මතකයිනෙ එහෙනම් පහුහිය කොටසෙදි සුලෙයිමාන්ගෙ මල්ලි පැරිසියට ආව සංවිධානයෙ සල්ලි ටික එකතු කරගන්න. ඒ වැඩේට එනකොට රයන්ට ඉව වැටුනා මිනිහගෙ පස්සෙන් පන්නන විදියක්. ඒ අනුව සුලෙයිමාන් ප්‍රංශයෙ හිරගෙදරක හිටිය කියල හොයාගන්නව. ඒ වගේම ෆෝන් එකෙ පාස්වර්ඩ් එකත් ඒකෙන් හොයාගෙන ඒ ලැබෙන තොරතුරු අනුව ඒ ඉව පාර දිගේ රයන් ස…

මතකයිනෙ එහෙනම් පහුහිය කොටසෙදි සුලෙයිමාන්ගෙ මල්ලි පැරිසියට ආව සංවිධානයෙ සල්ලි ටික එකතු කරගන්න. ඒ වැඩේට එනකොට රයන්ට ඉව වැටුනා මිනිහගෙ පස්සෙන් පන්නන විදියක්. ඒ අනුව සුලෙයිමාන් ප්‍රංශයෙ හිරගෙදරක හිටිය කියල හොයාගන්නව. ඒ වගේම ෆෝන් එකෙ පාස්වර්ඩ් එකත් ඒකෙන් හොයාගෙන ඒ ලැබෙන තොරතුරු අනුව ඒ ඉව පාර දිගේ රයන් සුලෙයිමාන්ගෙ ජාලය ගැන හොයාගෙන ජාලය නිශ්ක්‍රීය කරන්න හිතාගෙන ප්‍රංශයට එනව. ඇවිල්ල ප්‍රංශ ආරක්ශක ඒජන්සියත් එක්ක ඒකාබද්ධව මෙහෙයුම දියත් කරනවා. ඒත් ඉතිං අන්තිමේදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් නිසා මෙහෙයුම අසාර්ථක වෙන්නෙ ජීවිත හානිත් එක්කම. ඒ විතරක් නෙමෙ රයන්ට පෙනි පෙනී ඉලක්කය පලා යනවා.රයන් වෙඩි තියන්න පැකිලෙනවා.
එහෙම තමා පහුගිය කතාවෙ වැඩ සිද්දවුනේ. අද වෙන්නෙ තරහ ගිහින් ඉන්න ප්‍රංශ ආරක්ශක ඒකකයත් එක්ක සුලෙයිමාන්ගෙ මල්ලි පස්සෙන් පන්න සිදුවීමක්. ඒ විතරක් නෙමෙ. සුලෙයිමාන්ගෙ පවුලේ අවුලක් අද පටං ගන්නවා. මේක තමා මිනිහට වෙන ලොකුම හානිය. ඒ විතරක් නෙමෙ.මිනිහා වෙන ත්‍රස්තයින් වගේ හුදකලා සිදුවීම් සිද්ද කරන්නෙ නැති වගත් හැම දේම ලොකු සැලසුමක කුඩා කොටස් බවත් තේරෙයි. ඒ වගෙම රයන්ගෙයි කැතීගෙයි පොඩි මෙව්ව එකක් එහෙමත් පටං ගන්නව තේරෙන්න ඇතිනෙ. එහෙනම් බලමු අද මොනාද වෙන්නෙ කියල. ඒ වගේම මේ කතා මාලාව හෙට සහ අනිද්දා වෙනකොට සම්පුර්ණයෙන්ම සිංහල උපසිරැසි සහිතව ඔබට බලන්න අවස්තාව ලැබේවි.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,166 downloadsDownload Tom.Clancys.Jack_.Ryan_.S01E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
53 comments
Kushan Fernando
Upul Sampath
THANKS BROOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO
chiro
supiri ikmanatama dilane...meka enakal balana inne......thnx sahooo me widihatama denna digatama supirima series ekak
wikz
thanx bro sub ekata..
nuwan pradeep
Thank u
dsdkavishka
Thenks .. ammo dawas deken denawa kiyanne fattama
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජයpasi.roy
thanks for sub
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks saho...keep it up...
ආසිරි ප්‍රියන්ත
තද තද බ්‍රෝ, ජාති කතාව. මේන් ගත්තා.
සබට තැන්ක්ස් ඈ, ජැකා දැන් දෙපාරක්ම අතටඅහුවුන දේ කටට දාගන්න බැරි වුනා නේ.
බලමුකෝ නේ.Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sub ekataa....
rangika Kariyawasam
තැන්කු සහෝ.ජයවෙිවා
Dasun
YKo meka patta bn.
harshahjk
බොහෝම ස්තූතියි සබ අරගත්තා. ජයවේවා
Suranjan
Thanks bro......jayawewa.....!
Buddi
Thanks..............
Ishara Janith
සබි එකට බොහොම ස්තූතියි සහෝදරයා පුලුවන්නම් salvation series 1 සබ් දෙන්න
pasindu sudarshana
thanks bro
Rasitha Illangasinghe
Thanks sub ekata..
nisala_d
Thank you bro...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jadu
Thanx mchan
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Bobby
Thank you very much
Udara Damith Dissanayaka
හොදටම පරක්කු උනා
නියම එකක්nimanaka
thanks brother
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ඉක්මනින්ම දුන්න series එකද කොහේදෝ මේක..Sulakshana
Thank bro
suchroxx
Thanks Bro
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
klamilaniranjan
niyama kathawa. kuthuhalaya hodata thiyenawa.
mmkasun
thanx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!4devinda
උපසිරැසි සඳහා ස්තූතියි.. .
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Dushan Tharuka
Thanks....Jaya wewa !!!
Milind@
Thanks saho
suranuwan
thanks........
kodagoda
tnx sahoo
Sachintha Thilakarathna
☺☺☺☺☺
Shan_Wijay
Jack ryan episodes 3,4,5,6,7,8 zip file 0B???
sadheep
Thanks bro.....
gayanmagee
thanks
srinath
Thnaks bro
Kapila4499
thanks
Sajithlakshan
thanks ......................
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tom Clancy’s Jack Ryan [S01: E03] Sinhala Subtitles | තවත් ඉලක්කයක්…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Tom-Clancy’s-Jack-Ryan-2018-1.0.jpg)



thnx mchn...