The World Wars [E02] | නැඟී එන තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන එන්නේ වර්ල්ඩ් වෝර්ස් කෙටි රූපවාහිනී වාර්තා කතා මාලාවේ දෙවන කොටසයි. පළමු කොටසෙන් ඔයාලා දකින්න ඇති හිට්ලර්, චර්චිල්, පැට්න්, මැක්ආතර් ආදී ඉදිරිපෙළ සටන් කළ හමුදා නිළධාරීන් මෙන්ම රූස්වෙල්ට්, වුඩ්රෝ, ආදී දේශපාලන නායකයන් ඒ වගේම ලෙනින්, ස්ටාලින් සහ මුසොලීනි ආදී විප්ලවවාදීන් පළමු ලෝක යුධ සමය තුළ තමන්ගේ භූමිකාව රඟ දැක්වූ ආකාරය. ඒ වගේම පළමු ලෝක යුද්ධයට පදනම් වූ හේතූන්, එහි අවසානය සිදුවන ආකාරය, වර්සායිල් ගිවිසුම ජර්මානු ජනතාවට බලපෑ ආකාරය, හිට්ලර්ගේ යළි නැඟී සිටීම ආදී විශේෂ සිදුවීම් මගින් ලෝක පාලනය වෙනස් වන ආකාරය ගැන අවබෝධයක් ඔයාලා අනිවාර්යෙන්ම ලබාගන්න ඇති.
මේ දෙවන කොටසෙන් ගෙනහැර දක්වන්නේ, මුසොලීනිව ආදර්ශයට ගනිමින් විප්ලවයක් කරා ජර්මානු ජනතාව නාසි බලය මගින් මෙහෙයවමින් යුරෝපය ආක්‍රමණය කරන ඇඩොල්ෆ් හිට්ලර්ගේ යළි නැඟී සිටීම. පළමු ලෝක යුද්ධයේදී ඉදිරි පෙළ සටන් කළ සාමාන්‍යය සෙබලෙකුව සිට දෙවන ලෝක යුද්ධයක් ආරම්භ කරන මට්ටමට හිට්ලර් පත්වන්නේ ඇයි? ජර්මානු ජනතාවගේ ආඥාදායකයා බවට ඔහු පත්වන්නේ කොහොමද? යනාදී කරුණු මූලික කරගනිමින්, බටහිරින් ප්‍රංශය ඇතුලු යුරෝපයද පෙරදිගින් රුසියාවද තමන්ගේ ආක්‍රමණයට ලක්කරගනිමින් තමන් පරාජය කළ නොහැකි පුද්ගලයෙක් බවට ලොවට ප්‍රත්‍යක්ෂ කරන්න හිට්ලර් සමත් වන්නේ කොහොමද යන කරුණු මැනවින් විග්‍රහ කෙරෙනවා. ඒ සමඟම ඔහුට සහයෝගය ලබාදෙන නායකයින්, ඔහුගේ නාසී බලයට එරෙහිව බියක් නොදක්වමින් ක්‍රියාත්මක වෙන නායකයින් ගැන මූලික අදහසක් මේ කොටස තුළින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම වර්සායිල් ගිවිසුම සකස් කිරීමේදී නොසලකා හැරෙන ජපානය, තමන්ගේම අධිරාජ්‍යයක් ගොඩනැඟීමට අර අදින අතරේ ඔවුන්ට හා ඇමරිකා එක්සත් ජනපදයට දෙවන ලෝක යුද්ධයට මැදිහත් වන්නට සිදුවන්නේ කුමන හේතුවක් නිසාද යන්නත් ඔයාලට දැනගන්න පුළුවන්. පළමු කොටස වගේම මේ කොටසත් පැය එකහමාරකට ආසන්න කාලයක් ගලාගෙන යනවා. හැකි උපරිමයෙන් මේ කතා මාලාවේ රසය සිංහලෙන් ඔයාලට අරන් එන්න මම උත්සහ දැරුවා. එහෙනම් ඔයාලගේ අදහස් දක්වන්න වෙනදා වගේම. අවසාන කොටසෙන් හමුවෙමු. ජයම වේවා…!
[button link=”http://tinyw.in/5G8L” type=”icon” “center” newwindow=”yes”] 380 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/RuWB” type=”icon” “center” newwindow=”yes”] 1.7 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2727 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niyama documentriyak mekanam… thanks machan
bohoma stuthi obata
Mama hamootama aaradana karanava meke part 3 ma balanna kiyala. Sub deepu okkotama godak thanks
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..
ජයවේවා!!
thnz machoo api world wars gana danan hitiye bohoma podi deyai bt dn eka hoda mattamaka thyanawa 🙂
The Men Who Built America me mini sirus ekath sub onee
ස්තූතියි 🙂
^^^^^ …….Thnkzz Subata…^^^^^^
Watina Katha Malawak…
Jaya Wewa !!! 🙂 😛
බොහොම ස්තුතියි සහෝ….. 🙂
Machan meke part 3 akath danawada
thank you very much………..!
Godak sthuthi Bro
Gud Luk!!!!!!!!!!!!
ela ela saho jaya wewa
hoda hoda ohoma yan
ස්තුතියි 🙂
niyama wedak malli………………
thanks
Thanks MALLI.. palaveni eka baluva .. eka niyamay.. deveni eka danakam balan hitiye..
THANKS and PIN>>>
මේවානම් මාරම මරයි සහෝ. මම හිතන් හිටියේ මම ලෝක යුද්ද 2 ගැන දන්නවා කියලා. බලාගෙන ගියහම මම මුකුත් දැන ගෙන ඉඳලා නෑ. මචෝ හැකි ඉක්මනින් ඊලඟ කොටස ඔන. ජයවේවා මෙන්න ගත්තා
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..
ජයවේවා!!
thanks bro… documentary vitharai den asawen balanne.
ස්තුතියි ශ්‍රීමාල් සහෝ!
ජය වේවා!
බොහොම ස්තුතියි යශෝධ සහො 😛 ජය
සුපිරි යශෝධ සහෝ..කලින් කොටහ ගත්තා..
ඒත් බලන්න නම් උනේ නැහැ, කවුද දන්නේ මෙච්චර ඉක්මනට දෙයි කියලා..
ඔන්න එහෙම නම් මේකත් දැන් ගන්නවා..
දෙකම ඒක සැරේ බලන්න ඕනේ කලින් ගෙදෙට්ට ඇවිල්ල වත්..
තැන්ක්ස් උපසිරිස්ය්ට…
ජය..
ස්තුතියි මචන්, මේ වගේ කතාවක් අපිට දුන්නට,, ඉතුරුවත් දෙනකන් බලාගෙන ඉන්නෙ.
එල
සබට තුති
ඔබට ජය……………….
නියමයි යශෝධ………….
අන්තිම එකත් ඉක්මනට ම ගෙනෙන්.
මේ වැඩේට බොහොම ස්තූතියි.
Thanks saho!!!
niyama wadak thanks !
Thanks.
බොහොම ස්තූතියි මේ වගේ වටිනා නිර්මාණයකට උපසිරසි ගෙන ආවාට
niyamai ahhhhhhhhhhh…subata thanks YASHDA saho.jayen jaya…………
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..
ජයවේවා!!
wachanayen kiyanna baritaram watinawa…obata godak thanks….