logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The X Files (1998) Sinhala Subtitles | අනාගතය වෙනුවෙන් සටනක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 19 votes.
Please wait...

The X Files (1998)

ඉතිං යාළුවනේ මගේ දෙවන උපසිරසිය තමයි මේක. ඒවගේම පළමු චිත්‍රපටිය. ඔගොල්ලෝ දන්න The X-Files කතාවෙම දිගුවක් විදිහටයි මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නේ. 1998 තිරගත වුණු මේ සලරුව රොබ් බොව්මන්ගේ අධ්‍යක්ෂණයක්, David duchovny හා Gillian anderson තමයි මොල්ඩර් හා ස්කෙලීගේ චරිත වලට පණ පොවන්නේ. සිනමා දර්ශකයේ 6.9 අගයක් තියෙනවා (කොහොමත් මේවගේ අද්භූත කතාවලට ලොකු අගයක් ලැබෙන්නෑනේ)

කතාව පටන් ගන්නේ ආදී මානවයිගේ යුගයේ සිට පැවත එන අද්භූත සිදුවීම් දාමකින්. ඊට සියවස්ගානකට පස්සේ එකවර අමරිකාවේ ගොඩනැගිල්ලක බෝම්බයක් පිපිරෙනවා. ස්කලිටයි මොල්ඩර්ටයි තමයි මේක වරද පැටවෙන්නේ. ඒ අතරේ කට්ටියක් රාජ්‍ය බලය පැහැරගන්න හදනවා. මේ එකකට එකක් සම්බන්ධ නැති මේ අවුල විසදන්න මේ පරික්ෂකයින් දෙන්නට හැකිවෙයිද? ***

“එයා තනි මිනිහෙක්”
“තනි මිනිහෙක්ට බෑ අනාගතය වෙනුවෙන් සටන් කරන්න”

 

 

   

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා පමණක් ලබා දි ඇත

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොහොයුරාට හා විතානගේ දුවිඳු තරින්ද පෙරේරා” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

51 thoughts on “The X Files (1998) Sinhala Subtitles | අනාගතය වෙනුවෙන් සටනක්. [සිංහල උපසිරසි සමඟ]

  • Sub is not avalable bro..

    Reply
  • yts la ge blu ray copiyata upgrade kla nm maru

    Reply
    • Mchn me sub ekta hri ynma film eka thiyena thnk kiypnko.

      Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට මේක නොබල කොහොමද අනිවා බානව

    Reply
  • Epa wenne kawadawath…thank you saho…

    Reply
  • tv series eke season 10 ekt sub denna…episode 6k witharai thiyenne

    Reply
  • t.v siries එකටත් ස්බ් දාහන්කෝ කොල්ලෝ….

    Reply
  • niyamai digatama karagenayamata mage subapathum. puluwannam x – files tv show eke sub denna loku pinak obata me apata karana sewayata

    Reply
  • kata hair x files TV series ekata sub denna puluwan da ? mamath sup ekak dennam AL ewara wela.

    Reply
  • කවුරු හරි tv සීරීස් එකටත් සබ් දාන්නාකෝ ……………………………………………….

    Reply
  • X-Files TV series ekata sinhala sub denna puluwannam godak hodai.

    Reply
  • THANK FOR YOU

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • දිගටම බලන්න හිතෙන හොඳම කතා මාලාවක් තමා

    Reply
  • නියමයි සහෝ The X Files: I Want to Believe (2008) එකටත් sub දෙමු

    Reply
  • එලස් සහෝ
    මේක බැලුවා
    2008 ආපු එකටත් සබ් දෙන්න
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • සුපිරි සහෝ ස්තුති කරන්න වචන නැහැ, මේකනම් අනිවා බලන්න ඕනි, ඔන්න බැහැ නොකිය මේකටත් සබ් ඕනි, අනේ අනේ දෙන්න හොඳේ! The X Files: I Want to Believe (2008) ,ජයවේවා.

    Reply
  • නියමයි කොල්ලෝ
    බොහොම ස්තුතියි

    Reply
  • ස්තුතියි කළිදු සහෝ

    ජය වේවා!

    Reply
  • suba patum niyamai jayaweawa………………..

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි 🙂

    මේකේ දෙවෙනි ෆිල්ම් එකකුත් අවා නේද the x files : i want to believe කියලා? පුළුවන් නං ඒකත් දාන්න 🙂

    Reply
  • math banawa.thank u.puluwannam meke tv series ekath danna.goda denek asa wei

    Reply
  • බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. පොඩි කාලෙ රෑ නිදි මරාගෙන බලපු රූපවාහිනී කතා මාලාවක් තමා මේ. ජය෴෴ 😛 😛

    Reply
  • අනිවා 2වෙනි එකත් දාන්න.. නියම TV Series එකක්…

    Reply
  • niyami.kalu thel katawane. ela ela.

    Reply
  • menna balanawanam film..suppeerb aaa..thaamath tv eke giyapu katha set ekata kamathiyyyy

    Reply
  • ela ela saho jaya wewa

    Reply
  • Thanks, නියමයි නියමයි ELAකිරි ජයවේවා!

    Reply
  • සබ් එකට ඉස්තූතිය..මේකේ සම්පූර්ණ ටී වී සීරිස් එකටත් කවිරු හරි පින්වතෙක් සිංහල සබ් දෙන්නකෝ…

    Reply
    • kata hair x files TV series ekata sub denna puluwan da ? mamath sup ekak dennam AL ewara wela.

      Reply
  • එළ මචන් එළ.පුලුවන්නම් ටිකක් පොඩි සයිස් එකක torrent එකක් දෙනවද.උපසිරැසියට බොහොම තුති…

    Reply
  • නියමයි.. ස්තුතියි සහෝ.

    Reply
  • බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ela ela.subata thanks KALIDU saho.good work.digatama sub demu.jaya wewa…….

    Reply
  • niyamai….season 9tama ona….ela

    Reply
  • || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • maxa

    Reply
  • patta saho.. meka hoya hoya hitiye… thank uu wewaaa (Y)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *