්මනට දෙන්න බෑ සහෝ ගෙදර එන්නෙත් 6ට 🙁