The Widow [S1:E05] Sinhala Subtitle | තොරතුරු සොයා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් බයිස්කෝප් සිංහල වෙබ්අඩවියෙ 10 සංවත්සරය වෙනුවෙන් පිදෙන IMDb අගය 7.1 ක අගයක් ලබාගැනීමට සහ කුණු තක්කාලි අගය 71% ලබාගැනීමට හැකියාවක් ලැබී ඇති The Widow රූපවාහිනී කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන ආවේ. එහෙනම් අපි කතාව දෙසට හැරෙමුකො.
අද කොටස ගැන කියනවා නම් ජුඩිත්ගෙ අතීතයෙ වෙච්ච සිදුවීමක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි මීට අවුරුදු ගාණකට පෙර කෙනෙක් ජුඩිත්ව ගොනාට අන්දල සල්ලි ටික ඔක්කොම වගේ සූරගෙන යනවා. ඒක සිද්ධ වෙන්නෙ ජුඩිත්ගෙ මව අවුරුදු ගණනාවකට කලින් මැරෙනවා. ඉතින් මෙන්න මෙතනැදී තමයි ෂෙනන්ව මුණගැහෙන්නෙ. හැබැයි ජුඩිත් මැයව දැකලවත් නැහැ. කොහොමහරි ෂෙනාන් ජුඩිව චාටුවෙන් අල්ලගෙන එයාට ලංවෙනවා. ජුඩිත් ඉතිං මේ ඇම කනව. ඉතින් ඇය අන්තිමෙදී පවසනවා ඇයට හදිසි සල්ලි වගයක් අවශ්‍යයි කියල. ඉතිං ජුඩිත් කරන්නෙ ඇයගෙ අම්ම ඉතුරු කරල තිබ්බ මුදාල ඇය වෙනුවෙන් ලබාදෙන එක. නමුත් ඇය එහෙම කරයි කියල ඇය කවදාවත් හිතන්නෙ නැහැ. ඒවගේම තමයි ජොර්ජියා තමන්ගෙ සැමියාව හඹාගෙන යනව. ඇයට දැනගන්න ලැබෙනවා මීට මාස කීපයකට කලින් ඇයගෙ සැමියා වන විල් කින්ෂාෂා වල හිටින බවට. ඉතිං ඇය ගුව්න් තොටුපොළදී බෝම්බය සවි කරනා පුද්ගලය හොයාගෙන ගොස් ඔහුගෙන් ප්‍රශ්න කරනව. ඉතිං අපි බලමු ඇය මේ සොයන ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයිද් එහෙම නැත්තම් ඇයට මේ බයානක අපරාධකරුවා හට ගොදුරු වේවිද කියල.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය Web-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1965 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks bro
thank you….
thanxxx bro………
Thank You
Thanx saho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
5 වෙනි සබ් එක අරගත්තා රවිඳු බොහෝම ස්තූතියි ජයවේවා
subata thanks
ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි…!
බොහෝම ස්තූතියි…….ජය…!