MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)යුද්ධරවිඳු රුක්ෂාන්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The X Files [ S03 : E02 ] Sinhala Subtitles | පේපර්-ක්ලිප් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 19 votes.
Please wait...

The X-Files S2P1

ඔන්න මේ අරගෙන ආවේ XFiles කතාමාලාවේ දෙවන කොටසයි. මටත් කියන්න තියෙන්නේ මේක අමතක නෑ කියලයි. ඉතිං ගිය සුමානේ ටිකක් මතක් කරගෙන අද කතාවේ සිද්දවෙන දේවල් ටිකකින් පටන් ගන්නම්.මතකනේ මෝල්ඩර් අතුරුදහන් වෙනවා ඊටපස්සේ  එයාව හොයාගෙන කට්ටියක් එනව. ඒ වගේම ස්කලීට තමන්ගේ තනතුර අහිමිවෙනවා. ඒ වගේම නවාජෝ වල මිනිසුන් මෝල්ඩර්ව හොයාගෙන සුවකරන්න හදනවා තව ඉතින් දේවල් සිද්දවෙනවා හැබැයි ඉතින් මට ඒ කිසිම දෙයක් ගැන කිසිම අදහසක් නැහැ.

අද කතාව පටන්ගන්නේ ස්කිනර් මෝල්ඩර්ගේ මේසේ උඩ තිබිලා ටේප් එකක් අරගන්නවා.ඒක ස්කලී දැකලා සැක කරනවා.ඉතින් මේ දෙන්නා තුවක්කු දෙක එකිනෙකාට තියාගෙන ඉන්නවා.ඔය අතරේ මෝල්ඩර් එතන ඇවිත් විස්තර කිරීමක් කරනවා.මෝල්ඩර්යි ස්කලීයි එයාලට ලැබුණු ජයාරූපයක් ගැන අද්‍යනය කරනවා.මේකෙන් මෙයාලා හොයාගන්නවා මෝල්ඩර්ගේ තාත්තා මොකකටද පැටලුණේ කියලා.ඉතින් මෙයාලා ක්ලෙම්පර්ව හම්බවෙන්න යනවා.එයා හැබැයි අතීතයේ විස්තර කියන්නේ නැහැ.ඉගියක් දෙනවා එකෙන් තමයි මෙයාලා විස්තර හොයාගන්නේ.එහෙනම් ඉතින් ඔයාලා කතාව බලලාම දැනගන්නකො.!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5245 --

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Ravindu-Rukshan-New-e1520618410112.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

30 thoughts on “The X Files [ S03 : E02 ] Sinhala Subtitles | පේපර්-ක්ලිප් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

  • thanks for the subs brother…………………..

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි රවිඳු සහෝදරයා..ජයවේවා !

    Reply
  • Thamoda Dananjaya

    Thank you
    Season 4 sub dennako

    Reply
  • eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • බොහෝම ස්තුතියි උප සිරසියට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • රොම්බ තෑන්ක්ස් මලේ. වටින වැඩක් මේ. සීසන් ඔක්කොටම සබ් දෙන්න දිරිය ශක්තිය ලැබේවා !

    Reply
  • tnx sahoo digatama demu

    Reply
  • Sathsara_Hasidu

    sub ekata thanks
    digatama dennooo

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • තෑන්ක්ස් බන්.

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ජය වේවා බ්‍රෝ…බොහොම ස්තූතියි

    Reply
  • විමා

    උපසිරසට බොහොම ස්තුතියි රවිඳු

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම දෙමු….

    Reply
  • thanks bro!!! keep it up sub nawatannna epa mcn me series eke ekadigtha sub dipan sugb nathi nisa magin kathwa atrala tibbe digathama krgena palyn sub ekatha thanks mcn ripper strret kiyala tv show ekak thiynwa ubala season 2 n passe ekatha sub dilla naha puluwan nam ekatath dipan me series eka nawatane nathuwa sub dipan obatha jaya

    Reply
  • Diyath119

    godak sthuthi saho,digatama denna

    Reply
  • ajith00129

    දිගටම සබ් දෙමු බ්‍රෝ

    Reply
  • Ela Patta Ban.. Digatama Sub Diyan Machan Nawaththanna epa.. Sub nethuwameka balanna beruwa idiye huga kalayak.. Ela. (y)

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි ………………….

    Reply
  • dimuthu_malinda

    onna mee sub ekath baawa…dan ithin okkoma TV series paththakin thiyala mee series eka thama…ela sahooo godak sthuthi mee kapawimata…..

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply
    • isurubuddhika

      ane ekamanata s 4 akath danawada?????????

      Reply

Leave a Reply to විමා Cancel reply

Your email address will not be published. Required fields are marked *