අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඋදයංග සම්පත්එළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Walking Dead [S10 : E01] Sinhala Subtitles | සීමාව පැනීම! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 52 votes.
Please wait...

ආයිබෝවන් යාළුවනේ..!
ඉතිං ඔන්න ටික කාලයක් (අප්‍රේල් වලින් පස්සෙ) බලන් ඉඳල ඔන්න ආයෙත් පරණ පුරුදු සුපිරි කතා මාලාවක් එක්ක එකතුවෙන්න ආයෙත් කාලෙ එළඹිලා. ඇත්තටම වෝකින් ඩෙඩ් දහවැනි කතා මාලාව ආරම්භ වෙන්න තිබුණෙ ඔක්තෝබර් 6 වැනිදා. කොහොමහරි ඉතිං අද සැප්තැම්බර් 30 වෙනිදා ඒකෙ පළවෙනි කොටස නිකුත් වෙලා තිබුණ. මමත් අහම්බෙන් වගේ දැක්කෙ පුරුද්දට වගේ සබ් ගන්න සයිටක් චෙක් කරද්දි. ඉතිං කොහොමහරි ඔන්න ආපු දවසෙම සබ දෙන්න පුළුවන් වුණා. අනිත් සබ් වගේ නෙවෙයි, මේක නම් බලාගෙන ඉන්න සලස්සන්නෙ නෑ කාටවත්. මතක් කරගමු අවසානයට නිකුත් වුණු කතා සමයේ මොකද්ද වුණේ කියල.
9 වැනි කතා සමයෙන්..
9 වැනි කතා සමය සම්පුර්ණයෙන්ම වගේ ගෙවුණෙ මුමුණන්නන් එක්ක. මේ මුමුණන්නන් නිසා අපිට වටිනා චරිත බොහෝ ගණනක් අහිමි වුණා. ඒ අතරෙ මුලින්ම ජීසස්, ඊට පස්සෙ, එනිඩ්, ටාරා, හෙන්රි මරණයට පත් වුණා. මීට අමතරව ජනපදයේ බොහෝ ජීවිත අහිමි වුණා. මේ හැමදේකටම හේතුව වුණේ මුමුණන්නන්ගෙ නායකත්වය දරපු ඇල්ෆා. ඇය මොන තරම් දරුණුද කියල ටාරා, එනිඩ්, හෙන්රි ඇතුළු පිරිසට කරපු දෙයින් හිතාගන්න පුළුවන් වුණානෙ. සිඩ්ඩික් බේරුණේ මිශෝන්ලට පණිවුඩය දෙන්න, ඇල්ෆා ඔහුව නිදහස් කරල එව්ව නිසා. කොහොමහරි අවසානම කතාංගයේ ලොකු කුණාටුවක් නිසා කින්ඩම් සම්පුර්ණයෙන්ම විනාශ වෙලා ගිහින් තිබුණ. තද හිම කුණාටුව අස්සෙ පිරිස කොහොමහරි ඇල්ෆාගෙ සීමාවෙන් පැනගෙන ඇලෙක්සැන්ඩ්‍රියාවට ආව. එතන ඉඳල තමයි අද කතාව දිවෙන්නෙ. 
අද කොටසින්..
මේ කාලෙ වෙනකොට, ඇල්ෆා තමන්ගෙ සීමාව ලකුණු කරල සෑහෙන කාලයක් ගිහින්. ජනපද කීපයත් දැන් සෑහෙන මට්ටනකින් යථා තත්වයට පත් වෙලා. කොහොම වුණත්, මෙහෙම ඉන්න අතරෙ, RJ නැත්තං මිශෝන්ගේ සහ රික්ගෙ පුතා ගඟේ සෙල්ලම් කරන්න ගිහින් ඇහිඳගෙන ආපු බෙල්ලො බාස්කට් එකක් ඇතුළෙන් ජනපද ඔක්කොම කලබල කරවන සුළු දෙයක්, ජූඩිත් හොයා ගන්නව. එතනින් එහාට මොකක් වේවිද කියන එක බලාගන්න ඔයාලටම බාර කරනව එහෙනම්. ඊලඟ කොටස නිකුත් වෙන්නෙ කවදද කියල දන්නෙ නෑ. ඒ කොටසින් නැවත හමුවෙමු. ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

50 thoughts on “The Walking Dead [S10 : E01] Sinhala Subtitles | සීමාව පැනීම! [සිංහල උපසිරසි සමඟ]

  • Pramukmili

    Thanxx bro…………….

    Reply
  • thanks …………….

    Reply
  • thank you.ada balnna patagannone.jaya..

    Reply
  • Lakshitha DAyarathna

    එල මචං.
    සුබ පැතුම් ඉදිරියටත්…

    Reply
  • sandha1218

    thanks dro jaya wewa

    Reply
  • Thank you very much brother

    Reply
    • hasanjavihas2

      Thank you sub dunnata

      Reply
  • djtharindu397

    thanx bro link ekek diyLLAKU DOWNLOD KARANNA

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Shehan putha

    Hammooo thanks broooo!

    Reply
  • ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මචො මෙකෙ දිගටම එදාට සබ් දීපම් Got වලට වඩා අසාවෙන් මම මෙක බලන්නෙ එනකන් බලාන් හිටියෙ

    Reply
  • pitcher bro

    niyamai.thanks. sub eka patta.elaga epiyatath ohommama demu

    Reply
  • Supun Buddika

    උපසිරැසියට ස්තුතියි.

    ජ්‍ය වේචා !!!

    Reply
  • sasindu kavish

    අඩො ගොඩක්ම ස්තූතියි walking dead season 10 එනකන් බලන් හිටියේ

    Reply
    • Thanks bro…කරන හැම වැඩක්ම සාර්තක වේවා…

      Reply
  • අම්මෝ මේක එනකන් බලන් හිටපු කාලයක්…තැන්කයු සබ් එකට

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Thanks saho. Anakan balagena hitiye

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…ආව ගමන් දුන්න එකට ඊටත් වඩ ස්තූති…ජය වේවා..බුදුසරණයි..!

    Reply
  • LPN_Sandaruwan

    supirima wedak thank you

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    Shadowhunters Season 3 එකේ ඉතුරු ටිකට සබ් දීලා ඉවර කරමුකෝ…

    Reply
  • sanka1234567890

    ela ela digatama sub eka one

    Reply
  • විමා

    දන්නෙවත් නැහැ ලීක් වෙනකම් 😛
    සබට තුති බන්.
    බාන්න ඕන

    Reply
  • හම්මෝ පරන එවා ටික අහපව් පටන් ගන්නනේ යන්නෙ…….තෑන්ක්ස්…….

    Reply
  • ravin rishmantha

    ammoo athi yantham elmaaa sahooo

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • VINODRANGANA123

    අම්මෝ සුපිරි ඈ

    Reply
  • Ravindu Rukshan

    තැන්ක්ස්
    බලං ඉන්නම එකක්

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • ගැම්ම අයියේ,,සුපිරිම ඉතින්,, thnx,,

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    ආපු ගමන් දීලා නේ. දෙනකල් බලාගෙන හිටියේ. බෝම ස්තූතියි අයියේ සබ් එකට. ජය වේවා…!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *