The Walking Dead [S11 : E07] Sinhala Subtitles | පොරොන්දු [සිංහල උපසිරසි] [18+]
The Walking Dead අවසන් අදියරේ හත්වෙනි කොටසයි මේ අරන් එන්නේ. තවම එක එපිසෝඩ් එකකින් Season 11 Part A අවසන් වෙනවා. ඒ එක්කම මේ අවුරුද්දෙ එන්න තියෙන TWD කොටසුත් අවසන් වෙනවා.
ඉතිං මේ සීරීස් එක බලල හුරු අය දන්නව ඇතිනේ සාමාන්‍යයෙන් 08 වෙනි කොටසෙදි කතාව උඩු යටිකුරු වෙන සිදුවීමන්, නැත්තන් හැමෝම ආදරය කරන චරිතයක මරණයක් සිද්ද වෙනවා කියලා. ඉතිං මෙහෙම වෙන සිදුවීමට පදනම දමන්නේ හත්වෙනි කොටසින්. ඉතිං ලබන සතියෙ කොටසෙ මොනවා වෙයිද කියලා දැන්මම කියන්න බැහැ. ඒත් මේ කොටසෙන් ඊළඟ සතියෙ කොටසට ලොකු බලපෑමක් කරා වෙන්න පුලුවන්.
කොහොම හරි අද කොටසෙදි නීගන් සහ මැගී එකඟතාවයකට එනවා. මේක එකඟතාවයකට වඩා පොරොන්දුවක් කියන්න පුලුවන්. නීගන් මැගීගේ අභිප්‍රාය ඉටු කරගන්න උදවු කළොත් මැගී නීගන් එක්ක තියෙන ප්‍රශ්න අමතක කරනවා කියලා පොරොන්දු කරගන්න නීගන් උත්සහ කරනවා.
මේ අතර ඉයුජීන්ලගෙ නිදහස වෙනුවෙන් නඩුවකට සහභාගි වෙන්න කිවුවා මතක ඇතිනේ. මේකට නීතිඥ ගාස්තුවලට හිලව් වෙන්න කට්ටියට වෝකර්ස්ලා වගයක් මරන්න සිද්ද වෙනවා. ඒ වගේම කොමන්වෙල්ත්වල මොකක් හෝ යටින් දෙයක් සිද්ද වෙනවා කියල කුතුහලය ඇති කරන සිදුවීම් ටිකකුත් සිද්ද වෙනවා. ඩැරල් සහ ශෝව් මුර සංචාරයකට පිටත් වෙනවා.
ඔන්න ඔය සිදුවීම් ටික තමා අද කොටසෙදි බලාගන්න ලැබෙන්නේ. එහෙනම් ඊළඟ සතියෙ කොටසින් හමුවෙමු ඉක්මණින්ම. දිගටම බයිස්කෝප් අපිත් එක්ක රැඳිලා ඉන්න.
෴෴ සුබ දවසක්…! ෴෴
Promises Broken
IMDB rating: 8.8
Air Date; September 27 2021
Director : Sharat Raju
Writer: Frank Darabont
Age rating: TV-14 (For Violence and Profanity)
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
5790 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
උපසිරැසියට බොහෝම ස්තුති
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub Ekata Tnx Mchn,,
8 weni ekath dennko dan godak dawas awill
8 කෝ
8 plz….
8 weni epiyath awa sub eka dennkoo
Walking dead part c th iwara wena kanma sub tika genna ogollanta godak sthuthi sub walata
බොහොම ස්තූතියි සිංහල උපසිරසට ❤️❤️
Thank you
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…❤
සබ් එකට ස්තූතී බ්‍රෝ
උපසිරස දනකන් බලන් හිටියේ —- thankyou
තෑන්ක්ස් සබ් එකට සහෝ
බොහොම ස්තූතියි සහෝ
thanks saho sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි