පස්වැනි කොටස. ඔන්න දැන් ටේ-වුල් ඉන්නේ කෝර්යා රාජධානියේ. මෙච්චර දවසක් ඇය ලී ගොන් රජතුමා කිව්ව කිසි දෙයක් පිළිගත්තේ නැහැ, දැන් ඇගේ ඇස් ඉදිරිපිටම ඒ හැම දෙයක්ම ඇත්තක් වෙලා, දැන් ඇය සම්පුර්ණයෙන්ම ලී ගොන් රජතුමා කියන දේ පිලිගන්නවා. එතුමා බොරුවක් කිව්වත් ඇය ඒක පිලිගන්නවා. 😀 ඒක නිසා දැන් රජතුමාත් සතුටෙන්,…

පස්වැනි කොටස.
ඔන්න දැන් ටේ-වුල් ඉන්නේ කෝර්යා රාජධානියේ. මෙච්චර දවසක් ඇය ලී ගොන් රජතුමා කිව්ව කිසි දෙයක් පිළිගත්තේ නැහැ, දැන් ඇගේ ඇස් ඉදිරිපිටම ඒ හැම දෙයක්ම ඇත්තක් වෙලා, දැන් ඇය සම්පුර්ණයෙන්ම ලී ගොන් රජතුමා කියන දේ පිලිගන්නවා. එතුමා බොරුවක් කිව්වත් ඇය ඒක පිලිගන්නවා. 😀 ඒක නිසා දැන් රජතුමාත් සතුටෙන්, ඔහුට අදහගන්න බැහැ මේ වෙනස්වීම. ඒ අතරම මාලිගයේ අනිත් හැමෝම කලබලෙන් මේ හදිසි අමුත්තා නිසා. ඒත් කිසි කෙනෙකුට රාජ අණට පිටුපාන්න බැරි නිසා, ටේ-වුල් රාජකීය අමුත්තෙක් ලෙස පිලිගන්නවා රාජධානියට. මේ කොටසේ ගොඩක්ම තියෙන්නේ ටේ-වුල් කෝර්යා රාජධානිය පුරා සංචාරය කරන ආකාරයත්, එහි දේවල් ඉගෙන ගන්නා ආකාරයත්, වැඩි විස්තර අවශ්‍ය නැහැ. ඔයාලම රසවිඳින්න.
ඒවගේම අදහස් දක්වන හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. 🙂 ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ජය! 🙂

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.
12,258 downloadsDownload The.King_.Eternal.Monarch.E05.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
68 comments
Hashan M. Priyadarshana
Shavira
Ado machan meke ep.02 sub danne komoda kiyanko
Kasun Lakshan
උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!
ලස්සන කතාවක් නිසා උපසිරස ලබාදෙනකන් බලාපොරොත්තුවෙන් හිටියෙ..
වටිනා කාලය කැප කරල , ලබා දෙන මේ උපසිරස නිසා ගොඩාක් ස්තුතියි නැවතත්.....
Thank You Soo Much <3geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට
chanu
ammo dawas ganak balagana hitiya sub enakan thanks...
Shakila Edirisinghe
Me VESSAK PO DA obata godak pin akkka..
Anonymous
Thanks you so much for sub and as soon as thanks for you gave us subtitle sister.
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Kavindu12345desilva
thanks yo very much for sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Hansini
Thank you sub ekta...
Deshani
Thank you
osh123errrrr
THANK YOU
Achi
බොහොම ස්තුතියි සබ් එකට...
අම්මෝ පළවෙනි කොටස නිකමට බැලුවේ දැන් නොබලා ඉන්න බැ..
අනිත් කොටසත් ගැම්මට ඉක්මනට දෙන්න ශක්තිය දෛර්ය ලැබේවා..priya
thanx hamadama avilla balanawa sub dalada kiyala
Upul Sampath
Thanks, sub ekata kathawa supri
nethcreations
thanks, balagena hitiye sub eka enakam.
Pradeep Hashan Kumara
sub ekata thank you
Chamika
Thnx
Buddhi shehan
Thank you
Isuru
Thsnks
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Monsterdib
thaks
님사
Itaewon class ekatath sub dennakoooooooo
Shakila Edirisinghe
episode 6th ikmanata onee......
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
PramothC
Yemin (2019) කට්ටියම එකතු වෙලා පුලුවන්නම් මේකට සබ් කරන්නකො
Anonymous
ikmanata ithuru tika denna tankzz
Shakila Edirisinghe
ilaga ekath ikmanata oneee...
Sulakshi
Ane ikamanata dannakooo anith tikath
Anonymous
Epi.6,7,8 ikmanata oneeeee
Nehla
Thanks for the subs....
Godak godak thanks....♥️♥️♥️♥️♥️
Ethuru aewa balanakam ewasillak Naha...
Oyala subs dapu nisa ape favourite actorge Katha hodhata therum ganna puluwan Una....
Thanks again....
We are waiting for you....✌️✌️✌️
☺️☺️☺️☺️☺️☺️☺️☺️
chanu
6/7 sub tama nadda ane ikmanata dennako plz..........
Shakila Edirisinghe
Eelaga sub tikath ikmanata dennako akke......plz
Chamari94dinesha
ilaga sub eka neddoo
Anonymous
අනේ එප වෙනවා අෆ්ෆා සබ් එක දෙන්නකෝ අක්කේ 6,7,8 තුනක්ම තියෙනවා නෙහ්හ්.... දැන් නම් කතාවත් එපා වෙනවා අෆ්ෆා....
kalpa madushanka
සබ් එකට ස්තුතියි යාලුවා...
සමහර කමෙන්ට් දැක්කාම දුකත් හිතෙනවා.. මේ මිනිස්සු ගොඩක් වැඩ අස්සෙයි මේ වගේ වැඩ කරන්නේ. එයාලට වැඩ නැතුව නෙමෙයි. මං හිතන්නේ මේ කමෙන්ට් කියවපුවාම සබ් කරන එකත් එපා වෙනවා ඇති..Amani
Episode 6 idan sinhala subtitle eka dennko
Amani
6,7,8 subtitle dennakoo
Anonymous
Ammata hukanna dala pakaila meke vitharak sub denne ne
Surendra weerasinghe
Ane plzz episode 6,7,8 sub ikkamanata dannakooo
Shakila Edirisinghe
6,7,8 sub onee.....plz
Harshi111
Thank you so much sub walata. asaewen balanna hitapu kathawak. 6,7,8 episode walatath ikmanatama subtitle denna plz.
mithila
ane ikamanata sub dennako 6.7.8
chanu
6,7,8, sub denna please api dawas sathi ganan balan innawa sub denakan.
Sulakshi
The king - eternal monarch eke ithuru episodes danne nadda anee.... episode 6,7,8 ikmanata dannakoo. Mula tikath amathaka wenawaneee...ikmanata dennakoo.plzzzz
Chamith08
6 dennako akke
Anonymous
sub eka ikmanata onee
Shehanna
6,7,8 sub ikmanta dennako akke plz dwsata 4/5 parak log wenwa sub eka dlada blanna oyala me Karna sewayata thanKs
송혜미
Itaewon class korean drama ekata sub dennako. 16 episodes. Please!
lucky
dan nam ithuru tika balanna thiyena kuthuhalayath nathi wela wage.
Thilina_srimal
mehema giyoth nm ai mula idala balanna wenawa......
Shakila Edirisinghe
Akkaaa.......sub tika dennakooo...
Chamith08
50 Comment eka : ep 5 antima tika balala dn 5 days weno sub 5 tama thanks . Nikn inne bn me dawas wala kisi wadak naa . Puluwn nm 6 ta sub krla dannako kammali ne katawa nattam.
Shehanna
6/7/8 Subtitle upload krlada blnna log une
TEP
Iwasanna beriyo sub dila thiyena episode set eke aye aye bala epa wenawo 6 episode eke sub one ikmanata. Me mage 3rd message eka.
Anonymous
Machna mata oke 3/4/5 sub tika dapnko whatsapp walta 3/4 ne be bn hoyaganna 0777943277
Achi
ඔබ කරන කැපවීම කාලය වටිනවා කියලා දන්නවා...
ඒත් මෙහෙම කරලා
ට්වී සිරියස් එපා කරන්න එපෝ ගයෙෂෝ...
ගොඩක් අය මේක බලන නිසා ආසාවෙන් ගැම්මට සබ් කරන්න බලන්න...කොරියන් වලට අදිපති හෙළිලි හේමමාලි ඔයාවවත් සබ් කරන්නකෝ
Anonymous
අනිවා අයියේ දැන් නම් මට එපා වෙලා ඉන්නේ. හෙලලි අක්කාවත් සබ් කරා නම් හරී
Advertisement



තෑන්ක්ස් සබ් එකට :) :) ...
ජය වේවා.!