MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමයනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Tut (2015) Part 02 | රාජද්‍රෝහියෝ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

Tut tv 2015

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරං ආවා. පරක්කු වුණා පොඩ්ඩක්. දන්නවනෙ මට HUMANS එක තිබ්බ කරන්න. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් දැනට ලැබිල තියනව. පසු ගිය කොටසෙ නැවතුණේ ෆේරෝ නැවත තීබ්ස් වලට එද්දි. ඉතිං ඔයාලට කොහොමත් තේරෙනවනේ ෆේරෝ මාලිගාවට එනව. ඒ වගේම එයාගෙ ද්‍රෝහියා මරනවා. දැන් කවුද මේ ද්‍රෝහියා? ඔයාල හිතන කෙනා නම් වෙන්න බෑ. මොකද කලින් කොටසෙ නොපෙන්නපු පොඩි කොටසක් පෙන්වනව. ඒ වගේම ද්‍රෝහියෝ ගොඩක් ඉන්නවා. ෆේරෝ වටේ ඉන්න හැමෝම ද්‍රෝහියෝ කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. එතකොට සුහාඩ් අලුතෙන් මාලිගාවට එන්නේ පිටස්තරයෙක් හැටියට. එතකොට එයාට මාලිගාවෙ මොන වගේ තැනක් ලැබෙයිද? හිටපු රැජින මොනවා කරයිද සුහාඩ්ට? ෆේරෝට උරුමක්කරුවෙක් දෙවියන් ලබා දෙයිද? මරණයෙන් අවදි වී ආපු ෆේරෝ තම රාජ්‍ය තමන්ගෙ තාත්ත කළා වගේ දුර්වල විදිහට පාලනය කරයිද? ඒ වගේම තවත් වසංගත රෝගයක් රාජ්‍ය තුළ පැතිරෙනව. ඒක නවත්තන්න ෆේරෝ මොන වගේ තීරණයක් ගනීද? තීරණය නම් දරුණුයි. දැන් ඇති වගේ. ඉවර වෙන්නෙත් කුතුහලය උපරිම කරල. එහෙනම් ඊළඟ එකෙන් කතාව ඉවරයි නේ. ඒකෙන් හමුවෙමු. ජය!!!

Tut (2015) on IMDb

 

 

[button link=”http://goo.gl/MBVlpn” type=”icon” “center” newwindow=”yes”] 434 MB කොපිය මෙතනින් බාගන්න[/button]

D45CE64100323E4814A2A05272B8295D3750949B

[button link=”http://tinyw.in/yEhh” type=”icon” “center” newwindow=”yes”] 529 MB කොපිය මෙතනින් බාගන්න[/button]

c12ac45e23f4847a295fd8d50e7137a2168287e1
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4287 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      << Previous Episode                       All Episodes                        Next Episode>>

30 thoughts on “Tut (2015) Part 02 | රාජද්‍රෝහියෝ. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks For Sub….Good luck

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • 434 MB ekata sub eka nae encode ekata fum ge eka sync wenne nae hariyata please update

    Reply
  • කේ.යූ.ජී. උදාර

    ඔන්න මේකත් බැලුවා………….. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • ධනුෂ්ක​

    සුපිරි මචන්… (Y)

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • 3rd akath wegen denna bro patta story aka 😀 thank u

    Reply
  • Nuwan Maduranga

    3 ekath ikmanatama denna saho. niyama wadak kollo………………….

    Reply
  • කතාවට හොද ප්‍රතිචාර තියෙනවා. 3ත් ගෙමු ඉක්මනින්.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • mamath gathha … sthuthiy saho

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

    Reply
  • නලින්

    ස්තුතියි අචින්ත සහො!

    ‍ජය වේවා!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • niyama wadak saho oya nam deviyek part 3 hetama dennakooo okkoma bagena balagena unnnay oya sub denakam

    Reply
  • දෙනකම් බලන් හිටියෙ බන් බොහොම ස්තූතියි…
    3ත් ඉක්මනට ඕන අනේ අනේ

    Reply
  • Niyamai machan. Anith ekath ikmanata one.thank you mekata.

    Reply
  • Crazzy Shanuzz

    uba mka denkm bln unea… ethuru ekath ikmnata depn macho,,, elzz… great wrk

    Reply
  • Achintha Tnx Machooo….sub Denakan Hitiye………
    Elz (Y)

    Reply
  • සුපිරියි මචෝ… මේකේ දෙවෙනි කොටසේ සබ් එක එනකම් මග බලාගෙන හිටියේ..මේ වගේ සිරියස් වලට සබ් දෙන්න තවත් ශක්තිය ලැබේවා!

    Reply
  • සුපුන් බුද්ධික

    ජනරාල් හොර්ම්හෙබ් වෙන්න බෑනේ කොහොමත්..
    බලමු එහෙනම් කවුද ද්‍රෝහියා විදිහට මැරුම් කරන්නෙ කියල..
    එහෙනම් මේකේත් අවසාන එපියෙන් හමු වෙමු..

    ජය වේවා !!!

    Reply
  • rio rulzz

    දෙනකම් බලාන් ඉදියේ තැන්කියු අයයියා…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *