The Walking Dead [S07 : E09] with Sinhala Subtitles | නැවත නැගිටිමු! [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියට. ඔන්න ඉතින් කට්ටිය එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය වෝකින් ඩෙඩ් කතාමාලාවේ නමවෙනි කොටස අරගෙන ආවා! ඔව්. පුරුදු කෙනා නෙමෙයි තමා. කලින් කතා මාලාව අරගෙන ආවේ අපේ ශාන් විමුක්ති සහෝ. මිනිහට දැන් වැඩ හොදටම වැඩිවෙලා නිසා කතාව කරගෙන යන්න මට බාරවුනා. කොහොම හරි මෙච්චර දුරක් කතා මාලාව අරගෙන ආව විමාට මගේ හදපිරි මෙව්වා එක. මේ කතාව වටා හොද ප්‍රේක්ෂක පිරිසක් එකතුවෙලා ඉන්නවා නොවැ. ඉතින් ඒ අය විමාට දුන්නා වගේම මටත් සහයෝගය ලබාදෙයි කියලා හිතනවා. එහෙනම් වැඩි කතා නැතුව කතාවේ මොකද වෙන්නේ කියලා බලමු.
හැමෝටම මතක ඇති ගියවර කොටස අවසානයේදී රික් තීරණය කරනවා නීගන්ට විරුද්ධව සටන් වදින්න. ඒ වගේම කණ්ඩායම නැවතත් එකතුවෙනවා. ඩැරල් එහෙමත් නීගන්ගේ කදවුරෙන් පැනගත්තා මතක ඇතිනේ. කණ්ඩායම අන්ත අසරණ තත්වයේ ඉදලා නැවත නැගිටින්න තමයි උත්සහ කරන්නේ. ඉතින් මෙවර කොටසින් රික් ඇතුළු පිරිස නීගන්ට එරෙහිව ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න උත්සහ කරන විදිය බලාගන්න පුළුවන්. ඒවගේම අන්තිමේදීත් වෙන්නේ හිතපු නැතිදෙයක්. වැඩිදෙයක් කියන්නේ නෑ එහෙනම්.මොකද මං කතාවේ වෙන දේවල් කියන්නෙම නෑ. කුතුහලය අඩුවෙයි කියලා. ඉතින් එහෙනම් තනිකඩ අපේ වැලන්ටයින් දිනය වෝකින් ඩෙඩ් සමඟ ගතකරමු! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15604 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro………….
Thanks for Sub
Thanks …………good luck ………………
Ela ela bro
බොහෝම ස්තුතියි සබ් එකට
thanks bro
බොහෝම ස්තුතියි සබ් එකට
තද තද bro
Thankss ela ela
අම්මෝ අැවිල්ලා… උපසිරසියට ස්තූතියි සහෝ…
Thnx machn.. ilaga ekata th ikmanata sub eka dei kiyala balaporotthu wenawa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks machowwwwwwwwwwwwwwwww
තෑන්ක්ස් බොක්ක…….
Thanx bro.
උපසිරැසියට බොහෝම ස්තුතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanks machan
පිලිගන්න මගේ හද පිරි මෙව්වා ඒක. එහෙනම් බලමු දැන්වත් රික් ගෙමට සෙට් වෙයීද කියලා. මම නම් හිතන්නේ මේ නීගන් හාදයාගෙයි රික් ගෙයි පලහිලව්ව තව සීසන් එකකට යයි කියලා. ජයවේවා
Ammo maga balagena unne ban kohoma hari sub eka dunnane ekata magen hadapiri meuva eka hode. Kohoma unath thank you machan. …..
Thank you soo much Isuru 🙂
patta kollekne. big big thanks machaaaan.
Thanx ahh.. .
Tanks Bro
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
පට්ට….. මේ ස්පීඩ් එක ඒ විදියටම තියාගමු මචං…
Pissu korai machn….. Thanks.
අම්මෝ මේක එනකම් බලාගෙන හිටපු තරම් …..
Thanks ඉසුරු සහෝ ඔයාට ….
එලම තමා…
අපේ හදපිරි ස්තුතිය…චමා…..
ela bro
මාව බේරගත්තට බොහොම තුති වමා
එලටම වැඩේ කරගෙන යමු 😀
thanx broda enakan balan hitiya onna itin ada apita valantine
Thanks
Thanks macho…ilaga episode eketh sub eka awa gamn denna…ela..
ස්තූතියි සහෝ..දිගටම යමු
Tnx mchoo
thanx sahoo!!!
Sub ekata thank’s saho Jayawewaa!
අපිට වැලන්ටයින් අරං ආපු උබට පින්,,
Thankz bro.ada dawasata 25 wani sare me sub 1ka dalada balapu
එළ එළ සහෝ. මේක එනකන් තමා මග බලාගෙන හිටියේ. ස්තුතියි! 🙂
thnx bro.valentine nathi apitath valantine genawata
niyamai sahoo.. Thanks
1st 😀
සබට ස්තූතියි සහෝ!