බයිස්කෝප් වෙබ් පැලට එන යන, හොද නරක කියන සබ් හදන සබ් අරගන්න එකි මෙකි නොකී සියළු දෙනාටම අද විශේෂ දවසක්. කට්ටියම දන්නවා ඇතිනේ අදට බයිස්කෝප් වෙබ් පැල හදලා අව්රුදු නවයයි. දැන් ඉතින් කට්ටිය කල්පනා කරයි එච්චර වයසද කියලා.. කෝම හරි ඔන්න අව්රුදු නවයකුත් ගෙවිලා ගිහින් තාමත් සිංහල උපසිරස ලොවේ අංක එකට අපි ඉන්නව…

බයිස්කෝප් වෙබ් පැලට එන යන, හොද නරක කියන සබ් හදන සබ් අරගන්න එකි මෙකි නොකී සියළු දෙනාටම අද විශේෂ දවසක්. කට්ටියම දන්නවා ඇතිනේ අදට බයිස්කෝප් වෙබ් පැල හදලා අව්රුදු නවයයි. දැන් ඉතින් කට්ටිය කල්පනා කරයි එච්චර වයසද කියලා.. කෝම හරි ඔන්න අව්රුදු නවයකුත් ගෙවිලා ගිහින් තාමත් සිංහල උපසිරස ලොවේ අංක එකට අපි ඉන්නවා. ඒක ඉතින් ආඩම්බරෙන් කියන්න ඕනී. එහෙනම් සුභ උපන්දිනයක් වේවායි!! කියලා කියන ගමන් වැඩි කතා නොකියා අපි හැරෙමු මේ කතාව පැත්තට.
නෙට්ෆ්ලික්ස් ආයතනය මගින් ලොව පුරා විකාශනය ඇරබූ IMDb අගය 8.4 උන ඉතා ලස්සන රූපවාහිනී කතාවක් ගැන තමා මං අද ඔයාලට අරගෙන එන්නේ. මේ කතාවේ දෙවනි එපිය කරන්න තමා මට භාර උනේ. කලින් එපිය රවිදු මලයා ඔයාලට ගේනවා. හරි අපි ටිකක් කලින් කතාව ගැන මතක් කර ගමු.ඔයාලට මතකනේ කොවැච් සහ එයාගේ කෙල්ලව මරණ සිද්ධිය. එතනදි ඔයාලා දැක්කානේ කොවැච්ට ඉස්සරහට වෙන දේ පෙනුනා කියලා. කෝම හරි කොවැච් මැරෙනවා එතනින්. එයාගේ විඥානය අව්රුදු ගානක් ගබඩා කරන් තිබිලා බැන්ක්ක්‍රෝෆ්ට් කියන මෙත්ගේ උවමානවට නැවත කොවැච්ගේ විඥානය ශරීරයකට ඇතුලත් කරනවා. බැන්ක්ක්‍රෝෆ්ට්ට කොවැච්ගෙන් කරගන්න විශේෂිත වැඩක් තියෙනවා කට්ටියට මතක ඇතිනේ. ඒ තමා බැන්ක්ක්‍රෝෆ්ට්ගේ මරණයට වගකියන්න ඕනා කෙනාව අල්ල ගන්න එක.ඒ අතර බැන්ක්ක්‍රෝෆ්ට්ගේ මේ කේස් එක ගැන විමර්ශන කරන්න පොලිසියේ කෙනෙකුත් කලින් යොදවලා ඒ තමා ලුතිනන් ඔගේටා. මේ අතර කට්ටියට මතකද කොවැච් නවතින්න ගිය රේවන් හෝටලයට මැර කල්ලියකගේ ප්‍රහාරයකුත් එල්ල වෙනවා කියන එක. එතනදි දෙන තුවක්කු ගේම නම් පට්ටා. එතනින් කතාව අහවරයි. අපි දැන් යාන්තමට බලමු අද කතාව ගැන.
අද කතාවේ වෙන්නේ කොවැච් බැන්ක්ක්‍රෝෆ්ට්ගේ මිනිමරුවා කව්ද කියලා හොයන්න පටන් ගන්න එක.ඒ අස්සේ ලුතිනන් කෙල්ලගේ වැඩේ කොවැච් පස්සේ පන්නන එක.මොකද කියනවා නම් ඔගේටා හිතන්නේ කොවැච් ඇවිත් ඉන්නේ මොකක් හරි මගෝඩි වැඩක් දෙන්න කියලා. අද කතාවෙදි දැන ගන්න පුලුවන් බැන්ක්ක්‍රෝෆ්ට්ට හිටිය හතුරෝ ගැන. ඒ වගේම තම දුව නැති වෙච්ච දුකින් ඉන්ක අම්මෙක්ව සනසන්නත් ඔගේටාට සිද්ද වෙනවා. අහ් බඩු තිප්පොලක් අස්සේ මරගන්න සිද්දියකුත් තියේ😹. එහෙනම් ඔතනින් එහා තව කියන්න යන්නේ නෑ මොකද තව රස දේවල් අද කොටහේ තියෙන නිසා. බලලම ඒවා හොයා ගන්ඩ. එහෙනම් අදට මම සමු ගන්නවා. ආයේ උපසිරැසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
16 comments
viraj harsha
ranga11112
Oyalata godaak pin me karana deta.... Congratulation Baiscope Yaluwo Hamotama
සනිඳු ලක්ඛිත
°°~~{{බොහොම ස්තුතිය සහෝ උපසිරසට}}~~°°
•••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි වැඩක්....Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
.......උපසිරැසියට.........
........ගොඩක් ............
.............ස්තුතියි........******HAPPY BIRTH DAY BAISCOPE***********
මේක බලන්නේ හැබැයි LIFE එක බලලා හොදේKasun A.
sabata thuthi chamal saho.jaya!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Tharu
tnq
Bandaramudiyansi
සබ් එකක් දෙද්දි,ලොකුවට තිරය පිරෙන්න උදාහරණ දෙන එක නවත්වන්න. රසය සම්පූර්ණ නැතිවෙනව.එක හදාගන්න.මෙක විකාර මුලු සබ් එකම උදාහරණ විතරන බන් මල්ලි
Shaggie
Thnks mchn
Rumesh Asanka
thank you
podda
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks...jayawewa..digatama sub demu...ada nm series ekama denna wage hadanneee.... Elaaaaaaa