Watch Trailer

The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E05] Sinhala Subtitles | කෝර්යානු රාජධානියේ සවාරියක්! [සිංහල උපසිරසි]

පස්වැනි කොටස. ඔන්න දැන් ටේ-වුල් ඉන්නේ කෝර්යා රාජධානියේ. මෙච්චර දවසක් ඇය ලී ගොන් රජතුමා කිව්ව කිසි දෙයක් පිළිගත්තේ නැහැ, දැන් ඇගේ ඇස් ඉදිරිපිටම ඒ හැම දෙයක්ම ඇත්තක් වෙලා, දැන් ඇය සම්පුර්ණයෙන්ම ලී ගොන් රජතුමා කියන දේ පිලිගන්නවා. එතුමා බොරුවක් කිව්වත් ඇය ඒක පිලිගන්නවා. 😀 ඒක නිසා දැන් රජතුමාත් සතුටෙන්,…

පස්වැනි කොටස.

ඔන්න දැන් ටේ-වුල් ඉන්නේ කෝර්යා රාජධානියේ. මෙච්චර දවසක් ඇය ලී ගොන් රජතුමා කිව්ව කිසි දෙයක් පිළිගත්තේ නැහැ, දැන් ඇගේ ඇස් ඉදිරිපිටම ඒ හැම දෙයක්ම ඇත්තක් වෙලා, දැන් ඇය සම්පුර්ණයෙන්ම ලී ගොන් රජතුමා කියන දේ පිලිගන්නවා. එතුමා බොරුවක් කිව්වත් ඇය ඒක පිලිගන්නවා. 😀 ඒක නිසා දැන් රජතුමාත් සතුටෙන්, ඔහුට අදහගන්න බැහැ මේ වෙනස්වීම. ඒ අතරම මාලිගයේ අනිත් හැමෝම කලබලෙන් මේ හදිසි අමුත්තා නිසා. ඒත් කිසි කෙනෙකුට රාජ අණට පිටුපාන්න බැරි නිසා, ටේ-වුල් රාජකීය අමුත්තෙක් ලෙස පිලිගන්නවා රාජධානියට. මේ කොටසේ ගොඩක්ම තියෙන්නේ ටේ-වුල් කෝර්යා රාජධානිය පුරා සංචාරය කරන ආකාරයත්, එහි දේවල් ඉගෙන ගන්නා ආකාරයත්, වැඩි විස්තර අවශ්‍ය නැහැ. ඔයාලම රසවිඳින්න.

ඒවගේම අදහස් දක්වන හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. 🙂 ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ජය! 🙂

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.

12,258 downloadsDownload The.King_.Eternal.Monarch.E05.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ගයේෂා සත්සරණි

Subtitles

12,258 downloadsDownload Subtitles37 KB

68 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට :) :) ...
    ජය වේවා.!

    1. Shavira

      Ado machan meke ep.02 sub danne komoda kiyanko

  2. Kasun Lakshan

    උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!
    ලස්සන කතාවක් නිසා උපසිරස ලබාදෙනකන් බලාපොරොත්තුවෙන් හිටියෙ..
    වටිනා කාලය කැප කරල , ලබා දෙන මේ උපසිරස නිසා ගොඩාක් ස්තුතියි නැවතත්.....
    Thank You Soo Much <3

  3. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට

  4. chanu

    ammo dawas ganak balagana hitiya sub enakan thanks...

  5. Shakila Edirisinghe

    Me VESSAK PO DA obata godak pin akkka..

  6. Anonymous

    Thanks you so much for sub and as soon as thanks for you gave us subtitle sister.

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  8. Kavindu12345desilva

    thanks yo very much for sub

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Hansini

    Thank you sub ekta...

  11. Deshani

    Thank you

  12. osh123errrrr

    THANK YOU

  13. Achi

    බොහොම ස්තුතියි සබ් එකට...
    අම්මෝ පළවෙනි කොටස නිකමට බැලුවේ දැන් නොබලා ඉන්න බැ..
    අනිත් කොටසත් ගැම්මට ඉක්මනට දෙන්න ශක්තිය දෛර්ය ලැබේවා..

  14. priya

    thanx hamadama avilla balanawa sub dalada kiyala

  15. Upul Sampath

    Thanks, sub ekata kathawa supri

  16. nethcreations

    thanks, balagena hitiye sub eka enakam.

  17. Pradeep Hashan Kumara

    sub ekata thank you

  18. Chamika

    Thnx

    1. Buddhi shehan

      Thank you

  19. Isuru

    Thsnks

  20. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  21. Monsterdib

    thaks

  22. 님사

    Itaewon class ekatath sub dennakoooooooo

  23. Shakila Edirisinghe

    episode 6th ikmanata onee......

  24. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා......!

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. PramothC

    Yemin (2019) කට්ටියම එකතු වෙලා පුලුවන්නම් මේකට සබ් කරන්නකො

  27. Anonymous

    ikmanata ithuru tika denna tankzz

  28. Shakila Edirisinghe

    ilaga ekath ikmanata oneee...

  29. Sulakshi

    Ane ikamanata dannakooo anith tikath

  30. Anonymous

    Epi.6,7,8 ikmanata oneeeee

    1. Nehla

      Thanks for the subs....
      Godak godak thanks....♥️♥️♥️♥️♥️
      Ethuru aewa balanakam ewasillak Naha...
      Oyala subs dapu nisa ape favourite actorge Katha hodhata therum ganna puluwan Una....
      Thanks again....
      We are waiting for you....✌️✌️✌️
      ☺️☺️☺️☺️☺️☺️☺️☺️

  31. chanu

    6/7 sub tama nadda ane ikmanata dennako plz..........

  32. Shakila Edirisinghe

    Eelaga sub tikath ikmanata dennako akke......plz

  33. Chamari94dinesha

    ilaga sub eka neddoo

  34. Anonymous

    අනේ එප වෙනවා අෆ්ෆා සබ් එක දෙන්නකෝ අක්කේ 6,7,8 තුනක්ම තියෙනවා නෙහ්හ්.... දැන් නම් කතාවත් එපා වෙනවා අෆ්ෆා....

  35. kalpa madushanka

    සබ් එකට ස්තුතියි යාලුවා...
    සමහර කමෙන්ට් දැක්කාම දුකත් හිතෙනවා.. මේ මිනිස්සු ගොඩක් වැඩ අස්සෙයි මේ වගේ වැඩ කරන්නේ. එයාලට වැඩ නැතුව නෙමෙයි. මං හිතන්නේ මේ කමෙන්ට් කියවපුවාම සබ් කරන එකත් එපා වෙනවා ඇති..

  36. Amani

    Episode 6 idan sinhala subtitle eka dennko

    1. Amani

      6,7,8 subtitle dennakoo

    2. Anonymous

      Ammata hukanna dala pakaila meke vitharak sub denne ne

  37. Surendra weerasinghe

    Ane plzz episode 6,7,8 sub ikkamanata dannakooo

  38. Shakila Edirisinghe

    6,7,8 sub onee.....plz

  39. Harshi111

    Thank you so much sub walata. asaewen balanna hitapu kathawak. 6,7,8 episode walatath ikmanatama subtitle denna plz.

  40. mithila

    ane ikamanata sub dennako 6.7.8

  41. chanu

    6,7,8, sub denna please api dawas sathi ganan balan innawa sub denakan.

  42. Sulakshi

    The king - eternal monarch eke ithuru episodes danne nadda anee.... episode 6,7,8 ikmanata dannakoo. Mula tikath amathaka wenawaneee...ikmanata dennakoo.plzzzz

  43. Chamith08

    6 dennako akke

  44. Anonymous

    sub eka ikmanata onee

    1. Shehanna

      6,7,8 sub ikmanta dennako akke plz dwsata 4/5 parak log wenwa sub eka dlada blanna oyala me Karna sewayata thanKs

    2. 송혜미

      Itaewon class korean drama ekata sub dennako. 16 episodes. Please!

  45. lucky

    dan nam ithuru tika balanna thiyena kuthuhalayath nathi wela wage.

  46. Thilina_srimal

    mehema giyoth nm ai mula idala balanna wenawa......

  47. Shakila Edirisinghe

    Akkaaa.......sub tika dennakooo...

  48. Chamith08

    50 Comment eka : ep 5 antima tika balala dn 5 days weno sub 5 tama thanks . Nikn inne bn me dawas wala kisi wadak naa . Puluwn nm 6 ta sub krla dannako kammali ne katawa nattam.

    1. Shehanna

      6/7/8 Subtitle upload krlada blnna log une

  49. TEP

    Iwasanna beriyo sub dila thiyena episode set eke aye aye bala epa wenawo 6 episode eke sub one ikmanata. Me mage 3rd message eka.

    1. Anonymous

      Machna mata oke 3/4/5 sub tika dapnko whatsapp walta 3/4 ne be bn hoyaganna 0777943277

  50. Achi

    ඔබ කරන කැපවීම කාලය වටිනවා කියලා දන්නවා...
    ඒත් මෙහෙම කරලා
    ට්වී සිරියස් එපා කරන්න එපෝ ගයෙෂෝ...
    ගොඩක් අය මේක බලන නිසා ආසාවෙන් ගැම්මට සබ් කරන්න බලන්න...

    කොරියන් වලට අදිපති හෙළිලි හේමමාලි ඔයාවවත් සබ් කරන්නකෝ

    1. Anonymous

      අනිවා අයියේ දැන් නම් මට එපා වෙලා ඉන්නේ. හෙලලි අක්කාවත් සබ් කරා නම් හරී

Load more comments