අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්ආද‍ර කතාඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයපියුමාල් දිසානායකසිංහල උපසිරැසි

The Words (2012) with Sinhala subtitles | වචන හොරු අරන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 8 votes.
Please wait...

The Words 2012

කොහොමද යාලුවනේ. ඔන්න මම අරන් ආව තවත් ගොඩක් ලස්සන කතාවක්. ටිකක්  පරණයි, හැබැයි ගොඩක් හොඳ කතාවක්. Martin Suter ලියපු  Lila Lila(2004) පොතට ගොඩක් සමාන කතාවක් තමයි මේක. සමාජයට වටිනා පණිවිඩ ගොඩක් දෙන ෆිල්ම් එකක්. ඔයාල හැමෝම ලග ඇතිනේ කවදාවත් delete කරන්න හිත දෙන් නැති ෆිල්ම් සෙට් එකක්. මේකත් ඒ ගොඩට එකතුවෙයි කියල මට හොඳටම විස්වාසයි.

ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙට පණ පොවන්නේ bradley cooper එහෙම කියනකොට ටිකක් අමුතුයි නෙහ්. the a team, hangover වගේ ෆිල්ම් වල ඉදපු කෙනෙක්ට මේ විදිහේ ෆිල්ම් එකක කොහොම කරයිද කියල හිතෙනවා ඇති. ඔයාලම බලන්නකෝ කොහොමද එයාගේ හැකියාව කියල. ඊට අමතරව avatar එකේ ඉදපු zoe saldana වගේම ඔස්කාර් සම්මානලාභී jeremy irons මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.

පොත් කියවන්න ආස අයට මේක ගොඩක් හොදයි. මොකද මේකත් හරියට පොතක් කියවනවා වගේ තමා. ගොඩක් ලස්සන දෙබස්, විනාඩි 102 පුරාවටම දිගටම බලාගෙන ඉන්න පුළුවන්. braian klugman හා lee sternthal ගේ කුළුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණය තමයි මේ. imdb 7.1ක අගයක් තියෙන ෆිල්ම් එකක්. එතකොට තේරෙනවනේ මේක නොබල ඉන්න එක අපරාධයක් කියල.

කතාව තියෙන්නේ වෙන කෙනෙක්ගේ පොතක් තමන්ගේ එකක් විදිහට ප්‍රකාශනය කරලා ජනප්‍රිය වෙන තරුණ ලේඛකයෙක් ගැන. කතාව ඔයාලම බලල හොදද කියන්නකෝ. හරි ලස්සන වචන ටිකක් තියෙනවා මේකේ, ඔයාලගේ කුතුහලය අවුස්සන්න මම කැමතිම එකක් කියල නවතින්නම්. ජයවේවා.

“අපි හැමෝටම තීරණ ගන්න වෙනවා. අමාරුම දේ තමා ඒ තීරණේ එක්ක ජිවත් වෙන එක”

 

The Words (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Words.2012.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/02/PiyumalDissanayake-e1487197310957.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

19 thoughts on “The Words (2012) with Sinhala subtitles | වචන හොරු අරන් [සිංහල උපසිරැසි සමඟ]

  • Prageeth Gaya

    thank uuu wewaa

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • පියුමාල්,
    ගොඩක් ස්තුතියි.
    හරවත් වැඩක්- ලස්සනට කළාට!

    Reply
  • සුපිරිම චිත්‍රපටියක්..

    හැමදෙනෙක්ටම නරඹන්න ආරාධනා
    කරනවා..

    Reply
  • හරිම ලස්සන කතාවක්.බොහොම ස්තුතියි.ඔබට ජය

    Reply
  • සිරාවටම මේක සුපිරි ෆිලුමක් සහෝ.
    මේක බලන්න ලැබුනේ 2014 විතර.
    ඇඬෙනවා තියෙන කතාවේ හැටියට. කතාව ලියපු මනුස්සයාගේ කතාව නැතිවුනා කියන්නේ
    ඒ මනුස්සයගේ ජීවිතේ නැතිවුනා වගේ වැඩක්. ඒත් ඒක හොයාගත්තු කෙනා මිනිහාගේ කතාවට ආපහු පණක් දුන්නා.

    මම මේකේ සබ් කරන්න ඕනේ කියලා හිතාගෙන හිටියත් ඒක අමතක වෙලා ගියා.
    මේ වගේ සුපිරි කතාවකට සබ් දුන්නු එක නම් ගොඩක් වටිනවා.
    දිගටම උපසිරැසි දෙමු.

    PCR
    ආයු -බෝ -වේවා !!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Danne nee kohomada kiyanna..Eth umbe wachanai, IMDB rate ekai trust karala baanawa…Thanks bro

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Udara Damith B/K

    පොත් ගැනැ කියවෙන ෆිල්ම් එකක් මේ හම්බ උනමද කොහෙද
    අනිවාර්යෙන්ම බලනවා

    Reply
  • Thilina weerasinghe

    Thanks for subtitles…..

    Reply
  • kenan sujindra

    සබට ස්තූතියි සහෝ…
    අනිව මේක බානවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *