අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The X-Files [S09 : E06] Sinhala Subtitle | ඔවුන් බලාගෙන ඉන්නේ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 5 votes.
Please wait...

මේ නවවෙනි කතා සමයේ හයවෙනි කතාංගයයි. අද කතාව මෙහෙමයි. 

පරීක්ෂක ජෝන් ඩොගට් සහ මොනිකා රේයස්ට බුද්ධි අංශ රේඩියෝ නාලිකාවලින් ෆොක්ස් මෝල්ඩර්ට සම්බන්ධ කර ගන්න ඕන කියන පුද්ගලයෙක් කතා කරනවා පුද්ගලයා කියනවා තමන් ළඟ ජෛවඉංජිනේරු සුපිරි භට ව්‍යාපෘතිය ගැන තොරතුරු තියන බවත් ඒවා භාරදෙන්නේ ෆොක්ස් මෝල්ඩර්ට පමණක් බවත්. මෝල්ඩර්ව සම්බන්ධ කරගන්න පුළුවන් එකම විදිය පරීක්ෂක ස්කලී හරහා බව විශ්වාස කරන ඩොගට් සහ මොනිකා ඇයගෙන් උදව් ඉල්ලනවා. මුලින් ඇගේ වැඩි විශ්වාසයක් නැහැ තොරතුරු දෙන පුද්ගලයා ගැන. ඒත් ඇයට ඒකට එකඟ වෙන්න සිද්ධ වෙනවා මෙතෙක් කාලයක් තොරතුරු දෙන පුද්ගලයා තමන් ගැනත් පුංචි විලියම් ගැනත් හොරෙන් ඔත්තු බලමින් සිටි බව සහ කියන සෑම දෙකටම හොරෙන් කන් දුන්න බවත් දැනගගත්තාම. ඉතිරිය ඔබටමීළඟ කොටසින් හමුවෙමු. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

7 thoughts on “The X-Files [S09 : E06] Sinhala Subtitle | ඔවුන් බලාගෙන ඉන්නේ? [සිංහල උපසිරැසි සමඟ]

  • Thsnxxxx bro………………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks very much !!!

    Reply
  • නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!