අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉසුරු දිල්ශාන්එළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvels Luke Cage [S01 : E07] with Sinhala Subtitles | සැබෑ වීරයා! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 9 votes.
Please wait...

Luke Cage TV-1

මෙන්න එහෙනම් ලූක් කේජ් කතාමාලාවේ හත්වෙනි කොටස. “විමා” තමා මේ කොටස මට භාරදුන්නේ. ස්තූතියි විමෝ.:-) කතාව ගැන නම් වැඩිදෙයක් කියන්නේ නෑ. මෙවර කොටසින්, කෝනෙල් ස්ටෝක්ස් හිරෙන් නිදහස් වෙනවා. ඒ ගැන මිස්ටි නයිට්ටවත් ලූක්ටවත් කිසිමදෙයක් කරන්න බැරිවෙනවා. ඒවගේම ස්ටෝක්ස් සහ ඔහුගේ ඥාති සොයුරිය වන කවුන්සිල්සභිකා මාරියා ඩිලාඩ් අතර ගොඩක් වැදගත් සිදුවීමක් වෙනවා. අවසානයේදීත් හිතාගන්න බැරිදෙයක් වෙන්නේ. එහෙනම් බාගෙනම බලන්නකෝ. ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Luke.Cage.S01E07.WEBRip.x264.FS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                        All Episodes                        Next Episode >>

18 thoughts on “Marvels Luke Cage [S01 : E07] with Sinhala Subtitles | සැබෑ වීරයා! [සිංහල උපසිරසි සමඟ]

  • Thisara Prabhath Senarathne

    Thanks bro

    Reply
  • Bimbisha Adithya

    ✨️ ඉසුරු සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
    ✨️ ජය ♥️

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…..

    Reply
  • ai bn make sub danna mechchara kal ganne taggala dapanko season eka release wela iwara ne

    Reply
  • බොහෝම ස්තුතියි සබ් එකට

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ … 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *