Tinker Bell (2008) | ඇගේ උපත. [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම කියන්න තියෙන්නෙ මගේ කලින් උපසිරසියට අදහස් දක්වපු හැම යාලුවෙක්ටම ස්තූතියි කියලා.මේ මගේ තුන් වෙනි උපසිරසිය.මේක නම් අපේ පුංචි යාළුවො කැමති විදිහෙ එකක් (මම වගේ ලොකු යාළුවො හැරුනහම ) විශේෂයෙන්ම අපේ සහෝදර පාර්ශවය නම් කැමති වෙයිද දන්නෙ නෑ මේකට.ඒත් මේක හරිම ලස්සන Disney movie එකක්. 2008 වසරේදි තමයි නිකුත් වුණේ.Tinker bell අනිත් movies ටික ඔක්කොම බයිස්කෝප් එකෙන් දීලා තිබුණත් මේක දීලා තිබුණෙ නෑ.විකියා සහෝ තමයි මාව දැනුවත් කරේ ඒ ගැන.ඒකට ස්තූතියි.
මේක තමයි Tinker bell movies ටිකේ පළවෙනිම එක.මේකට හඩ කැවීමට දායක වෙලා ඉන්නෙත් ප්‍රසිද්ධ නළු නිළියො. IMDb Ratings එක 6.8/10 ක් අරන් තියනවා. කතාව ගැන කියනවා නම් ටින්කර් බෙල් ගෙ උපත සහ එයාගෙ හැකියාව ගැන තමයි කියන්නෙ.ඔයාලා බලලම රස විදින්නකො.
- Tinker Bell and the Lost Treasure (2009)
- Tinker Bell and the Great Fairy Rescue (2010)
- Tinker Bell The Pixie Hollow Games (2011)
- Tinker Bell Secret of the Wings (2012)
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12261 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tinker Bell and the Lost Treasure (2009) eka wada karnne na ne
Thankx
tnx..:D
Thank you for the subs bro……..ela
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා..! [thumbsup]
Tinker Bell And The Pirate Fairy (2014) subtitle eka dennakoooooooo
Thx dear 🙂
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
ලස්සන නිර්මාණයක් .. සුබපතනවා…. 😀
මම ගොඩක් ආසාවෙන් රස විදපු ඇනිමේශන් එකක්. ගොඩක් ස්තූතියි මේක දැම්මට…..
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය
බොහොමත් ස්තුතියි සහෝදරී උපසිරැසියට… ජය..
Thank Nirmani… Lassana Film akak
thank u sis..
එල එල දැන් කලෙක්ෂන් එකම තියනවනේ…
එලස් අක්කෙ
ඇනිමේශන් , කාටුන් කියන්නෙ ඉතින් බාල
මහළු කවුරුත් ආස දෙයක්නෙ
කලෙක්ෂන් එක සම්පූර්න කල එකට තුති
සබට තුති
ඔබට ජය………
මමත් ආසම Animation Film ටිකක් තමයි ටින්කර් බෙල්.
මමත් ඕකෙන් එකකට සබ් දැම්මනේ.සේරම බලලා තිබුනත් මේක බලල තිබුනේ නෑ.
බොහොම ස්තූතියි සබ් කට.
මමත් ගත්තා..
බොහොමත් ස්තුතියි සහෝදරී උපසිරැසියට..
Thanks sister sub ekata…
mama mea movies okkoma ape sisterta download karala dunna…
thanks
බොහොම ස්තුතියි සොයුරිය 🙂
සහෝදර පාර්ශවය නම් කැමති වෙයිද දන්නෙ නෑ කියලා හිතුවට හැමෝගෙන්ම හොද ප්‍රතිචාර තියනවනෙ.ගොඩක් ස්තූතියි අදහස් දක්වන හැමෝටම.
නියමයි…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තුතියි සොයුරිය, දැන් මූවි කලෙක්සන් එකම සම්පුර්ණයි,ජයවේවා.
Thank you so much
නියමයි.නියමයි.දිගටම දෙමු.
Thanks macho…. adama banawa
Dr meka nam niyami.. site eke collection eka goda giya… niyami.. thumbs up
එහෙනම් දැන් කලෙක්ෂන් එක මුල ඉඳන්ම බලන්න පුළුවනි…
බොහොමත් ස්තුති සහෝදරී උපසිරැසියට..
එහෙනම් කලෙක්ෂන් එකම බාගන්නවා දැන්..
ස්තුතියි නිර්මාණි සොයුරිය..
ජය වේවා!
thanks !!! 😀
බොහොම තුති
bohoma pin akki or nanagi
Thanks
maxxa dan set akama cmpl ne
jaya wewa!!! thawath animation demu