The Walking Dead [S08 : E02] Sinhala Subtitles | එන පොට හොඳ නැත! [සිංහල උපසිරසි සමඟ]
කොහොමද හැම කෙනෙක්ටම ඔන්න ආයෙමත් සබ් එක අරගෙන ආව. ගිය සුමානේ කියල තිබ්බනේ වයිකින් එන්නේ අද කියල නෑ නැ මම වැඩ අනාගෙන වයිකින් එන්නේ ලබන මාසේ විසි නමවෙනිදා 😛 හරි එහෙමනම් ඔන්න කතාව පටන් ගත්තා.
සැහෙන දෙනෙක්ට අර ටයිම් ලයින් වල කතාව දුවවපු එක අල්ලලා ගිහින් නැ වගේ එකම විදියට නෙමේ වෙනස් විදියට කතාව යන එකේ ගතියක් තියෙනවනේ ඉතින්. අනිත් එක දැන් කතාව ක්‍රියාදාම වැඩි වේගෙන එන්නේ ආයෙමත්, පහුගිය කතා සමය තනිකරමවගේ වැය කලේ ප්ලෑන් ගහන්නයි එක්සත් වෙන්නයිනෙ. ඉතින් ඔන්න රික් ඇතුළු පිරිස නිගන්ට පහර දෙනවා. කලින් සැරේ වගේ නම් නෙමේ හැබැයි මනා සැලසුමක් ඇතුව තමයි මෙවර වැඩ කරන්නේ. රිකට ඕන අවම ජිවිත හානි යටතේ නිගන්ව මරන්න. ඒ වගේම කාල්ට කතාව ඉදිරියේදී විශේෂයෙන් සලකයි කියල පොඩි හින්ට් එකක් ගහල තිබ්බා, රික් මැරෙයිද මෙදා පොටේ? කවුද දන්නෙ නෙ? ඉතින් නිගන් මෙදා පාර රික්ව අවතක්සේරු කරනව, ඉතිහාසය නැවත නැවත එලෙසින්ම ලියෙවෙන බව කියනවනේ. නිගන් හිතන් ඉන්නේ මෙදා පාරත් කලින් සැරේ වගේම වෙයි කියල ඒත් අපි දන්නවා ඒක ලෙහෙසි නෑ කියල එහෙනම් අද කතාව බලමු.
ප.ලි : ගොඩක් අය ෆියර් ද වොකින් ඩේඩ් ඉල්ලනවා, දැන්ම නම් කරන්න බැරිවෙයි මේකේ මිද්සිසන් බ්‍රේක් එක ආවම වගේ කරන්න බලන්නම්.වෙන කවුරුහරි සෙට් උනොත් ඒ කෙනා ලව්වා හරි ඒක කරන්න උත්සහ කරන්නම්, ඒක නොදී ඉන්නේ නෑ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13282 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks for sub bro
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා
Thanks for sub…, Good…..!!!
Thanksss..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
ස්තූතියි සහෝ
තෑන්ක්ස් සබ් එකට
03 වෙනි කොටසෙන් නැවත ලබන සතියේදී හමු වෙමු
සබ් එකට තුති සහෝ
ජය
එලම සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Tnx Mchoo
Bhoom sthuthiyi
Thanks sub ekata… Fear the walking dead ekath denta puluwannam niyamai
බොහොම ස්තුතිය සබ් එකට
Thanks
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
බොහොම (ස්තූතියි) සහෝ!!!!
thankz wewa……bala bala hitiye sub eka enakam
Sub ekata thanks bro . Fear the walkind dead ekath aniwa umanin denna balannako. Obata jaya
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
TQ Bro ..පුළුවන් තරම් ඉක්මනට FTWD සබ් එක දෙන්න..
tnx bro sub ekata good luck
Thanks
🙂 🙂 උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ, ජය වේවා….! 🙂 🙂
බොහෝම ස්තූතියි විමා. සබ අරගත්තා ජයවේවා
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම තුති බ්රෝ
Niyamai godak thanks vimaa
උපසිරැසියට බොහෝම ස්තුතියි
Godak pin saho….
ස්තුති
Oh… thank bro !
Thank uui very much brooo…
කියන්න වචන නෑ..
තැන්කිව්..
එනකම් හවස ඉඳන් ඉන්නේ
බොහෝම ස්තුති සහෝ ,ජයෙන් ජයම වේවා!!!!!!
සබට බොහොම ස්තුතියි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!