අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)චාමර සම්පත්ත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Walking Dead [S08 : E08] Sinhala Subtitles | නෑ මේක කාල්ගේ කතාව නෙමේ! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 42 votes.
Please wait...

 

ටීවී සිරිස් දෙන එක නවත්තුවට පස්සේ මේකේ සබ එක කලේ නැහැ ඉතිං. සුධීර සහොත් කාර්යබහුල උන නිසා චාමරට තමා වැඩේ බාරදුන්නේ. මොකද මාත් වයිකින් එක්ක හිරවුනා. ඔන්න එහෙනම් පමා වෙලා හරි කතාව අරගෙන ආව. මේ වෙනකොට මේ කතාව තියෙන්නේ මැදි විරාමය අරගෙන. ආයේ කතාව එන්නේ 2018 පෙබරවාරි 25, ඒ කියන්නේ 26 වෙනිදා උදේ තමයි ටොරන්ට් වලට එන්නේ කතාව. උපසිරැසියට චාමර සහෝට ස්තුතියි පුද කරමින් කතාව පොඩ්ඩක් මතක්කරගමු.

මං හිතන්නේ මේ වෙනකොට කතාව සම්පුර්ණයෙන්ම තිබ්බේ නිගන් පැරදිලා රික් ඇතුළු ඒකාබද්ධ සන්ධානය දිනන පැත්තට. හැබැයි ඩරල් කරපු එක්තරා අන්දමක පණ්ඩිත වැඩක් නිසා ඒකැ කණපිට ගහන ආකාරයක් තමයි දැන් දකින්න ලැබෙන්නේ. මේ වෙනකොට රාජධානිය නැහැ. ඒ වගේම අද රික්ලාගේ ජනාවාසයට පහර වැදෙනකොට ඉතුරු වෙන්නේ හිල්ටොප් විතරයි. සාෂා ළඟ ප්‍රාණ ඇපකරුවන් ඉන්නවා. හැබැයි ජීසස් මනුස්සකම ඉස්සරහට දාගෙන ඉන්නකොට වෙන්න ඕන දෙඅවල් වෙලා තියේවි වගේ මට හිතෙන්නේ. රික් කුණුගොඩ අස්සේ ඉන්න පිරිසව එකතු කරගත්තට ඒකෙන් වාසියක් වෙන පාටක් නැහැ වගේ දැන්. ඒ වගේම ඉතිං කතාවේ ඉදිරියේදී ප්‍රධාන චරිතය වෙයි කියල හිතන් හිටිය කාල්ට අද වෙන්න ඕන දේ වෙනවා මොනා කරන්නද. කාල්ට රඟපාන චැන්ඩ්ලර් රිග්ස්ට තව දුරටත් කතාවේ ඉන්න බැහැ කියල තමයි ඒ චරිතය කතාවෙන් අයින් කරන්න ඉල්ලීමක් කරලතියෙන්නෙ. මේ වෙනකොට කටියම වගේ කතාව බලන්න ඇති කියල හිතලයි පොඩියට විස්තරය ලිව්වේ. එහෙනම් ලබන අවුරුද්දේ යලිත් මුණගැහෙමු. නැවතත් ස්තුතිය චාමර සම්පත් සහෝදරයට 😀

~ විමා ~

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය HDTV පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

65 thoughts on “The Walking Dead [S08 : E08] Sinhala Subtitles | නෑ මේක කාල්ගේ කතාව නෙමේ! [සිංහල උපසිරසි සමඟ]

  • Thanx bro…………………

    Reply
  • Dragonwhite

    ඇත්තටම මේ සබ දෙන වැඩේ ගොඩක් අමාරුයි එකත් ටීවී සිරිස් එකක් කියන්නේ බාගෙට මැරෙන වැඩක් ඉතින් ඒ කට්ට අපි වෙනුවෙන් කන ඔබ සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…..
    ජයෙන් ජයම වේවා !!!!

    Reply
  • Sajithlakshan

    ගොඩාක් ස්තූතියි සහෝ…

    Reply
  • Thnx saho sub walata

    Reply
  • Suresh lakmal

    thankuuuu sahooo

    Reply
  • sub ekata thankz ….anith epic tikatath denna puluwaninam

    Reply
  • dulitha hashan

    thanks sub ekata

    Reply
  • half blood prince

    thnks bro..

    Reply
  • Susantha119

    Mn hithuwe saba nathuwa athi kyl.profile system eka nsa cmnt dannat lesi.thnx brother b ekata ✌️

    Reply
  • Dihan_lakshitha

    thanks bro sub ekata.. jaya wewa

    Reply
  • Dhanusha Lakshan

    එල බන්…දෙනකන් හිටියේ

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • randymac023

    ගොඩාක් ස්තූතියි සහෝ… Fear The Walking Dead Season 03 එකෙත් සබ් ලැබෙනවානම් ගොඩාක් පින්

    Reply
  • නියමයි හැමදාම කරමු ජය වේවා

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • Rashmikamanuranga

    අනිත් කොටස් ටිකත් දෙන්න සහෝ

    Reply
  • Rashmikamanuranga

    Tnx all aith tv season walata sab dunu eka tnx bokkala

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Dushan Tharuka

    Thanks…. Supiri…. Jaya wewa!!!

    Reply
  • DemonAkalanka

    Ubanam deyyek. mechchara dawasak episoe eka balannathuwa itiya sub eka nathuwa.
    Thanks Machan.

    Reply
  • thnx brther.. puluwannam ithuru tika awamath sub eka dnnko

    Reply
  • tharangabk

    Tnx sub ekata machooo

    Reply
  • thx bn . ammee enakm hitye

    ane kauru hari sleepy hollow tv series ekta sub denako eka maga navatila tiynne .

    Reply
  • බොහෝම ස්තූතියි චාමර සබ අරගෙන ආවාට. ජයවේවා

    Reply
  • niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • asanka132

    ammo athi yanthan . katata rahata tv series ekka baluwahak da thanks brothers

    Reply
  • isharaumayantha

    Thanks… for Subtitles chamara sampath brother

    Reply
  • Nipuna Madhushan

    එලමයි බං.. බොරු කියන්න ඕනි නෑ නේ. අපෙත් වැරද්දක් තිබුණා. නිකං දෙනකොට අපිටත් අගේ නැති වුනා. දැන් තේරෙනවා. උඹලටත් වැඩ තියෙනවා. උඹලට පුළුවන් විදිහට subtitles හදලා දියන් මචං… පුළුවන්නම් Scorpion series එකත් continue කරන් යන්න. තව පුළුවන්නම් Mr. Robot Series 3 එකටත් subtitles හදලා දෙන්න. ජය.

    Reply
  • elaaaaaaaaaaaaaaaaaaa meka tamai krame

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Udara Damith Dissanayaka

    …………බොහොම ස්තුතියි…………..

    Reply
  • Madhawa_Chathuranga

    Thank you for the Sub Machan!!!

    Reply
  • episode 7 sub eka ganta bane.tyna kenek kiynto

    Reply
    • Subhash13

      Ahema awulak na . 7 sub aka ganna puluwan

      Reply
  • Sub ekta thanks sahooo….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *