ඔන්න යාලුවනෙ තවත් සුපිරිම ටිවි සිරියස් එකක එක් කොටසක සබ් එකත් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ , මේක නෙට්ෆ්ලික්ස්ල ගේ ටිවි සිරීස් එකක් ඒවගේම මේකට IMDB දර්ශකයේ 8.4 අගයක් හිමිවෙලා තිබෙනවා ඒවගේම මේක Drama, Sci-Fi, Thriller ගනයට අයත් වන්නක් ඒවගේම මේක අමුතුම කථා මාලාවක් ඒ කිව්වෙ පට්ටම එකක් . ඔයාලට මතක ඇතිනේ…

ඔන්න යාලුවනෙ තවත් සුපිරිම ටිවි සිරියස් එකක එක් කොටසක සබ් එකත් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ , මේක නෙට්ෆ්ලික්ස්ල ගේ ටිවි සිරීස් එකක් ඒවගේම මේකට IMDB දර්ශකයේ 8.4 අගයක් හිමිවෙලා තිබෙනවා ඒවගේම මේක Drama, Sci-Fi, Thriller ගනයට අයත් වන්නක් ඒවගේම මේක අමුතුම කථා මාලාවක් ඒ කිව්වෙ පට්ටම එකක් .
ඔයාලට මතක ඇතිනේ මීට කලින් කොටසේ මොකද වුනේ කියලා රයිකර් එහෙමත් නැතිනම් ටකාසිට මොකද වුනේ කියන එක ගැන ඔයාලා හැමෝම බෝහොම කැමැත්තෙන් උද්යෝගයකින් ඉන්න ඇතිනෙ ඊට පස්සෙ මොකද වුනේ කියන එක ගැන දැනගන්න එහෙනම් එතන ඉදන් තමයි අද කථාව ටකාසි ඔහුව අමුතුම අකාරයේ එහෙමත් නැතිනම් අදීනවීන අකාරයේ වදකාගාරයකට ගෙනයනවා, ඔහුව එතනට රැගෙන යන්නෙ ඝාතනයක ප්‍රදාන සැකකරු විදියට , ඔහුගෙන් ප්‍රශ්න කරන්න, එහිදි ඔහුට විවිධාකාර අති භයානක අකාරයේ වදහිංසා පමුණුවනවා , ඒවගේම ඔහුට කිහිප වතාවක්ම මැරෙන්නත් සිද්ධ වෙනවා , ඒ වුනාට ඔහු ඇත්තටම මැරෙන්නෙ නැහැ , ඔයාලට මේ කොටස නරබද්දි මම කිව්වෙ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වේවි , ඔවුන් ටකාසිට රයිකර් කියන්නෙ කවුද ඒවගේම ඝාතනය සිදු කිරිමට හේතුව ගැන අසමින් දරුණු අන්දමේ වදහිංසා කරත් ඔවුන්ට කිසිවක් දැනගන්නට ඉඩ කඩක් ලැබෙන්නෙ නැහැ , ඒ අතරතුර ටකාසිගේ ප්‍රශ්න කරන්නාගේ ප්‍රශ්න කිරිමට ලැබි ඇති කාලයත් අවසන් වෙනවා, ප්‍රශ්න කිරිමට ලැබි ඇති කාලය අවසන් වුනත් ඔවුන් දිගින් දිගටම ටකාසිගෙන් ප්‍රශ්න කරනවා , ඒ මිනිස් ඝාතනය විශේෂ නඩුවක් නිසා එක සැරේටම කිසිවෙක් නොසිතූ කවදාවත් මීට පෙර සිදු නොවු දෙයක් සිද්ධ වෙනවා , එක සැරේම ටකාසි එහෙමත් නැතිනම් රයිකර් ඒ අදි නවීන තාක්ෂණික වදකාගරයෙන් එළියට එනවා………… එතනින් එහාට මම කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ , මොකද කිව්වොත් ඔයාලට හිතා ගන්න පුළුවන්නෙ මිනිමැරුම මැසිමක් එහෙමත් නැතිනම් ටකාසි එහෙමත් නැතිනම් රයිකර් .. ඔහුට වද දුන්න එවුන්ට මොනවා කරාවිද කියන එක ……
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
13 comments
සනිඳු ලක්ඛිත
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
.......උපසිරැසියට.........
........ගොඩක් ............
.............ස්තුතියි........******HAPPY BIRTH DAY BAISCOPE***********
Udara Damith Dissanayaka
…….උපසිරැසියට………
……..ගොඩක් …………
………….ස්තුතියි……..******HAPPY BIRTH DAY BAISCOPE***********
Kasun A.
sabata thuthi yushan saho.jaya!
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Tharu
tnq
Shaggie
Thnks mchn
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



°°~~{{බොහොම ස්තුතිය සහෝ උපසිරසට}}~~°°
•••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••