MENU

AllFeatured ArticlesSinhala SubtitleTVWHAPNඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)යුද්ධවික්‍රමාන්විත (TV)විශ්වජිත් හරින්ද්‍රප්‍රියසිංහල උපසිරැසිහේමන්ත ප්‍රදීප්ෆැන්ටසි

The X Files [ S03 : E011 ] Sinhala Subtitles | හාස්කම්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 13 votes.
Please wait...

The X-Files S2P1

අද අරගෙන ආවේ xfiles season 3 කතා මාලාවේ 11 වෙනි කථාංගයයි.මෙම කතාව දිවයන්නේ ම්නිසුන් ඉදිරියේ තමාට හාස්කම් පෙන්වීමට බලයක් තිවෙනවායැයි කියා මිනිසුන් රවටන පුද්ගලයන් සොයා එම පුද්ගලයන් මරාදමන සුවිශේෂි හැකියාවක්(හාස්කමක්) ඇති එක් පුද්ගලයෙක් පිළිබඳවයි. කලින් කතාව උනේ රාක්ෂ කතාවක් ඒකා කෑම හොයාගන්නෙ අනිත් අයගෙ ශරීර වලින්. විශේෂයෙන්ම ගැහැණු අයගෙ. ඉතින් මේක මුලින්ම පටන්ගන්නෙ ප්‍රේම සම්බන්ධතාවකින්.

ඉතිං අද කතාව  ගෙතෙන්නේ විශේෂ කුඩා දරුවෙක්,එම දරුවව මැරීමට උත්සාහකරන මනුස්සයෙක් හා එම දරුවව ආරක්ෂා කීරිමට දෙවියන් විසින් එවුනු ලැබුවායි කියන තවත් පුද්ගලයෙක් වටායි. මෙක තේරෙන්නනම් මේක බලන්නම ඕන. ගොඩාක් අය බලලා ඇති.ඒත් හරියට තෙරුම්ගන්නම් x files බලන්න ඔනේ සිංහල සබ් එක්ක.!!! මෙහි නොදකින පැත්තනම් හාස්කම් කළ හැකියයි කියා මිනිසුන් රවටන පුද්ගලයන් අතරේ මේ ලොකයෙන් සැඟවී තමාට අවශ්‍ය දේ කරගන්නා සුවිශේෂි පුද්ගලයන් තාමත් අපි අතර සැරිසරනවා..කව්රු කොහොම කිව්වත් ඒක තමයි ඇත්ත.එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3669 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS

 

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

15 thoughts on “The X Files [ S03 : E011 ] Sinhala Subtitles | හාස්කම්. [සිංහල උපසිරැසි සමඟ]

  • thank you very uch for the subsss……………

    Reply
  • Lasantharathnasirirox

    බුදුසරණයි !! දෙවිපිහිටයි !

    Reply
  • Wow. Really nice. Cant wait to see. Thank for sub fellas!

    Reply
  • thanks bro!!! keep it up sub nawatannna epa mcn me series eke ekadigtha sub dipan sugb nathi nisa magin kathwa atrala tibbe digathama krgena palyn sub ekatha thanks mcn ripper strret kiyala tv show ekak thiynwa ubala season 2 n passe ekatha sub dilla naha puluwan nam ekatath dipan me series eka nawatane nathuwa sub dipan obatha jaya

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sathsara_Hasidu

    Sub ekata thankx ah digatama onee

    Reply
  • හැමෝටම බොහොම ස්තූතියි උපසිරැසියට..
    ඉක්මනින් ඉතුරු ටිකත් දෙමු ආ… 😛
    ඔබට ජය!

    Reply
  • සබ් එකට ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි..ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දෙමු..

    Reply
  • Sub Ekata Thanks Bro.. Digatama SUb Denna..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply to KP7 Cancel reply

Your email address will not be published. Required fields are marked *