Tom Clancy’s Jack Ryan [S02 : E08] Sinhala Subtitles | සාර්ථක මෙහෙයුමක අවසානය! [සිංහල උපසිරැසි සමඟ]
දේශපාලනය තුල තියෙන අන්ධකාරය නිරුවත ඉතාමත් ලස්සනට පෙන්නුම් කරන ජැක් රයන් කතා මාලාවක අවසන් කොටසටයි අපි මේ ලංවෙලා තියෙන්නේ. රටක පාලනය වෙනුවෙන් ලබාදෙන මහජන මතය කැමැත්ත තමන්ගේ උරුමයක් කරගන්න දේශපාලකයන්ට වෙන්නේ මොනවගේ ඉරණමක්ද කියල ලාංකිකයෝ විදිහට අපි අපේ ඉතිහාසය තුල දැක්කා. ඉතින් ජනමතය කියන දේ එක්ක වෙන කිසිම දෙයක් බලවත් නැහැ. එත් තේරීම හැම වෙලේම හොඳ තේරීමක් විය යුතු වෙනවා. ඉතින් අපිට ලැබෙන තේරීම් අපේ රුචියට වඩා රටේ යහපත වෙනුවෙන් ගලපගන්න හොඳ දියුණු රටක වැසියෝ වෙන්න බලාපොරොත්තු වෙන මිනිසුන් විදිහට අපි අපේ හිතට වඩා මොළයට තැන දෙන්න ඕන අවස්ථාවක් තමයි අපේ ඡන්දය කියන්නේ. ඉතින් ඒ වගේ කාලෙක මේ වගේ කතාවකට උපසිරසි කරන්න ලැබීමත් එක්තරා හොඳ දෙයක්. එහෙනම් අපි කලින් කොටස ගැන කියල ඉම්මු.
රේයස් ඉන්න තත්වය එන්න එන්නම දරුණු වෙනවා. එයාගේ බල වියරුව කොපමණද කියනවා නම් බලය ලබා ගන්න තමන්ගේ අතිජාත මිත්‍රයා උබාරිගේ බෙල්ල තමන්ගේ අතින්ම කපා දාල මරලා දැම්මා. රේයස්ට ඕන බලය පවත්වාගෙන යන්න. එත් ග්ලෝරියාට ලැබෙන මහජන කැමැත්ත එන්න එන්නම වැඩිවෙලා මහජන කැමැත්ත රේයස්ගෙන් ගිලිහෙමින් පවතිනවා. ඒ වගේම ජැක් තමන්ගේ මිත්‍රයාව අත් හරින්න කොහෙත්ම සූදානම් නැහැ. එයා යනවා ග්‍රියර් බේරගන්න වෙනිසියුලානු හමුදා කඳවුරට. මතකනේ රේයස් කිව්වා සේරම සිරකරුවෝ මරලා වලදාන්න කියල නියෝග දුන්නා. ඒ අතරේදී තමයි ජැක් කඳවුර වටලන්නේ. එත් ජැක්ට ග්‍රියර් හොයාගන්න බැරිවෙනවා. එත් කඳවුර ඇතුලෙදි ග්ලොරියාගේ සැමියා සර්ජියෝ මුණ ගැහෙනවා. ඔහු මගින් දැනගන්නවා ග්‍රියර් තවමත් ජිවතුන් අතර කියල. එහෙනම් අද කොටස ආරම්භ වෙන්නේ එතැන් පටන්. යන්න කලින් කියන්න ඕන මේ කතාවේ තුන්වන කතා සමයකුත් අපිට ලැබේවි. ඒ සඳහා සියල්ල සූදානම්. බොහෝදුරට 2020 හෝ 2021 අග බාගයේදී තව ජැක් රයන්ගේ වික්‍රමයක් අපිට බලාගන්න ලැබේවි. එහෙනම් ගිහින් එන්නම් ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8379 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
elssssssssssss
S03 එකත් දෙනවා, සතියක් එකහමාරක් ඉන්න.
ela ayye tnks
Season 3 ikmanata demu
thanks a lot sub ekata
සබ් එකට ස්තූතියි සහෝ ඊලග සීසන් එකටත් ආපු ගමන් සබ් ඕනේ
ස්තූතී සබ් දීපු සියලුම දෙනාට.. season 03 එකත් ආපුගමන් දෙන්න.. ජය වේවා.!!!!!!
thanks ………………..
ela
Meke s3 ekatath sub dennako.
eka digata balanna puluwan series ekak.thank you subtitles labadunnata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thx Brooo
Thanks Bro
Thanks ……………good luck ………………….
thank you for all episodes..great work
Me season eka supiriyak. Ilaga season eka enakan iwasillak ne.
thnks for the sub
ගොඩක් ස්තුති ඔබට සහෝ
thanks
Thanks
Thank You
බොහොම ස්තූතියි සහෝ
Thnks bro sub ekata….jayawewa
බොහොම ස්තුතියි උපසිරැසිය ලබා දුන්නට.season 03 ආපු ගමන් දෙන්න.ජයවේවා……..!!!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරිම කතාවක්…
Season 3 එකත් අවහම එකටත් සබ් අරගෙන එමු….
මේකට සබ් ගෙනාපු එක සුපිරි….
Me season dekema sub dipu okkotama Thanks…
Thanks machan kathawa genawata….jayawewa……!
Thanks bro..බලාගෙන හිටපු කතාවක්..
thanks .bro….
බොහොම ස්තූතියි සෑහෙන ආසාවෙන් බලපු කතාමාලාවක්.
Thanks for the sub….
සිංහල උපසිරැසියට ස්තූතියි
thank you
thanks bro..
Thanks Saho
Jaya Wewa Baiscopelk Team.
Thanks machan, Treadstone (2019) TvSeries ekatath sub denna.