අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළජෙරෝම් වැලස්කාත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The X Files [S01 : E19 – “Shapes”] with Sinhala Subtitles| “මනිටු.” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 10 votes.
Please wait...

The X-Files S1P1

ඔන්න අද අරගෙන ආවා එක්ස් ෆයිල්ස් පළමු කාර්තුවේ 19 වෙනි කතාව. නම තමා “Shapes”. දන්නවා ඇතිනේ නර වෘකයෝ ගැන, එහෙමත් නැත්නම් වෘක මිනිස්සු ගැන. අන්න ඒ වගේ අභිරහසක් තමා අද මෝල්ඩර්ටයි ස්කලීටයි විසඳන්න වෙලා තියෙන්නෙ. එහෙනම් තවත් විස්තර කියන්නෙ නෑ. එපිය බාගෙන බලන්න. අනිත් එපින් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි..!!!

෴ ඔබට ජය෴

The X Files (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Episodes                All Episodes                   Next Episode >>

14 thoughts on “The X Files [S01 : E19 – “Shapes”] with Sinhala Subtitles| “මනිටු.” [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • වරුණ නිරෝෂණ

    බොහෝම ස්තූතියි උපසිරැසියට………

    Reply
  • නලින් පෙරේරා

    ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බුදු සරණයි! දෙවි පිහිටයි!

    තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.

    බොහෝම ස්තුතියි මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම. කොහොම හරි මාසේට සිසන් එක ගානේ දෙන්න පුලුවන් නම්
    සැහෙන්න වටිනවා. උඔට ජයෙන් ජයම වේවා!
    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    Reply
  • නලින් පෙරේරා

    ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • Lahiru Rajapaksha

    Tnx a lot Bro!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *