MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)හසන්ත වික්‍රමරත්න

Tom Clancy’s Jack Ryan [S01: E04] Sinhala Subtitles | පැරිසියේ ඛේදවාචකය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 38 votes.
Please wait...

ඊයේ නුවන්ත දුන්න කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා.  යේමනයේ සිද්ද උන ගනුදෙනු කීපයක් හරහා එලියට මතුවුන සුලෙයිමාන් දැන්ම් ඔහුගේ වැඩකටයුතු යෝරෝපය දිහාටම ගෙනවිල්ලා.  මුල්ම කොටසේදී නොදැනුවත්වම හෝ සුලෙයිමාන්ව අතටම අහු උනත් ඔහු එතනින් පැනගන්නවා ඔහු කවුද යනවග සහ ඔහු කරන්නේ මොනවද කියන දේවල් නිරාවරණය වෙන්නත් කලින්ම. දෙවන කොටසේදී අපි දැක්කා සුලේයිමාන්ගේ සහෝදරයා ප්‍රංශයට පලා එනවා. සුලේයිමාන්ගේ දුරකථනය හරහා ලබා ගත තොරතුරු අනූව ජැක් සහ ග්‍රියර් දෙන්නා ප්‍රංශයට එනවා සුලේයිමාන්ගේ විස්තර හොයාගෙන. දෙවන කොටස අවසානය වනතෙක්ම ජැක් සහ ග්‍රියර් දෙන්නා දැනගෙන හිටියේ නැහැ සුලේයිමාන්ගේ සහෝදරයා ප්‍රංශයට පැනලා ආව කියලත් එදා යේමනයේදී සුලෙයිමාන් බේරගන්න කඳවුරට එල්ල කල ප්‍රහාරය මෙහෙයුවේ මේ සහෝදරයා කියලත්. ඒ වගේම සුලේයිමාන්ගේ බිරිඳ දරුවෝ පවුලෙන් වෙන් උනා. සුලේයිමාන්ට ඉතිරි උනේ එයාගේ පුතා විතරයි. ඊයේ බලපු කොටස තුල සිද්ධ උනේ කවුරුත් නොහිතපු දෙයක්. 

ප්‍රංශ ආරක්ෂක අංශ එක්ක එකතුව ජැක් සහ ග්‍රියර් දෙන්නා හොයාගන්නවා සුලෙයිමාන්ගේ සහෝදරයා ප්‍රංශයේ නතරවෙලා ඉන්න තැන කොහෙද කියල. මුලින් මෙහෙයුම් කරගෙන ගිය තැනට ආරක්ෂක අංශ ආවත් සමඟ එතන සිටි සියල්ලෝම එක්ක එතන පිපිරීමක් සිද්ධ උනා. එතනින් දිවි ගලවාගත්තේ සුලේයිමාන්ගේ සහෝදරයා පමණයි. පසුව ඔහු වෙනත් ස්ථානයකට යනවා. එහිදී ඔහු සුලෙයිමාන් සමඟ ඔන්ලයින් වීඩියෝ ගේම් එකක චැට් එකක් හරහා පණිවිඩ හුවමාරුවක් කරගන්නවා. ඒ ගැන පසුව ජැක් දැනගන්නවා. ඉතින් එහෙම තමයි අන්තිමේ ඒ කොටස අවසන් උනේ. ප්‍රංශ නිලධාරී පිරිස එක්ක ජැක් සහ ග්‍රියර් දෙන්නා සුලේයිමාන්ගේ සහෝදරයා ලුහුබඳින්න පටන් ගත්තා.

අද කොටස තවත් සිත්ගන්නා සුළුයි. අද ඒ ලුහු බැඳීම කරගෙන යන අතරේදී සුලෙයිමාන් එයාගේ බලය සහ හමුදාම විශාල කරගැනීමේ ප්‍රයත්නයක යෙදෙනවා. ඒ වගේම සුලෙයිමාන් ප්‍රංශය ඇතුලේ ලොකුඑ දෙයකට මුල පුරලා අවසන්. නමුත් CIA නිලධාරීන් තවමත් දන්නේ නැහැ ඒ මොකද්ද කියල. ඔවුන් තවමත් කරන්නේ සැකකරුවෙක් පස්සේ ලුහු බඳින එක විතරයි. නමුත් නොහිතන ලොකු දෙයක් අද කොටසේ අවසානයේ සිද්ධ වෙන්න නියමිතයි. එහෙනම් ඊළඟ කොටසෙන් ලහිරු මල්ලි මුණ ගැසේවි. ආයෙත් අවසන් කොටසේදී ඔබව මුණ ගැහෙන්න එන්නම්. හැමෝටම ජය!!!

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10203 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

47 thoughts on “Tom Clancy’s Jack Ryan [S01: E04] Sinhala Subtitles | පැරිසියේ ඛේදවාචකය…. [සිංහල උපසිරැසි සමඟ]

  • Godak sthuthi.. Jaya wewa!

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Tharindu07

    Thanks Machooo….!!! Patta…!!!

    Reply
  • Sajithlakshan

    thanks ……………………

    Reply
  • sanjeewa-gunarathna

    jaya wewa

    Reply
  • Dushan Tharuka

    Thanks…Jaya wewa !!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • උපසිරැසි සඳහා ස්තූතියි.. .

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    තද තද බ්‍රෝ, දිගටම සබ් කරමු මේ වගේ සුපිරි කතා වලට,
    ඔන්න එහෙනම් මේ සබත් ගත්තා.

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    දවස් දෙකෙන් දෙන එක සුපිරිම වැඩක්…
    මෙහෙම ඉක්මනට සබ් දෙනවනම් සුපිරි..

    Reply
  • Udara Damith Dissanayaka

    එල

    Reply
  • Udara Damith Dissanayaka

    පරක්කු උනා සොරි
    dialog time pekej නැති නිසා මේ දවස්වල වැඩිය එන්ඩ වෙන්නේ නෑ …………………………………

    Reply
  • මේ වගේ සබ් දෙනකොට පින් දිදී බලන්න හිතෙනවා.. සුපිරිම සෙට් එක..ඒ වගේම සුපිරිම සබ් ටිකක්..

    Reply
  • nuwan pradeep

    Pattai honde.thank U

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරයා පුලුවන්නම් Salvation 1 සබ් දෙන්න

    Reply
  • බොහෝම ස්තූතියි සබ අරගන්නවා. ජයවේවා

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thanks…………………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thnx for sub ela ela mehema denna sub tika

    Reply
  • Ela tnx hamotama man epi okkoma download kala ikmanata me wage sub denna meka patta

    Reply

Leave a Reply to Manu Cancel reply

Your email address will not be published. Required fields are marked *