අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)ශාන් විමුක්ති [විමා]

Titans (2018-) [S03 : E04] Sinhala Subtitles | වෙච්ච හැම දේකම මුල! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 21 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ උණු උණුවෙම අරගෙන එන්නේ  ”Titans” කතාමාලාවේ සිව්වන කොටස.  🙂

ඩික් දැන් දැනගන්නවා ජේසන් ජීවතුන් අතර කියලා. කට්ටිය දැන් කලබල වෙලා, ශොක් වෙලා වගේ ඉන්නේ. තමන් එක්ක එකට හිටිය කෙනෙක් දැන් මේ තත්වෙක ඉන්නවා කියන එකෙන්. මිනිහ කලින් හිටියටත් වඩා භයානකයි දැන් නම්. කොහොමහරි ජේසන්ට පුළුවන් වෙනව හෑන්ක්ව මෝඩයට අන්දගෙන උගුලකට ගෙන්නගන්න. කාටවත් නොකිය ගිය නිසා හෑන්ක්ව හොයාගන්න  පරක්කු වෙනවා. හැබැයි ඉතිං අන්තිමේදී හොයාගත්තත් හෑන්ක්ට අටවල තිබ්බ උගුල ලේසි පහසු එකක් නෙමෙයි කියල කට්ටිය අන්තිමේ තේරුම් ගන්නව. 

සුපර් බෝයි තමන්ට පුළුවන් උපරිම වේගයෙන් හෑන්ක්ව බේරගන්න උත්සහ කරමින් ඉන්න අතරතුර ඩෝව් යනවා ජේසන්ව හොයාගෙන. අන්තිමේ ඩෝව් නොදැනීම ඒ ගිහින් තියෙන්නෙත් ජේසන්ගෙ උගුලකටමයි. කොහොමින්හරි සුපර් බෝයි, හෑන්ක්ව බේරගන්න ක්‍රමයක් හොයාගත්ත ඇසිල්ලේම ඩෝව් වැඩේ අවුල් කරනවා. අන්තිමේදී හෑන්ක්, සුපර් බෝයිගෙ ඇස් ඉදිරිපිටදීම පුපුරලා මියැදෙනවා. පහුගිය කොටසේ සිද්දවුනේ ඔන්න ඔය ටික.

ඉතිං අද සිද්දවෙන්නේ ඇත්තටම මේ දේවල් පිටිපස්සේ ඉන්නේ කවුද කියල ඩික් දැනගන්නවා.. ඒ වගේම ස්ටාර්ෆයර් තමන්ට හීනෙන් පෙන්නේ මොනවද කියලත් හොයාගන්නවා. රෙඩ්හුඩ් ඇත්තටම කොයි වගේ කෙනෙක්ද, ඩික් සහ ආකම්වල ඉන්න ක්‍රේන් අතර මොනවද වෙන්නේ කියල අද කොටසින් බලාගන්න පුළුවන්.

තවත් උපසිරසියකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්, ජය!!!

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

23 thoughts on “Titans (2018-) [S03 : E04] Sinhala Subtitles | වෙච්ච හැම දේකම මුල! [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ravidu ishan

    සබ්එකට Tnx Mchn,,,✌️✌️

    Reply
  • Rajiv Kanchana

    epi. 5 eketh sub dennako plz

    Reply
  • Geeth Mihira

    Thanks.. මාත් අලුතින්ම බලන්න ගත්තෙ.. ඉදිරි කොටස්ලටත් සබ් බලාපොරොත්තු වෙනවා.. ජය..

    Reply
  • Sonu Vimukthi

    Episode 5 iye giya

    Reply
  • Sanjula de silva

    Thanks sub ekata. Grimm Tv series eke sub eka dannako.plz..

    Reply
  • Thanks sub ekata. Grimm Tv series eke sub eka dennako.plz..

    Reply
  • Stargirl eketh sub ek denna plzz

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Dasun Supumal

    Legends of tomorrow season 06 වලට sub දෙන්න පුලුවන්ද?

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • අනේ පුළුවන් නම් කොහොමහරි Legends Of Tomorrow Season 06 වලට sub දෙන්නකෝ අයියේ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Tim Drake

    Thanks for the sub Machan ❤️ That was fast eh

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply
  • thanks for the subtitle brother❤️

    Reply
  • Anuja Lakshitha

    sub ekata thanks sahooo

    Reply
  • එනකල් හිටියෙ. ස්තූතියි සබ් එකට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *