අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්කළිදු වසූකක්‍රියාදාමචිත්‍රපටිබලන්නරහස් පරීක්ෂකවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The X Files (1998) Sinhala Subtitles | අනාගතය වෙනුවෙන් සටනක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 19 votes.
Please wait...

The X Files (1998)

ඉතිං යාළුවනේ මගේ දෙවන උපසිරසිය තමයි මේක. ඒවගේම පළමු චිත්‍රපටිය. ඔගොල්ලෝ දන්න The X-Files කතාවෙම දිගුවක් විදිහටයි මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නේ. 1998 තිරගත වුණු මේ සලරුව රොබ් බොව්මන්ගේ අධ්‍යක්ෂණයක්, David duchovny හා Gillian anderson තමයි මොල්ඩර් හා ස්කෙලීගේ චරිත වලට පණ පොවන්නේ. සිනමා දර්ශකයේ 6.9 අගයක් තියෙනවා (කොහොමත් මේවගේ අද්භූත කතාවලට ලොකු අගයක් ලැබෙන්නෑනේ)

කතාව පටන් ගන්නේ ආදී මානවයිගේ යුගයේ සිට පැවත එන අද්භූත සිදුවීම් දාමකින්. ඊට සියවස්ගානකට පස්සේ එකවර අමරිකාවේ ගොඩනැගිල්ලක බෝම්බයක් පිපිරෙනවා. ස්කලිටයි මොල්ඩර්ටයි තමයි මේක වරද පැටවෙන්නේ. ඒ අතරේ කට්ටියක් රාජ්‍ය බලය පැහැරගන්න හදනවා. මේ එකකට එකක් සම්බන්ධ නැති මේ අවුල විසදන්න මේ පරික්ෂකයින් දෙන්නට හැකිවෙයිද? ***

“එයා තනි මිනිහෙක්”
“තනි මිනිහෙක්ට බෑ අනාගතය වෙනුවෙන් සටන් කරන්න”

 

 

   

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා පමණක් ලබා දි ඇත

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොහොයුරාට හා විතානගේ දුවිඳු තරින්ද පෙරේරා” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

51 thoughts on “The X Files (1998) Sinhala Subtitles | අනාගතය වෙනුවෙන් සටනක්. [සිංහල උපසිරසි සමඟ]

  • Sub is not avalable bro..

    Reply
  • darkshadow

    yts la ge blu ray copiyata upgrade kla nm maru

    Reply
    • Mchn me sub ekta hri ynma film eka thiyena thnk kiypnko.

      Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට මේක නොබල කොහොමද අනිවා බානව

    Reply
  • Epa wenne kawadawath…thank you saho…

    Reply
  • Nuwan Chanuka

    tv series eke season 10 ekt sub denna…episode 6k witharai thiyenne

    Reply
  • ශෂීර ෂෙහාන්

    t.v siries එකටත් ස්බ් දාහන්කෝ කොල්ලෝ….

    Reply
  • niyamai digatama karagenayamata mage subapathum. puluwannam x – files tv show eke sub denna loku pinak obata me apata karana sewayata

    Reply
  • Madushanka

    kata hair x files TV series ekata sub denna puluwan da ? mamath sup ekak dennam AL ewara wela.

    Reply
  • උපමාලි

    කවුරු හරි tv සීරීස් එකටත් සබ් දාන්නාකෝ ……………………………………………….

    Reply
  • X-Files TV series ekata sinhala sub denna puluwannam godak hodai.

    Reply
  • vimukthi manawadu

    THANK FOR YOU

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • vidura prasangana

    දිගටම බලන්න හිතෙන හොඳම කතා මාලාවක් තමා

    Reply
  • Saketha pulasthi

    නියමයි සහෝ The X Files: I Want to Believe (2008) එකටත් sub දෙමු

    Reply
  • “චූටී මල්ලි”

    එලස් සහෝ
    මේක බැලුවා
    2008 ආපු එකටත් සබ් දෙන්න
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ ස්තුති කරන්න වචන නැහැ, මේකනම් අනිවා බලන්න ඕනි, ඔන්න බැහැ නොකිය මේකටත් සබ් ඕනි, අනේ අනේ දෙන්න හොඳේ! The X Files: I Want to Believe (2008) ,ජයවේවා.

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි කොල්ලෝ
    බොහොම ස්තුතියි

    Reply
  • නලින්

    ස්තුතියි කළිදු සහෝ

    ජය වේවා!

    Reply
  • Patta Kathawa.Thanks

    Reply
  • suba patum niyamai jayaweawa………………..

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි 🙂

    මේකේ දෙවෙනි ෆිල්ම් එකකුත් අවා නේද the x files : i want to believe කියලා? පුළුවන් නං ඒකත් දාන්න 🙂

    Reply
  • math banawa.thank u.puluwannam meke tv series ekath danna.goda denek asa wei

    Reply
  • බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. පොඩි කාලෙ රෑ නිදි මරාගෙන බලපු රූපවාහිනී කතා මාලාවක් තමා මේ. ජය෴෴ 😛 😛

    Reply
  • Charitha Herath

    අනිවා 2වෙනි එකත් දාන්න.. නියම TV Series එකක්…

    Reply
  • Saman Prasad ( Black Panther )

    niyami.kalu thel katawane. ela ela.

    Reply
  • menna balanawanam film..suppeerb aaa..thaamath tv eke giyapu katha set ekata kamathiyyyy

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Thanks, නියමයි නියමයි ELAකිරි ජයවේවා!

    Reply
  • Pradeep Iresh

    සබ් එකට ඉස්තූතිය..මේකේ සම්පූර්ණ ටී වී සීරිස් එකටත් කවිරු හරි පින්වතෙක් සිංහල සබ් දෙන්නකෝ…

    Reply
    • Madushanka

      kata hair x files TV series ekata sub denna puluwan da ? mamath sup ekak dennam AL ewara wela.

      Reply
  • එළ මචන් එළ.පුලුවන්නම් ටිකක් පොඩි සයිස් එකක torrent එකක් දෙනවද.උපසිරැසියට බොහොම තුති…

    Reply
  • නියමයි.. ස්තුතියි සහෝ.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Kulanjana Maduranga

    ela ela.subata thanks KALIDU saho.good work.digatama sub demu.jaya wewa…….

    Reply
  • niyamai….season 9tama ona….ela

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • චතුර මදුසංක

    maxa

    Reply
  • Pahansith Goonetilleke

    patta saho.. meka hoya hoya hitiye… thank uu wewaaa (Y)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *