අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රවීන් පෙරේරාරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The X Files [S04 : E04] Sinhala Subtitles | සිතුවිලි රූප [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 18 votes.
Please wait...

කොහොමද කට්ටියට ඉතින්..අදත් ඔන්න X Files කතා මාලාවේ තවත් කොටසක් අරගෙන ආවා..අද ගෙනවේ,හතරවෙනි කතා සමයේ හතරවෙනි කොටස.. අද කතාවට IMDB දර්ශකයේ 8.3 ක අගයක් ලැබිලා තියෙනවා..

හරි අද කතාව ගැන කියනවානම්, කතාව මුලින්ම පටන් ගන්නේ, කාන්තාවක් පාස්පෝට් ඡායාරූපයක් ගන්න, කඩයකට ගොස්, ඒ පින්තූරය අරගෙන සල්ලි ගෙවීමට යාමේදී, තමාගේ පසුම්බිය වාහනේ දාලා ඇවිත් කියලා දැනගෙන, සල්ලි ගේන්න නැවත වාහනයට යෑමේදී, කිසියම් පුද්ගලයෙකු, ඇයව පැහැර ගැනීමේ සිද්ධියක් එක්ක..ඉතින් මෝල්ඩර්ටයි, ස්කලීටයි මේ පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණ කරන්න භාර වෙනවා..මේ වතාවේ ඔවුන්ට හමුවෙන සැකකරු, මානසික ආබාධයකින් පෙලෙන අයෙක්. නමුත් ඔහුට, හිස් ඡායාරූප පටලයක් දිහා බලාගෙන ඉඳලා, තමාගේ හිතේ තියෙන දේ සේයා පටලයකින් නිරූපනය කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඔහු දන්නේ නැහැ එහෙම හැකියාවක් තමාට තියෙනවා කියලා. ඉතින් ඔහු කාන්තාවන් පැහැරගෙන, ඔවුන්ගේ මනස සුවපත් කරනවා කියලා, ඔවුන්ගේ මොළයට සැත්කම් සිදු කරනවා..ඉතින් මොල්ඩර් සහ ස්කලී මේ සැකකරුව හොයාගන්නේ කොහොමද? මේ සැකකරු ඊලඟට කුමක් කරාවිද කියලා දැනගන්න කතාව බලන්නම වෙනවා.!!

“මේ කතාවේ එන ‘සිතුවිලි රූප’ (Thouhtography) කියන සංකල්පය ඇත්තටම පැවතුන සංකල්පයක්. එවැනි හැකියාවක් තාමට තිබෙන බවට පැවසූ කිහිපදෙනෙක්ම ඉතිහාසයේ සිටිනවා. නම් වශයෙන්.Tomokichi Fukurai, Eva Carriere,මෙම කතාවේ සඳහන් වෙන Ted Serios යන අයව හඳුන්වන්න පුලුවන්. ඔවුන් පවසන පරිදි, ඔවුන්ට හිස් ඡායාරූප පටලයක් දෙස අවධානය යොමු කරගෙන ඉඳලා, තමාගේ හිතේ මැවෙන රූපය, ඒ සේයාපටයට නංවන්න පුලුවන් හැකියාවක් ඔවුන්ට තියෙනවා..එලෙස නිර්මාණය කරපු ඡායාරූප ගනනාවකුත් ඔවුන් සාක්ෂි වශයෙන් දක්වලා තියෙනවා.”හරි එහෙමනම් කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තවත් කොටසකින් හමුවෙන තුරු කට්ටියටම ජයවේවා..!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-09-18
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

19 thoughts on “The X Files [S04 : E04] Sinhala Subtitles | සිතුවිලි රූප [සිංහල උපසිරැසි සමඟ]

  • thank you bro…………….

    Reply
  • Lasantharathnasirirox

    Tnx yalu..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • eranda weerasinghe

    ස්තුතී

    Reply
  • Ishan Madusha

    ස්තූතියි

    Reply
  • Navanjanaishan

    Eturu tikat ohommam demu

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • sandamal rajapaksha

    Tanx brooo sub walata okkotama sub denna bro

    Reply
  • Chaturangagayan

    Thanks sahoo sab ekata…

    Reply
  • niyamai niyamai bro!!! puluwannam kalin wage WEBRIP walatama sub denna balanna.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *