Watch Trailer

Altered Carbon [S01 : E03] Sinhala Subtitles | හුදෙකලා ස්ථානය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න යාලුවනේ ඇලටඩ් කාබන් කථා මාලාවේ තුන්වෙනි කොටසින් ඔයාලව හමුවෙන්න ඇවිල්ලා ඉන්නෙ .. මේක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ නේ මොකද මේකට ලැබුන අයිඑම්ඩිබි අගයෙන්ම මේ කථාව පට්ට එකක් කියලා ඔයාල දන්නවනේ. ඒවගේම අද බයිස්කෝප් අපිට විශේශදවසක් මොකද කිව්වොත් අද අපේ නව වැනි සංවත්සරය අද දවස පුරාම අපිත් එක්ක ර…

ඔන්න යාලුවනේ ඇලටඩ් කාබන් කථා මාලාවේ තුන්වෙනි කොටසින් ඔයාලව හමුවෙන්න ඇවිල්ලා ඉන්නෙ .. මේක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ නේ මොකද මේකට ලැබුන අයිඑම්ඩිබි අගයෙන්ම මේ කථාව පට්ට එකක් කියලා ඔයාල දන්නවනේ. ඒවගේම අද බයිස්කෝප් අපිට විශේශදවසක් මොකද කිව්වොත් අද අපේ නව වැනි සංවත්සරය අද දවස පුරාම අපිත් එක්ක රැදි සිටින්න. අද බයිස්කොප් අපෙන් විශේෂ තෑගි විශාල ප්‍රමානයක් බයිස්කෝප් රසික ඔබලාට ලැබීවෙ ඒකිව්වෙ හොඳම චිත්‍රපට ටිවි කථාමාලාවන් ගොන්නකට උපසිරැසි ලැබේවි.

ඒවගේම විශේෂයෙන්ම මතක් කරන්න ඔයාලා කවුරුත් දන්න අපේ හසා අයියාව මේක මට ලැබෙන කොටත් හසා අයියා මේකේ ලයින් 100 කට කරලා තිබුණේ හදිසියේම ඔහුට වැඩ රාජකාරි බහුල වීම නිසා ,මේ සුවිශේෂී අවස්ථාව මට හිමි වුනා ,මේ වටිනා අවස්ථාව මට ලබා දුන්නට හසන්ත අයියට වගේම අපේ රවිදු රුක්ෂාන් මල්ලිටත් ස්තුතිවන්ත වෙන්න ඕන.

එහෙනම් අපි කථාව පැත්තට යමු ..ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ Altered Carbonතුන් වෙනි කොටස .එහෙනම් අටුවා කීටා නැතිව කතාව පැත්තට හැරෙමු, ගිය සතියෙ සිද්ධ වෙච්ච ඒවා මතක් කරන්න ඕන නැහැයි කියල හිතනවා. අද කොටසේදී ඔයාලට දකින්න ලැබෙයි ටකාෂි සහ ඇයගෙ නංගිගෙ කුඩා කාලයෙ වෙච්ච සිදු වීම් පෙළක්ම. ඇත්තටම ඔවුන් එකිනෙකා වෙනුවෙන් සිටින ආකරය.අතීතයෙදී ඔවුන් මොන මොන දේවල් වලට මුහුණපෑමට සිදු වෙනවාද කියල. ඒවා කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැ කියල හිතනව ඔයාලම බලලා දැනගන්නකො. ඒවගේම ටකාෂි බැංක්‍රොෆ්ට්ගෙ මිනීමැරුම විසදන්න තව පියවරක් ඉදිරියට යනවා. ඉතින් මේක ටකාෂි හට තනියෙම විසදගන්න පුලුවන් කේස් එකක් නෙමේ.

ඉතින් මේකෙදි ඔහු එලියට් නැමති කෙනෙකුගෙ උදව්ව අරගන්නවා.ඇත්තටම එලියට් කියන්නෙ තමන්ගෙ බිරිද වගේම දුව පවා අහිමි වී තිබෙන කෙනෙක්. ඒවගේම ඔහුට යම් හැකියාවක් පවතිනවා.ඒ නිසාම තමයි ඔහුගෙ උපකාරය අරගන්නෙ. ටකාෂි සහ එලියට් යම් හෝඩුවාවක් සෙවීම සදහා බැංක්‍රොෆ්ට්ගෙ සාදයකට යනව.ඉතින් මේ සාදයට යෑමට කලින් මොවුන් දෙදෙන එක්තරා ආයුධ ගණුදෙනුකරුවෙක්ව හම්බවෙන්න ගොස් ආයුධයක් අරගන්නවා. පස්සෙ මොවුන් සාදයට ගිය පසු එක්තරා සටනකට මැදි වෙනවා.ඉතින් අපි බලමුකො මේකෙන් ඔහුට බේරෙන්න ලැබෙයිද කියල….

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

6,861 downloadsDownload Altered-Carbon-S01E03-1.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

6,861 downloadsDownload Subtitles33 KB

18 comments

  1. ranga11112

    උපසිරැසියට බොහොම ස්තූතියි සහො!

  2. සනිඳු ලක්ඛිත

    °°~~{{බොහොම ස්තුතිය සහෝ උපසිරසට}}~~°°
    •••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සුපිරි වැඩක්....

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Sameera_karunaratne

    බොහොම ස්තුතියි සහෝ ඊයේ රෑ හදිසි අවස්තාවක ඉදිරිපත් වෙලා මේක උපරිම වේගයෙන් නියම වෙලාවට කරලා දුන්නට නැවතත් බොහොම ස්තුතියි....

  7. Udara Damith Dissanayaka

    .......උපසිරැසියට.........
    ........ගොඩක් ............
    .............ස්තුතියි........

    ******HAPPY BIRTH DAY BAISCOPE***********
    දිගට ම යන්
    ඊයේ රෑද ඉක්මනට කරේ නියමයි

    1. shehara savinda

      Superb

  8. Udara Damith Dissanayaka

    .......උපසිරැසියට.........
    ........ගොඩක් ............
    .............ස්තුතියි........

    ******HAPPY BIRTH DAY BAISCOPE***********
    දිගට ම යන්
    ඊයේ රෑද ඉක්මනට කරේ නියමයි ......

  9. Udara Damith Dissanayaka

    …….උපසිරැසියට………
    ……..ගොඩක් …………
    ………….ස්තුතියි……..

    ******HAPPY BIRTH DAY BAISCOPE***********
    රෑ ඩ මේක කරේ
    එල

  10. Kasun A.

    sabata thuthi yushan saho.jaya!

  11. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  14. Dasun Madawa Ranasinghe

    thanks mchan

  15. Tharu

    tnq

  16. Shaggie

    Thnks mchn

  17. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.